උබ හිතනවද ඔය කුලය බලලා මහන කරන්නේ අම්ම තාත්ත නැති ළමයි කියලා ??කුලයකට අයත් දරුවො කියන එක
හය හතර නොතේරෙන පොඩි එවුන් මේ ලබ්බක් හොයන්න යනවා ද මේ පෞද්ගලික කැමැත්තෙන්?
ඇයි බං උඹලා වගේ පොන්නයෝ ආගම ඔලුවෙ තියාගෙන නැටුවට ගිහින් මහණ වෙන්නේ නැත්තේ ඕක ඔච්චරම sure නම්
උබ හිතනවද ඔය කුලය බලලා මහන කරන්නේ අම්ම තාත්ත නැති ළමයි කියලා ??
එහෙම උන්ව පන්සලට ගන්නෙත් නෑ . සෝපාකල හිටියේ ඒ කාලේ . දැන් කුලේ බලල පන්සලට ගන්නේ .
උබ හිතාන ඉන්න ඔය සුරංගනා කතා ත් ඇත්ත නෙවෙයි .උබ හිතාගෙන ඉන්න ඔක්කොම කුනු ගොඩවල් ඇත්ත නෙමේ![]()
උබ හිතාන ඉන්න ඔය සුරංගනා කතා ත් ඇත්ත නෙවෙයි .
පොඩි උන්ගේ අනාගතේ කාලකන්නි කරල ලොකු උන්ගේ මෝඩ ආගමික විශ්වාස ටිකක් උන්ගේ ඔලුවේ බලෙන් පටවලා අනාගතේ වෙන වෙන ක්ෂේත්‍ර වල දෙයක් කරන්න පුලුවන් මිනිස්සු නාස්ති කරනවා
ඔන්න ඔය ළමයින්ට දේවල් තේරෙන කාලේ තනියම හිතල මහන උනාට කමක් නෑ .
මේ මොකද්ද විහිළුව බන් . ළමයි හදල උන්ව නාස්ති කරනවා ..
උන්ව ගිහින් දානව අසහනකාරී ජිවිත ගත කරන පිරිමි ටිකක් ගාවට උන්ගේ අසහන වලට බිලි විදියට .
ඉස්කෝලෙ යන්ඩ නැතුව, කන්ඩ බොන්ඩ නැතුව කාලකන්නි, හොරු, මිනීමරුවො වෙනවට වැඩිය මේක හොදයි
consent???? I dont think they are at a age, even to remember their own name, look at those faces man.These are traditions in SL..
But do those kids give informed consent..?
නමුත් මානව ඉතිහාසය සහා සමාජ විද්‍යාව වෙ පෙන්නලා දෙන්නෙ ආගම කියන්නෙ විශ්වාසයන්ට පමනට වඩා පුළුල් පද්ධතියකි. එය මනුස්සයන් අතර සහජිනය දයාව අනුකම්පාව, සාධාරණත්වය සහ සදාචාරාත්මක හැසිරීම් හැඩගස්වන ප්‍රධාන සමාජ ක්‍රමයක් නේ ඔයා ඉන්නෙ වෙනම අදහසක මම නම් කියන්නෙ ඒක එ කෙනාගෙ අතෙ තමා තියෙන්නෙ ඔය ලමයින්ට සිවුර දාගන්න බලකිරීමක් නැ දවසක එපානම් ඇයින් වෙන්න පුලුවන්
වරද තමයි ආගම කියන්නේ නිකන් එක එකාගේ විශ්වාස .
ඒවා බලෙන් ළමයින්ගේ ඔලු වල පටවල උන්ගේ අනාගතේ විනාස කරල දානව .
------ Post added on Sep 26, 2026 at 11:55 AM
එහෙනම් එක ආගමක් විතරක් තියෙන්න ