Edirisinghe Cushion eka hariye paara hadala iwaranam hodai. neththam epa wenawa e traffic eka
Camacho Well-known member Apr 15, 2024 1,355 1,758 113 Sep 25, 2026 #21 Edirisinghe Cushion eka hariye paara hadala iwaranam hodai. neththam epa wenawa e traffic eka
Himazharin Well-known member Jul 22, 2020 3,346 4,790 113 Mind Palace Sep 25, 2026 #22 කොළඹ ඉදන් කෙලින්ම highway යන්න බෑ, ඔයාට ලේසිම මීගමුවට ගිහින් එතනින් දිවුලපිටිය පැත්තෙන් මීරිගමට ඇවිත් යන එක එක්කො කඩවතට ඇවිත් ගනේමුල්ල පැත්තෙන් ගිහින් මීරිගමින් දාල යන එක මට නම් ලේසිම පාර 6 පාර ඒ උනාට නිට්ටඹුව පැත්තෙ traffic එක නිසා අමාරුයි
කොළඹ ඉදන් කෙලින්ම highway යන්න බෑ, ඔයාට ලේසිම මීගමුවට ගිහින් එතනින් දිවුලපිටිය පැත්තෙන් මීරිගමට ඇවිත් යන එක එක්කො කඩවතට ඇවිත් ගනේමුල්ල පැත්තෙන් ගිහින් මීරිගමින් දාල යන එක මට නම් ලේසිම පාර 6 පාර ඒ උනාට නිට්ටඹුව පැත්තෙ traffic එක නිසා අමාරුයි
xnfa Well-known member Apr 7, 2025 1,240 1,769 113 Sep 25, 2026 #23 Average 2hrs and 15 mins AC highway bus ekaka nam