රු.850 ෆොටෝකොපි අයියට බඩු බනිස්......

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,424
    199,333
    113
    Colombo, Sri Lanka
    Morgan Freeman Applause GIF by The Academy Awards
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,512
    35,368
    113
    රෑවෙද්දි කඩේ වහලා දාලා ගෙදර ගිහින් කාලා බීලා උකලා නිදාගත්තා නම් සැපයි කියලා දැන් උට හිතෙනවා ඇති. වැඩි තන්හාවට ගිහිං දැං ඉතිං උසාවි ගානේ ගිහිං ලොකු දඩයක් ගෙවපංකෝ
     

    AnuradhaRa

    Well-known member
  • Ubar දුවන්න අරන් මාසයයි. අවුරුදු ගණන් බිස්නස් කරපු එවුන්ව diss කරනවා.

    Monkey Dancing GIF by Respective
    හරියට ඉස්පෙලින්ස් ලියපං Ubar නෙමේ Uber
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,996
    50,318
    113
    සේදවත්ත
    මේවට නම් නීතිය ක්‍රීයාත්මක වෙනවා , කන්ටේනර් පන්නපුවා, ගල් අගුරු ඒවා ඇහෙන් නෑ . දවස ගානේ අල්ලස් ගන්න උන් අල්ලනවා . රජයේ එකෙක් මාට්ටු වෙන් නෑ නේ 🤔 .
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,516
    4,560
    113
    මන් ඒ කඩේට ගිහින් තියෙනවා ඌ ඔහොම කතා කරන එකෙක් නෙමේ ඒ දවස් වලනම්. දැන් ඩිප්‍රෙශන් හැදිලා ඇති
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,275
    1
    29,137
    113
    මේකෙන් උල්ලංඝනය වුන නීතිය මොකක්ද කියලා හරියටම දැනගෙන නඩු දාන්න ඕන. මොකද ෆොටෝ කොපි වලට උපරිම සිල්ලර මිලක් නැනෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,786
    13,639
    113
    ලන්කවේ ආර්ථිකය කඩාවැටිලා තියෙන්නේ. තාම ඒක එලියට පෙනෙන්නේ නෑ.
    සති 2 කට පාරක් ගෙදරට ගන්න බඩු වල මිල ට්‍රැක්කරල බලපන් ටිකක් තේරෙයි. ෆැක්ට්‍රි ලෙවල් එකේ ප්‍රඩක්ශන් කරන උන්ට දැනට තේරිලා තියෙන්නේ. ඉස්සරහට ආයිත් පාරවල් වල අයිනේ වාහන තියන් පෝක් සමග පොල්‍ රොටි , බිරියානි, ඇදුම් විකුනන උන් වැඩිවෙයි.

    මේ පේන්නේ කසකාරයෝ ,ලබන අප්‍රේල් වෙනකොට කරඩුව පෙනෙයි පෙරහැරේ
     

    AnuradhaRa

    Well-known member
  • සමාජ මාධ්‍ය නිසා ඉස්සරහට පාඩුවේ වාහනයක් පාර අයිනෙ නවත්තලා පම්ප් එකක් දාන්නත් බැරි වෙනවා. :yes:
    ඌබර් දුවද්දි හදිසියකටවත් මම ඔය වැඩේ කරන්නෙ නෑ
    කියන්න බෑනෙ බං

    ඒ තියා බඩගනින්නට මට කන්න ගත්තු එකත් පාරෙ ඉදං කන්න බයයි
    ඒකත් විඩියෝ කරල දායි කස්ටමර්ගෙ කෑම එක කනව කියල