රිදෙන උන් බොහොමයක් ඉන්න පුළුවන් නිසා කලින්ම කියන්නේ ඔන්න ආගම ඔලුවේ තියාගෙන සංස්කෘතියෙන් විලි වසාගත්ත එවුන් මීටින් එහා මේක කියවන්න එපා. හුදී එලකිරිවාසින්ගේ අදහස් ප්‍රකාශනය පිණිස පලකරන ලද්දක් මිසක මෙය කියවා තේරුම් ගියත් එකයි මට නොගියත් එකයි. මයේ මොකෝ???
සරලව ලංකාව කියන්නේ පට්ටා වහල් ගෝත්‍රික සමාජයක ජිවත් වෙන රටක්, මම මෙහෙම කියන්නේ වෙන්ඩ පොෂ් නිසාවත් ලංකාවෙන් එළියේ ඉන්න නිසාවත් නෙමෙයි. ලගම උදාහරනේ (මේක ලියන්නත් මට හිතුනේ) එළකිරියේ දාපු ත්‍රෙඩ් එකක් නිසා.. නවසිලන්තේ බිඑම්දබ්ලිව් කාර් එකක් ලක්ෂ තුනයි කියලා දාලා එහෙ ජිවත් යමුයි කියලා යෝජනා කරන්න තරම් ලංකාවේ එවුන් තමන් ඉන්න තැන නොදන්නා එක කොච්චර වහල්බාවයක්ද? නවසිලන්තේ කාර් එකක් ලක්ෂ තුනක්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි නවසිලන්තේ නිකන් බෝක්කු උඩ ඉදලා තුන්වේල කන්න නම් බැහැ කියලා දන්නවා. සමුද්රියත් නැහැ මම දන්නා විදියට. අනික නවසිලන්තේ ගොවියෝ වගාකරන එක, උන්ගේ කිරිටික ආණ්ඩුව ගන්නෙත් නැහැ මගේ හිතේ.. නියන් සහනාදාරත් නැහැ. නිකන් උගන්නන්නේත් නැහැ. සිතල වැඩි නිසා උකලා හැදෙන එවුන්ට මොන්ටිසෝරියේ ඉදන් නිකන් උගන්නෙත් නැහැ. අන්න ඒ ටික නොකරන නවසිලන්තේ කාර් එක ලක්ෂ 3ට දෙන එක ලොකු දෙයක් නොවෙයි කියන එක ඉපදුන දා ඉදන් නිකන් කාලා ආණ්ඩුවේ උපාදිය අරගෙන ආණ්ඩුවෙන්ම රස්සා ඉල්ලන ලාංකිකයෝ හිතන්නේ මාර ලොකු විදියට නවසිලන්තේ බිඇම්ඩබ්ලිව් ගැන.
තව කාරණයක් කියන්න තියනවා දම්මික පැණියි ෆයිසර් එන්නතයි අතර සිංහලු දකින ලොකුම වෙනස ගැන. හිමිට එකත් දාන්නම්. මොකද ඔහේ වගේ මෙහෙ බෝක්කු උඩ ඉදගෙන 99 කාඩ් එකෙන් ඉන්ටනෙට් ඇවිත් බයිලා ලිව්වට මට කොපි කෝප්පයක් නිකන් දෙන්න මෙහෙ එකෙක් නැති නිසා..
