ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,849
    48,605
    113
    අඩු අාදායම් ලාභීන්ට ළමයි හදන ඵක තහනම් කරන්න ඕන..නැත්නම් අස්වැසුම නවත්තන්න ඕන..මම දන්න කෙනෙක් ඉන්නවා පොඩි කාලේ සාසනේට පූජ කරලා පවුලේ අඟහිඟ කම නිසා.(පවුලේ ඵකම කොල්ලා)...හාමුදුරු කෙනෙක් නිසා ඒ කාලෙම තායිලන්තේ පැනල ඊට පස්සේ තව රටකට ගිහින්..දැන් ඵහේ සිවුර අැරලා රිෆියුජී වීසා අරන් ඉන්නේ රටත් පාවලා දීලා....
     
    • Like
    Reactions: max_pain

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,176
    113
    එකමත් එක රටක
    කුලයකට අයත් දරුවො කියන එක
    උබ හිතනවද ඔය කුලය බලලා මහන කරන්නේ අම්ම තාත්ත නැති ළමයි කියලා ?? :lol:
    එහෙම උන්ව පන්සලට ගන්නෙත් නෑ . සෝපාකල හිටියේ ඒ කාලේ . දැන් කුලේ බලල පන්සලට ගන්නේ .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,856
    2,272
    113
    හය හතර නොතේරෙන පොඩි එවුන් මේ ලබ්බක් හොයන්න යනවා ද මේ පෞද්ගලික කැමැත්තෙන්?

    ඒක මහණ වෙන්න යන අයගෙන් අහන්න.

    ඇයි බං උඹලා වගේ පොන්නයෝ ආගම ඔලුවෙ තියාගෙන නැටුවට ගිහින් මහණ වෙන්නේ නැත්තේ ඕක ඔච්චරම sure නම්

    ගිහි ජීවිතේ ඇතුලේ ඉදගෙනත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න පුලුවන් නිසා සහ මන් කැමති පාත් එක ඒක නිසා.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,312
    5,812
    113
    උබ හිතනවද ඔය කුලය බලලා මහන කරන්නේ අම්ම තාත්ත නැති ළමයි කියලා ?? :lol:
    එහෙම උන්ව පන්සලට ගන්නෙත් නෑ . සෝපාකල හිටියේ ඒ කාලේ . දැන් කුලේ බලල පන්සලට ගන්නේ .

    උබ හිතාගෙන ඉන්න ඔක්කොම කුනු ගොඩවල් ඇත්ත නෙමේ :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,176
    113
    එකමත් එක රටක
    උබ හිතාගෙන ඉන්න ඔක්කොම කුනු ගොඩවල් ඇත්ත නෙමේ :ROFLMAO:
    උබ හිතාන ඉන්න ඔය සුරංගනා කතා ත් ඇත්ත නෙවෙයි .
    පොඩි උන්ගේ අනාගතේ කාලකන්නි කරල ලොකු උන්ගේ මෝඩ ආගමික විශ්වාස ටිකක් උන්ගේ ඔලුවේ බලෙන් පටවලා අනාගතේ වෙන වෙන ක්ෂේත්‍ර වල දෙයක් කරන්න පුලුවන් මිනිස්සු නාස්ති කරනවා

    ඔන්න ඔය ළමයින්ට දේවල් තේරෙන කාලේ තනියම හිතල මහන උනාට කමක් නෑ .
    මේ මොකද්ද විහිළුව බන් . ළමයි හදල උන්ව නාස්ති කරනවා ..
    උන්ව ගිහින් දානව අසහනකාරී ජිවිත ගත කරන පිරිමි ටිකක් ගාවට උන්ගේ අසහන වලට බිලි විදියට .
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,312
    5,812
    113
    උබ හිතාන ඉන්න ඔය සුරංගනා කතා ත් ඇත්ත නෙවෙයි .
    පොඩි උන්ගේ අනාගතේ කාලකන්නි කරල ලොකු උන්ගේ මෝඩ ආගමික විශ්වාස ටිකක් උන්ගේ ඔලුවේ බලෙන් පටවලා අනාගතේ වෙන වෙන ක්ෂේත්‍ර වල දෙයක් කරන්න පුලුවන් මිනිස්සු නාස්ති කරනවා

    ඔන්න ඔය ළමයින්ට දේවල් තේරෙන කාලේ තනියම හිතල මහන උනාට කමක් නෑ .
    මේ මොකද්ද විහිළුව බන් . ළමයි හදල උන්ව නාස්ති කරනවා ..
    උන්ව ගිහින් දානව අසහනකාරී ජිවිත ගත කරන පිරිමි ටිකක් ගාවට උන්ගේ අසහන වලට බිලි විදියට .

