ඔය කතාව නම් ඇත්ත. කොහොමත් ජීවන වියදම අම්බානක ඉහලයි. ඉක්මනටම මොනා හරි කලේ නෑ නම් ලොකු කේස් එකක් යයි
Tricle_Buwa Well-known member Sep 15, 2019 13,348 19,538 113 Friday at 9:24 AM #21 ඔය කතාව නම් ඇත්ත. කොහොමත් ජීවන වියදම අම්බානක ඉහලයි. ඉක්මනටම මොනා හරි කලේ නෑ නම් ලොකු කේස් එකක් යයි Reactions: Inigo Montoya, AKI-SL, supun_sg and 1 other person
supun_sg Well-known member Sep 5, 2010 16,423 25,331 113 tracing Geo-location.. ... ... Friday at 9:35 AM #22 වතුර නටනකන් ආතල් එකේ නට නට ඉන්නව ඡන්දෙ දුන්න කකුළුවෝ ටික.. වැඩේ යටින් යනවා ලස්සනට.. Reactions: KDH, Inigo Montoya and Tricle_Buwa
Inigo Montoya Well-known member Nov 15, 2025 8,864 17,321 113 35 Spain Friday at 10:20 AM #23 supun_sg said: වතුර නටනකන් ආතල් එකේ නට නට ඉන්නව ඡන්දෙ දුන්න කකුළුවෝ ටික.. වැඩේ යටින් යනවා ලස්සනට.. Click to expand... ඔවු බන්, මුන්ට තේරෙන්නේ නැහැ මේක පිපිරෙන්න එන ගිණී කන්දක් කියල. ඕක කිව්වාම අපිට අපහාස කරලා පරණ මොකක් හරි කුණු කන්දලක් ගෙනත් මෙන් මේන් ගගා අහවි. Reactions: supun_sg
supun_sg said: වතුර නටනකන් ආතල් එකේ නට නට ඉන්නව ඡන්දෙ දුන්න කකුළුවෝ ටික.. වැඩේ යටින් යනවා ලස්සනට.. Click to expand... ඔවු බන්, මුන්ට තේරෙන්නේ නැහැ මේක පිපිරෙන්න එන ගිණී කන්දක් කියල. ඕක කිව්වාම අපිට අපහාස කරලා පරණ මොකක් හරි කුණු කන්දලක් ගෙනත් මෙන් මේන් ගගා අහවි.
KDH Well-known member Jul 4, 2014 18,613 8,845 113 රූකඩ රාජ්ජේ Friday at 10:42 AM #24 B u m p monson said: බෙල්ලේ තියන chain එක කෝ අහපු පචයා කරනකොට Click to expand... ඒ උනාට හොරකම් කරන්නේ නෑනේ ------ Post added on Sep 25, 2026 at 10:42 AM
B u m p monson said: බෙල්ලේ තියන chain එක කෝ අහපු පචයා කරනකොට Click to expand... ඒ උනාට හොරකම් කරන්නේ නෑනේ ------ Post added on Sep 25, 2026 at 10:42 AM
V vgp Well-known member Aug 19, 2010 2,507 2,128 113 Friday at 10:52 AM #25 ruchira55 said: මන්ත්‍රීලට සැප වාහන ගෙන්නන වැඩ උබලත් නොකර හිටියා නම්, උබලටත් සල්ලි ඉතුරු කරලා, මේ වගේ රෙකෝඩ් එකක් ගහල ලංකාවම හොල්ලන්න තිබ්බා. දැන් බලපන්කො අපි කොච්චර ගැම්මකින්ද මේවා කියන්නෙ. උබලට මේ කතා අහන් ඉන්නම වෙනවා. මුත්තට මේ වගේ දෙයක් කරන්න තියා, සාගලගෙන් පුකේ ඇරෝගෙන නිදාගත්ත්ටමවත් මුත්තට නොපෙනෙන හීන https://www.news.lk/news/economy-development/sri-lanka-regains-upper-middle-income-status-in-world-banks-2026-classification ------ Post added on Jul 19, 2026 at 8:09 PM Click to expand... Upper middle state එකට වැටුණා කියලා මිනිස්සු හොඳට ජීවත් වෙනවා කියලා ගොන් logic ගෙන්න එපා බං
ruchira55 said: මන්ත්‍රීලට සැප වාහන ගෙන්නන වැඩ උබලත් නොකර හිටියා නම්, උබලටත් සල්ලි ඉතුරු කරලා, මේ වගේ රෙකෝඩ් එකක් ගහල ලංකාවම හොල්ලන්න තිබ්බා. දැන් බලපන්කො අපි කොච්චර ගැම්මකින්ද මේවා කියන්නෙ. උබලට මේ කතා අහන් ඉන්නම වෙනවා. මුත්තට මේ වගේ දෙයක් කරන්න තියා, සාගලගෙන් පුකේ ඇරෝගෙන නිදාගත්ත්ටමවත් මුත්තට නොපෙනෙන හීන https://www.news.lk/news/economy-development/sri-lanka-regains-upper-middle-income-status-in-world-banks-2026-classification ------ Post added on Jul 19, 2026 at 8:09 PM Click to expand... Upper middle state එකට වැටුණා කියලා මිනිස්සු හොඳට ජීවත් වෙනවා කියලා ගොන් logic ගෙන්න එපා බං