දම්මික පැණිය හරිද නැතිද කියන එක වෙනම කාරණයක්. හැබැයි මේ පැණිය අරගෙන ලංකාවේ උන් ඉස්සෙල්ලම මොනවද කලේ?? අන්න ඒකයි වැදගත්.. දළදා හාමුදුරුවන්ට කොවිඩ් වැලදුනයි කියලා මම දැක්කේ නැහැ කොහෙවත් තියනවා. සරලව ඒක වෙන්න බැරි දෙයක්. අනික ගස් වලට මේ වයිරසේ හැදෙනවා කියලාත් කොහෙවත් හොයාගෙන නැහැ. ඒ නිසා ශ්‍රී මහා බෝදියටත් මේ පැණියෙන් වගතුවක් නැහැ. එහෙව් එකේ මේ පැණියයි ෆයිසර් හෝ අස්ට්රාසෙනිකා එන්නතයි වෙනස් වෙන්නේ කොහොමද? ෆයිසර් සමාගම අමෙරිකාවෙදිවත්, ජර්මනිදීවත්, රුමෙනියාවෙදිවත්, මොන දිල්ලියකදිවත් ඉන්ජෙක්ෂන් එක අරගෙන පල්ලි ගියේ නැහැ. ජෙරුසෙලමේදී හරි වතිකානුවෙදිහරි කුරුසේ ඇන ගහපු පිලිමෙකට එන්නත් කරණය කරන්න ගියෙත් නැහැ. කොටින්ම රෙද්දේ ආගමක් එක්ක කොවිඩ් ප්‍රතිකාර ගලපන්න ගියේ නැහැ. එහෙනම් ඇයි දම්මික වෙදැදුරා ඉන්දියාවේ ගෑනියෙක්ගේ පැණියක් ලංකාවේ බෞද්ද කරන්න ගියේ?? ඔන්න ඔතනයි ෆයිසර් එන්නතේ අයිතිකාරයන්ට වඩා ඩොක්ටර් දම්මික මොලෙන් ගේම ගහන්නේ.. ලංකාව කියන්නේ මිහිදුහාමදුරුවෝ පට්ටේටම මාකට් කරපු පොට් එකක්. ඒක මම මිට කලින් එළකිරියේ දාලා තියනවා. එක රැයින් ලංකාව බෞද්ද කරන්න මිහිදු තානාපතිතුමාට පුළුවන් උනා. කරුමේ කියන්නේ බුදුහාමුදුරුවෝ තුන් පාරක් ගාටලත් ලංකාවේ එවුන් නෙමෙයි උන්නන්සේගෙන් බණ ඇහුවේ..
හැබැයි මිහිදුහාමුදුරු තෙමෝ කෙලින්ම ෂොට් එක දුන්නේ රජවාසලට. ඇල්ලුවේ නයාගේ ඔලුවෙන්මයි. දුවන මුවෙක් අඹ ගහක් කරකවලා එයා කලේ දැන් ඉන්න ඇමෙරිකන්, ඉන්දියන්, එංගලන්ත තානාපතිලා කරන ගේමම තමයි. අශෝක අදිරාජ්යගේ ගෝලයා මොකෝ මෝදිගේ ගෝලයා මොකෝ. එදත් උනේ ඒක අදත් වෙන්නේ ඒක.. අන්න එහෙම බෞද්ද උණු ලංකාවේ එවුන් එදා ඉදන් චින්තනයක් නැහැ, කල්පනා ශක්තියක් නැහැ. දන්නා ශිල්පය පාවිචි කළෙම එක්කෝ රජා ඉම්ප්‍රෙස් කරන්න නැතිනම් පන්සල ඉම්ප්‍රෙස් කරන්න. මොකද රජාට වැඩේ ලේසියි හාමුදුරුවෝ ශේප් එකේ තියගත්තම. හාමුදුරුවෝ කියන එක ජනතාව අහනවා. ඒ නිසා රජාට රට අහවල් විදියකට පාලනය කරන්න දෙයක් නැහැ. පන්සලට වරදාන දුන්නු ගමන් ජනතාව සරෙන්ඩර්.. මෙන්න මේ බමුණු නියාය තමා අදටත් ලංකාවේ තියෙන්නේ.. අඩු වැඩි වශයෙන් ඒ කාලේ සමස්ත බෞද්දයෝ රටේ හිටපු නිසා එදා පන්සල විතරයි රජා ඇල්ලුවේ... එත් අද පන්සලට අමතරව පල්ලිය, කෝවිල, මොස්ක් එක මේ ඔක්කොම අඩු වැඩි වශයෙන් තියන නිසා එක එක පලාත්වල ජන සංයුතිය අනුව රජා ඒ ඒ පලාත්වල පාදිලිලා, ලෙබ්බෙලා, කුරුක්කල්ලා, එතනින් එහාට ගියාම කාදිනල්ලා බැලන්ස් කරනවා. කොහොමහරි ආයේ එමුකො දම්මික පැනියට. දම්මික වෙදා දන්නවා මේක මාකට් කරන්න සායනික පරීක්ෂණවලට කලින් ඕනා පන්සලේ අපෘවල් එක කියල. අන්න එතනින් තමයි පැණිය දිස්ට්‍රිබියුට් කරන්න මාකටින් පාර ලැබෙන්නේ.. පිරිතක් එහෙම කියලා ගූ බෙට්ටකට හරි නුළක් බැන්දොත් ලංකාවේ එවුන් පෝලිමේ එන්නේ ගූ කන්න. අන්න එහෙම රටක් ලංකාව.
දැන් නිකන් හිතලා බලන්න. ලංකාවේ ගැහැණු කෙනෙක් පොලිසියේ ලොක්කෙක් වෙනවට පිරිමි උසාවි යනවා. හැබැයි මාතෘ මුලික සමාජයක්ලු තියෙන්නේ. විහිලු නේද මෙව්වා... ඕනා හොරෙක් සුදු ඇන්දම පන්සලේ අනුග්‍රහය ලැබෙනවා රටේ නායකයා කරන්න, රටේ ගැලවීම ඒ හොරාගෙන් රටේ එවුන් බලාපොරොත්තු වෙනවා. මෙහෙම ක්ලින් සුට් ගහපු හොරු කි දෙනෙක් නම් 48න් පස්සේ රට පාලනය කලාද? රට දියුණු උනාද? එත් හෙට ආයේ ලංකාවේ එවුන් අලුත් සුට් කාරයෙක් හොයාගෙන උගෙන් නිදහස, ගැලවීම හොයනවා.. අවුරුදු 5න් පහට සූට් කාරයෙක් කෝටිපතියෙක් වෙලා ගෙදර යනවා. රටේ එවුන් ණයකාරයෝ වෙනවා. බලන්න වහල්කම..
මෙහෙම රටක් කොහොමද දියුණු වෙන්නේ.. ලෝකේ තියන ඔක්කොම අයිටම් අඩු වැඩියෙන් ලංකාවේ අටවන්න යනවා.. ඊට පස්සේ ණය වෙනවා විකුනනවා.. කොළඹ ඉදන් ගාල්ලට හරි නුවරට හරි යාපනේට හරි මොන ගමකට හරි පැයෙන් දෙකෙන් යන්න පාරවල් තියන එක හොදයි. එත් ආතල් එකට පැයෙන් දෙකෙන් වේගෙන් යන්න තොපිලා (ලංකාවේ එවුන්) ඕසේට හම්බකලාද හයිවේ ගහන්න.. අනික එහෙම ස්පීඩ් එකෙන් එහෙට මෙහෙට ගිහින් ලංකාවේ එවුන් රටේ ආර්ථිකයට දායක වෙනවද? එහෙම නැතුව කොහොමද යටිතල පහසුම් රටේ දියුණුවට දායක වෙන්නේ.. කොහෙහරි තියනවා දැක්කා එක මෙහෙත් ඕනා උනා.. කොමිස් කුට්ටිය කෙලියා හැදුවා.. හැබැයි මේ ඔක්කොම ණය කියලා මතක නැහැ. දියුණු වෙන රටක්ලු.. කොලබ මැද්දේ ලොකු කුළුණක්. ඔය වගේ එකක් තියනවා මලයාසියාවේ. තව ප්‍රන්ශේ එහෙමත් නැතිනම් එමීර් රාජ්‍යයේ. හැබැයි උන් ණයට ටවර් ගහලා නැහැ. ඔය ලංකාවේ කුලුනේ සත පහක ආදායමක් නැතිලු. හැබැයි කාශ්‍යප රජ්ජුරුවෝ හදපු බඩු පොට් එකෙන් නම් ඊයේ පෙරේදා වෙනකන් සල්ලි හම්බු කළා. ලැජ්ජයි නේද ප්‍රෙන්ස්??? අවුරුදු සිය දහස් ගානකට කලින් රජෙක්ගේ ආතල් එකක් පෙන්නලා සල්ලි හොයලා දැන් ඉල්ලා එවුන්ගේ ණය ගෙවන එක.