    ඉස්කෝලෙ යන්ඩ නැතුව, කන්ඩ බොන්ඩ නැතුව කාලකන්නි, හොරු, මිනීමරුවො වෙනවට වැඩිය මේක හොදයි
     
    • Haha
    Reactions: dilann

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,113
    50,438
    113
    සේදවත්ත
    සිවුර යටින් අත දාගෙන කීදෙනෙක් අද මිරික මිරිකා ලැස්ති වෙනව ඇද්ද . පව් පොඩි උන් මේ පංසල් වලට පොඩි උන් යවන් නැතුව @Tramadol වගේ උන්ව යවන්න ඕනේ වෘතීමය පොලු කාරයෝ නිසා
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,310
    1,000
    113

    වරද තමයි ආගම කියන්නේ නිකන් එක එකාගේ විශ්වාස .
    ඒවා බලෙන් ළමයින්ගේ ඔලු වල පටවල උන්ගේ අනාගතේ විනාස කරල දානව .
    ------ Post added on Sep 26, 2026 at 11:55 AM
    නමුත් මානව ඉතිහාසය සහා සමාජ විද්‍යාව වෙ පෙන්නලා දෙන්නෙ ආගම කියන්නෙ විශ්වාසයන්ට පමනට වඩා පුළුල් පද්ධතියකි. එය මනුස්සයන් අතර සහජිනය දයාව අනුකම්පාව, සාධාරණත්වය සහ සදාචාරාත්මක හැසිරීම් හැඩගස්වන ප්‍රධාන සමාජ ක්‍රමයක් නේ ඔයා ඉන්නෙ වෙනම අදහසක මම නම් කියන්නෙ ඒක එ කෙනාගෙ අතෙ තමා තියෙන්නෙ ඔය ලමයින්ට සිවුර දාගන්න බලකිරීමක් නැ දවසක එපානම් ඇයින් වෙන්න පුලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,176
    113
    එකමත් එක රටක
    නමුත් මානව ඉතිහාසය සහා සමාජ විද්‍යාව වෙ පෙන්නලා දෙන්නෙ ආගම කියන්නෙ විශ්වාසයන්ට පමනට වඩා පුළුල් පද්ධතියකි. එය මනුස්සයන් අතර සහජිනය දයාව අනුකම්පාව, සාධාරණත්වය සහ සදාචාරාත්මක හැසිරීම් හැඩගස්වන ප්‍රධාන සමාජ ක්‍රමයක් නේ ඔයා ඉන්නෙ වෙනම අදහසක මම නම් කියන්නෙ ඒක එ කෙනාගෙ අතෙ තමා තියෙන්නෙ ඔය ලමයින්ට සිවුර දාගන්න බලකිරීමක් නැ දවසක එපානම් ඇයින් වෙන්න පුලුවන්
    එහෙනම් එක ආගමක් විතරක් තියෙන්න ඕනේ . ආගම් ගොඩක් තියෙන්නේ විශ්වාස ගොඩක් නිසා එක එකාගේ . .

    දැන් ලොකු උන්ගේ උවමනාවට මේ ළමයි ඔය ආගමික අධ්‍යාපනයම තෝරාගන්නවා . රටක් විදියට බැලුවත් කාලකන්නි වැඩක් . නාස්තියක් .
    ඔක්කොටම වඩා අසහනකාරී පිරිමින්ගේ ගොදුරු වෙලා ඔතනින් බහුතරය ලිංගික අතවර වෙනවා . ඊට පස්සේ උනුත් අර තමන්ට ඇරපු උන් වගේ ලිංගික අසහනකාරයෝ වෙන්ව .
    අද නෙවෙයි බුද්ධ කාලෙත් මහන වෙලා හිටපු අය පට්ට ලිංගික ඇරියස එකක මානසික අවුලක ඉදල තියෙන්නේ . මල මිනි දැක්කත් ගිහින් ඒවටත් හුකල .
    පල්ලේගම වගේ උන් බිහි වෙනවා .
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,310
    1,000
    113
    ඔය කිව්වේ ගොන් කතාවක් . :lol: 🤌
    විශ්වාස නෙවෙයි හරකෝ science කියන්නේ
    උගේ කතාව 60% ක් වත් හරි බන් විශ්වාසය සහා එවිඩන්ස් දෙකම තියෙනවානේ
    කොහොමත් විද්‍යාව කියන්නෙ වෙනස් වෙන්න පුලුවන් දෙයක්
    කෙනෙක් facts එකක් ගේනකන් ඒක facts විදියට තියෙන දෙයක් නේ එහෙම බලද්දි හරි කියලා දෙයක් නැ එතනත් විශ්වාසයක් නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,176
    113
    එකමත් එක රටක
    උගේ කතාව 60% ක් වත් හරි බන් විශ්වාසය සහා එවිඩන්ස් දෙකම තියෙනවානේ
    කොහොමත් විද්‍යාව කියන්නෙ වෙනස් වෙන්න පුලුවන් දෙයක්
    කෙනෙක් facts එකක් ගේනකන් ඒක facts විදියට තියෙන දෙයක් නේ එහෙම බලද්දි හරි කියලා දෙයක් නැ එතනත් විශ්වාසයක් නේ
    විද්‍යාව කියන්නේ ප්‍රයෝගික දෙයක් යකෝ .
    එක නිසයි විද්‍යාව මිනිස්සුන්ට ප්‍රයෝගිකව පවිච්චි කරන්න පුලුවන් නැවත නැවත සාර්ථකව තමන්ට අවශ්‍ය ප්‍රතිපලය ගන්න .

    ආගම් කියන්නේ කිසි ප්‍රයෝගික කමක් නැති හුදු විශ්වාස විතරයි .
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,312
    5,812
    113
    @UbeThaththa උබ දැන් කියන්නේ ඔය 1000 අනාගතේ හොරු , මිනීමරුවෝ , කාලකන්නි වෙන්න හිටපු ලමයි කියලා ද ??

    ඔව්, බහුතරය එහෙම වෙන්න පුලුවං
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,310
    1,000
    113
    හය හතර නොතේරෙන පොඩි එවුන් මේ ලබ්බක් හොයන්න යනවා ද මේ පෞද්ගලික කැමැත්තෙන්?

    ඇයි බං උඹලා වගේ පොන්නයෝ ආගම ඔලුවෙ තියාගෙන නැටුවට ගිහින් මහණ වෙන්නේ නැත්තේ ඕක ඔච්චරම sure නම්
    පො##යෝ කිව්වාම tuff වෙන්නෙ නැ ඉතින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,176
    113
    එකමත් එක රටක
    ඔව්, බහුතරය එහෙම වෙන්න පුලුවං
    එතකොට ඔය මහන වෙන්න තෝරාගෙන තියෙන්නේ මිනීමරුවෝ වෙන්න හිටපු , හොරු වෙන්න හිටපු උන් ද ?
    කොහොමද ඒ තේරීම කරල තියෙන්නේ ??
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,312
    5,812
    113
    එතකොට ඔය මහන වෙන්න තෝරාගෙන තියෙන්නේ මිනීමරුවෝ වෙන්න හිටපු , හොරු වෙන්න හිටපු උන් ද ?
    කොහොමද ඒ තේරීම කරල තියෙන්නේ ??

    කවුරුවත් තෝරගෙන නෑ දෙමව්පියන්ගෙ / බාරකාරයන්ගෙ කැමැත්තෙන් කරන්නෙ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,310
    1,000
    113
    එහෙනම් එක ආගමක් විතරක් තියෙන්න ඕනේ . ආගම් ගොඩක් තියෙන්නේ විශ්වාස ගොඩක් නිසා එක එකාගේ . .
    ඔව් ඒක හරි එහෙම බැනේ බන් මිනිස්සුන්ට එක සෙ කන්න බැ ගැටුමක් ඇතිවෙනවානේ
    දැන් ලොකු උන්ගේ උවමනාවට මේ ළමයි ඔය ආගමික අධ්‍යාපනයම තෝරාගන්නවා . රටක් විදියට බැලුවත් කාලකන්නි වැඩක් . නාස්තියක් .
    ඔව් වෙන අයගේ උවමනාවට එහෙම කරන එක ලමා අපචාරයක්
    ඔක්කොටම වඩා අසහනකාරී පිරිමින්ගේ ගොදුරු වෙලා ඔතනින් බහුතරය ලිංගික අතවර වෙනවා .
    ඒක ඉතින් හරියටම කියන්න බැ බන් ඒක අපි හිතෙ තියෙන දෙයක් ඔය දෙ වෙන්නෙ නැ කියන්නත් බැ වෙනවා කියන්නත් බැ ( අපි දකින්න ඔනෙ එතන තියෙන හොද පැත්ත ඉතින්) කොහොමත් මහාන උනා හෝ නොවුනා වෙන ලිංගික අතවරයට නිතී තියෙනවානේ
    ඊට පස්සේ උනුත් අර තමන්ට ඇරපු උන් වගේ ලිංගික අසහනකාරයෝ වෙන්ව .
    ඒක ඉතින් මහාන වෙන එකේම ප්‍රශ්නයක් නෙමේ
    අද නෙවෙයි බුද්ධ කාලෙත් මහන වෙලා හිටපු අය පට්ට ලිංගික ඇරියස එකක මානසික අවුලක ඉදල තියෙන්නේ .
    ඒක ඉතින් උබයි මමයි දන්නෙ නැ වෙන්න ඇති? හො නොවෙන්න ඇති
    මල මිනි දැක්කත් ගිහින් ඒවටත් හුකල .
    පල්ලේගම වගේ උන් බිහි වෙනවා .
    විකෘති මිනිස්සු න්ට සිවුරක් පිරෙව්වා කියලා එ විකෘති මනුස්සයා නැතිවෙන්නෙ නැ ( මහාන කම සහා ඕක දෙකක්)