[First and last five letters of your name without spaces which you have provided to Inland Revenue Department for TIN Registration.]Ado mage TIN certificate pdf eka open karanna bahane (Incorrect Password kiyala enava). Tin no. eka have.
මදි ඇති බං අලුතින් වාහනයක් ගද්දි සර්ටිෆිකට් එක ඉල්ලනවා. ID එක වගේ ළඟ තියාගන්න වෙන වැඩක් තියෙන්නෙ.TIN number eka witharak thibuna nam athi neh ?
Oken un balanne TIN hadalada kiyala bn.මදි ඇති බං අලුතින් වාහනයක් ගද්දි සර්ටිෆිකට් එක ඉල්ලනවා. ID එක වගේ ළඟ තියාගන්න වෙන වැඩක් තියෙන්නෙ.
I already tried bn[First and last five letters of your name without spaces which you have provided to Inland Revenue Department for TIN Registration.]
Eg: If the name as per your TIN Certificate is “P L KAMAL WEERASOORIYA” your password will be “PLKAMORIYA”.