මෙට්‍රෝ බස් ඵකෙත් ගහගන්න අඩු කුලේ ලාංකික ගෑණු..😂😂

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,156
    3,433
    113
    colombo
    රණුදු වෙන එක වැරදි


    හැබැයි මුන් නේ ලංකාවේ සායම යනවා කියන්නේ 🤣🤣🤣🤌🤌🤌 මේක අඩුකුලේ වුණත් සාමානය සිදුවීමක් දෝපෝට් කරන්න තරම් දෙයක් නැහැ. සුද්දො වුණත් ගහගන්න 🤣🤣🤣🤣
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,243
    5,685
    113
    මම හිතුවෙ බස් ගැමුනුව සෙට් කරපු වැඩක් කියල ලංකාවෙ මෙට්‍රො වලට කෙලින්න, බැලින්නං සයිප්‍රස් වල
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,025
    18,334
    113
    1466042676_7062193_hirunews_gamunu.jpg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,653
    5,740
    113
    This is good publicity for Metro. Where in world provide entertainment such as this in public transport?