The Sri Lanka Tour of England [2026]

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,884
    31,170
    113
    තව ටිකෙන් කොර ගගහා ඇවිත් කෙලිනවා මේකා 🤣

    IMG_8694.jpeg
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,277
    113
    On a Cloud
    මෙන්ඩා ලකුනු 17දී දීපු කැච් එක ගස් ඇට්කිච්චා ගත්තා නම් වෙන දේ හිතා ගත්ත හැකිනෙ...
    catches win matches 👏
     
    • Like
    Reactions: Inigo Montoya

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,415
    1
    13,396
    113
    Gotham City
    අන්තිම ඕවර් 6 ට ගහලා තියෙනවා හැට අටක්
    ඒකිව්වෙ ඕවරේට 11 ගානෙ වැදිලා තියෙනවා .
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,343
    1
    11,916
    113
    ekak dinnane.eka madei. lonthayonge hati danna umbala api hithuwada ekak hari dinai kiyala mun 🥴 ada fielding nan next level ape unge :love: