මගෙ කකුල එක්ස්රේ එකක් ගන්න හිතෙනව

AnuradhaRa

Well-known member
  • ලොකුවට රිදෙන්නෙ නැති නිසා මාත් ඔහෙ ඉන්නව
    ඇවිදිනකොට අතින් කකුල අල්ලනකොට ටිකක් රිදෙනව

    අදයි දැක්කෙ මම දාගෙන හිටපු සෙරෙප්පුව පැලිල තැන් තුනකින්
    ඉතිං හිතපං කකුල කොහොම වදින්න ඇතිද කියල
    ස්කූටරේ ඉස්සරහ බෑග් එක තියාගත්තම අපි කකුල තියාගෙන පිටිපස්සෙ තියෙන කෑලි දෙක උඩ
    උගෙ ඉස්සරහ රෝදෙන් මගෙ සයිඩ් එක තමා හැප්පුවෙ

    @Bad_horse
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,515
    8,856
    113
    Kotahena
    @AnuradhaRa ගෙ "ඇයි උඹ මට සල්ලි එවිය යුතු"

    ඒකාංගික නාට්ටියේ තවත් එක episode එකක් මෙසේ ආරම්භ වුණි
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,218
    2
    5,660
    113
    සල්ලි නාස්ති කරගන්න එපා ඕවට , ප්‍රොෆට් ජෙරම්ගෙ මිරැකල් ඩෝම් එකට එන්න @Yudewwa මූ ඉන්නවා HR එකෙ ඇවිත් කෝල් එකක් දීපං
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,616
    78,090
    113
    ලොකුවට රිදෙන්නෙ නැති නිසා මාත් ඔහෙ ඉන්නව
    ඇවිදිනකොට අතින් කකුල අල්ලනකොට ටිකක් රිදෙනව

    අදයි දැක්කෙ මම දාගෙන හිටපු සෙරෙප්පුව පැලිල තැන් තුනකින්
    ඉතිං හිතපං කකුල කොහොම වදින්න ඇතිද කියල
    ස්කූටරේ ඉස්සරහ බෑග් එක තියාගත්තම අපි කකුල තියාගෙන පිටිපස්සෙ තියෙන කෑලි දෙක උඩ
    උගෙ ඉස්සරහ රෝදෙන් මගෙ සයිඩ් එක තමා හැප්පුවෙ

    @Bad_horse
    @Yudewwa මචන් මෙන්න මෙයාටත් කලෙක්ශන් එකක් පටන් ගන්න, අරූගෙ ඇහැට වඩා ලොකුයි මුගෙ කකුල 🤭
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,281
    1
    437
    83
    sri lanka
    ලොකුවට රිදෙන්නෙ නැති නිසා මාත් ඔහෙ ඉන්නව
    ඇවිදිනකොට අතින් කකුල අල්ලනකොට ටිකක් රිදෙනව

    අදයි දැක්කෙ මම දාගෙන හිටපු සෙරෙප්පුව පැලිල තැන් තුනකින්
    ඉතිං හිතපං කකුල කොහොම වදින්න ඇතිද කියල
    ස්කූටරේ ඉස්සරහ බෑග් එක තියාගත්තම අපි කකුල තියාගෙන පිටිපස්සෙ තියෙන කෑලි දෙක උඩ
    උගෙ ඉස්සරහ රෝදෙන් මගෙ සයිඩ් එක තමා හැප්පුවෙ

    @Bad_horse
    If you are telling this really, come and meet me in welisara chest hospital. I ll arrange an x-ray for you.
     

    AnuradhaRa

    Well-known member
  • මේ හරක දාන වෙලාවෙම මම එතනින් ගියානෙ බං

    වෙලාව තමා ඉතිං

    තත්පර ගාණක් මම ඉස්සරහින් හරි පස්සෙන් හරි හිටියනං මෙහෙම වෙන්නෙ නෑනෙ
    හරියට ස්විප් එක්ක ඇදුණ වගේ

    හරක් වගේ පාරෙ ගියාට හරියටම එවෙලෙට හැප්පෙන්න කවුරුත් නැති නිසා තමයි මෙහෙම හරි අනතුරු අඩු වෙලා තියෙන්නෙ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,804
    8,453
    113
    @Yudewwa මචන් මෙන්න මෙයාටත් කලෙක්ශන් එකක් පටන් ගන්න, අරූගෙ ඇහැට වඩා ලොකුයි මුගෙ කකුල 🤭
    @AnuradhaRa මොකද කියන්නේ. එකක් පටන් ගන්නද.. ලක්ෂ තුන හතරක් එකතු කරගත්ත හැකි. අලුත් බයික් එකක් උනත් ලයින් කරගන්න බැරි වෙන එකක් නෑ බන්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,718
    199,994
    113
    Colombo, Sri Lanka
    season 6 episode 3 GIF by SpongeBob SquarePants