සමහරක් සංචාරකයෝ කියනවා ශ්‍රී ලංකාව value for money tourist destination දෙකක් නෙවෙයි කියලා

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,688
    586
    113
    ලන්ඩන් වත්ත
    මට නම් හිතෙන්නෙ අපි හැමදාම එකම ටික මාර්කට් කර කර ඉන්නෙ නැතුව තව අලුත් ඔප්ශන්ස්, ප්ලේසස් ඔෆර් කරන්න විදි ගැන බලන්න ඕන. විවිදත්වයත් එක්ක කොලිටි එක තියෙනවටත් වඩා තව වැඩි කරගත්තෙ නැති උනොත් අපි වගේ අනිත් රටවල් එක්ක තරග කරන්න අමාරු වේවි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,247
    6,141
    113
    canada
    ලංකාව සාපේක්ෂව ලාබ රටක් නෙවි වටපිටාවේ තියෙන රටවල් එක්ක බැලුවහම. මේකෙට එක හේතුවක් පහුගිය කාලය තුල අදික උද්දමනය.

    මෙහේ ඉස්සර පාන් ගෙඩියක් 1990 ඩොලර් 1.44 දැන් 3.60 විතර. ඒ කියන්නේ 2-3 ගුණයකින් වැඩිවෙලා. දවසින් දෙකේන් කන්න ඕනේ පාන් නම් ඩොලර් 1.00, 1.50 තියෙනවා

    ලංකාවේ ඉස්සර පාන් ගෙඩියක් 1994 රුපියල් 3.50. දැන් කීයද? කී ගුණයකින් වැඩි වෙලාද? ඩොලර් වලින් මෙහෙ ගානම නේ?

    මෙහෙම ගියොත් තව අවුරු 10-15 කොහොම තියේවිද ?
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,941
    48,898
    113
    අැත්තම කිව්වොත් ඔව්..ලංකාවට වඩා හොඳ රටවල් තියෙනවා ටුවරිස්ට්ලට..සුද්දන්ට හැමදේම ලංකාවේ වෙනම ගාණක්.සීගිරිය බලන ඵකේ ඉඳලා..
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    401
    1,498
    93
    මුන් value for money කියන්නේ තායිලන්තය වියට්නාමේ වගේ ඒවා, 5$කට පුකත් දෙනවනම් උන් කැමතියි. එහෙම වෙන්න හොඳ නෑ විශේෂයෙන්ම උඩින් ඉන්න ඩස්පයෝ ඔක්කොම තායිලන්ඩ් බැහැලා දැන් එහෙ ගන්න දෙයක් නෑ. අපිට ඒක නොවී තියෙන්නේ prostitution නැති හින්දයි, අපි ටිකක් ගණන් වැඩි හින්දයි විතරයි.
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    364
    365
    63
    Oya migrate una lankawe kaluwek. Okun lankawata awoth laabeta hoyanne. lankawe anatha nisa migrate una kari hinganno.
    suddo ohoma hithanne naha.
     
    • Haha
    Reactions: Pundit

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,465
    6,867
    113
    ඕක උනේ රටේ මිනිස්සු නිසා නිසා නෙමේ.. කැරි ට්‍රීවිල් පකයොඋඉ ගයිඩ් හුත්තලානිසා..
     
    • Like
    Reactions: waca

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,911
    1
    17,052
    113
    godak un oka kiyalawala naha. :rofl:
    lankawe 3 wela kanna nathi nisa migrate wela dan visit ekata awith dena talk.
    ලංකාවෙ ඉන්නකම්, ඔෆිස් එකෙ අවුරුද්දට එක පාරක් අවුටින් යන උන් දෙන ටෝක්ස් :lol:
     
    • Like
    Reactions: Pundit

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,773
    6,459
    113
    samanyen flight eka land karanakota rataka light penawa .lankawe runway ake light wath thiyanwada dan na . katunayake high way aketh light na .
    tourism country aheka dawal night kiyala na .
    airport ake athule batanala gahana thoppi dagena hukanno tikai .
    meka niwan yannama honda rata habai balan giyama.
     
    • Like
    Reactions: Pundit

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,948
    8,723
    113
    kisi jokiyak danna danne nathi Asin blood link wechcha amu gawayek wenna athi ban oka. godak EU, American un patta asai Lankawata.
     
    • Like
    Reactions: Pundit