හැමදාම සින්ගපුරුව උදාහරණෙට අරගෙන සින්ගපුරුවක් කරන්න හිතලා බැහැ. සින්ගපුරුවේ එවුන්ට ලොතරැයි ඇදිලා රෑ නිදාගෙන උදේ ඇහැරෙනකොට රටක් හැදිලා තිබ්බේ නැහැ. උන් අනේක වාරයක් මහන්සි උනා. අනික ලි කුවාන්යු එක්ක බබා හුකුන් බෑ, තද පාලනයක් අරගෙන ගියා. ඒක ලංකාවේ එවුන් බලාපොරොත්තු උන හිට්ලර් කෙනෙක්ගේ ජෝක් එකක් නෙමෙයි. රටවල් ඉබේ නායකයෝ ගොඩ දැම්මේ නැහැ. ලංකාවට සින්ගපුරුව බලලා හැදෙන්න දැන් බැහැ. කප්පරක් නය. දැන් කැරබියන් දුපත් ටික බලලාවත් හැදෙන්න ට්‍රයි කරන්න ඕනා. ග්‍රෙනේඩා, සෙන්ට් ලුෂියා, බහමාස්, ට්‍රිනිඩෑඩ් ටුබැගෝ වගේ අයිලන්ඩ් බොහොම දුප්පත් විදියට නමුත් ප්‍රෞඩ විදියට තමන්ගේ රටවල් ගොඩ දාගෙන යනවා හිමිට. ඒ රටවල් කරන්න බැරි රෙද්දවල් කරන්න යන්නේ නැහැ. සමහර දුපත්වල එයාර්පෝට් එකක්වත් නැහැ, හැබැයි වරාය මාර්ගයෙන් උන් ටුවරිසම් කරනවා. ගොඩක් දුපත්වල පාස්පෝට් එකට තියනවා ලංකාවේ පාස්පෝට් එකට වඩා පිළිගැනීමක්. තාම දුප්පත් නමුත් ස්වාදීන රටවල්.. ලංකාව පොසතුත් නැහැ, ස්වාදිනත් නැහැ. වෙනස තමයු කැරිබියන් උන් ලොකුම කැරිබියන් ටවර් එක ගහන්න යන්නේ නැහැ. අල්ලපු දුපතේ ඉන්න උන් එක්ක කෙලගන්න යන්නෙත් නැහැ. අරූව පාස් කරලා යන්න කියලා ලොකුම ගොඩනැගිලි චිනගෙන් ණය අරගෙන හදන්නෙත් නැහැ. සමහර උන්ගේ ප්‍රදාන ආදායම් සාදික්කා,අලිපේර,කොකෝවා, කෝපි වගේ නිෂ්පාදන. එත් උන් උන්ගේ පොඩි රටවල් වෙන්දේසි දාලා විකුනන්නේ නැහැ එකපාර ලොකු වැඩ කරන්න. මෙන්න මේ රටවලින් ලංකාව ඉගෙන ගන්න ඕනා. දැන් ආයේ සින්ගපුරුව හිතලා වැඩක් නැහැ. බැරි අතු අල්ලන්න යනවට වඩා හිමිට ගොඩ දාගන්න හිතන්න වෙනස්වා ලන්කාවට. මෙච්චර ලෝකේ ක්‍රයිසිස් එකක් තියෙන්නේ කොහොමද රත්නපුරේ කුළුණක් ගහන්නේ.. කොහොමද අදිවේගී පාරවල් හදන්නේ.. ණය වාරිකේ ගෙවන්න සමස්ත ආදායම මදි. එත් තාමත් ලංකාවේ එවුන් ගේම ඉල්ලන්නේ වටෙන්ම.

Last edited: