රුපියල් 3000ක් අතිද කුලී වැඩ කරන මනුස්සයෙක්ට මේ කාලෙ? 🤔

කුලී වැඩ කරන මනුස්සයෙක්ට 3000ක් දෙන එක සාධාරණද??

  • සාධාරණයි

  • අසාධාරණයි


Results are only viewable after voting.

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,074
    1,407
    113
    ශ්‍රී ලංකාව
    රුපියල් 3000ක් ඇතිද කුලී වැඩ කරන මනුස්සයෙක්ට මේ කාලෙ?

    මගෙ යාලුවෙක් ගිහිං වැඩකට. කුලිය රුපියල් 3000යි. මූ වැඩිය ඉල්ලන එකෙක් නෙවෙයි ඒත් 3500ක් වත් එපැයි.

    කරන්න තියෙන්නෙත් බර වැඩලු. ඌට බස් එකේ යන්න එන්නත් දවසට රුපියල් 200ක් යනවා.

    එහෙ නවතින්න දෙන්නෙත් නැහැලු. දවල්ට කන්න දෙනවාලු. හැබැයි මස්, මාළු, බිත්තර, පිළිහුඩු මුකුත් නෑ. අලයි සම්බෝලයි බතුයි වගෙ දෙයක්. තේ දෙන්නෙ නෑ. වැඩ උදේ 8 ඉඳන් 4 වෙනකං.

    ඌ 3000හ මදි කිව්වම කුණා කියලා බාස් ගන්නෙත් 3 500යි කියල.

    මට හිතෙන්නෙ බාස් ගෙදර වුන්ව අඳුරනවා. ඌට 3500යි දෙන්නෙ කියල ගෝලයන්ට 3000ක් දෙන්න හදනවා. ඇත්තට බාසට රුපියල් 5000ක් හෝ ඊට වැඩියෙන් දෙනවා ඇති.

    මූ මේ වෙන වැඩක් හොයා ගන්න නැති නිසා යන්නෙ.

    මං ඌට කිවුව පලංචි එහෙම බුරුල් කරපං කියලා බාස්ගෙ කොන්ද කැඩෙන්න. ගල් වැලි සිමෙන්ති අඩුවෙන් වැඩියෙන් දාලා කෙල කරපං කිව්වා.

    ඒ මෝඩය කියනවා කන්න නැති වුණත් ඒ වගෙ වැඩ කරන්න බැහැ කියලා. වෙන වැඩක් හම්බුනාම ඒකට යනවා කියනවා. මෝඩයෙක්. ඕවා නොකර ඔය කුණු ලෝභ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නෙ නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,661
    35,653
    113
    හොර බොරු නැතිව වැඩ කරනවා නම් 3000ක් ගෙවලත් මදි. ඒත් ඉතිං ලංකාවේ ආර්ථිකයත් එක්ක ඊට වඩා ගෙවන්න මිනිස්සු ලඟ සල්ලි නෑ.
    හැමෝම පව් ඉතිං
    සුවපත් වෙත්වා!
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,752
    1,599
    113
    Hakata-ku, Fukuoka
    මේ පැත්තේ 5000/- මේසන් බාස් කෙනෙක්ට 6500/- ගෝලටය 5500 , සිනෙති අනනවානම් 6000.00 ගොඩක් කොරියන් ගිය උන් ගෙවල් හදනවා . බාස්ලා අඩුයි.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    පොන්නයාට රිලවෙක් ඇරපු පාර රිලා කැරි ටික ඉස්මොල්ලේ ගිහින් වගේ.

    උගේ හිත හැදෙන්නත් එක්ක ඌට කියාපන්, උබ කිසි අමාරුවක් දෙසිය පනහක් විතර ඉන්න රිලා රැලකට නොමිලේ පුකත් දීලා උන් ඔක්කොගෙම කටටත් ගන්නවා කියලා. ඌත් තේරුම් ගනියි.

    දැන් ඉතින් මේක කියෝලා තාත්තේ තාත්තේ ගාගෙන එන්න නම් එපා.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,074
    1,407
    113
    ශ්‍රී ලංකාව
    ඌ අදත් වැඩට ගිහිං වෙනසක් නෑලු. බාස් පට්ට කරදරයක්ලු. කෑව ගමන් වැලි ටිකයි සිමෙන්ති ටිකයි අනල ලෑස්ති කරල තියන්න ඕනෑලු. බාසයට ගේ ඇතුළේ කන්න දෙනවාලු. ඌ සිගරට් එහෙම බීලා ආතල් එකේ එනවලු ලොක්කා වගෙ. 🤬
     
    • Haha
    Reactions: Inigo Montoya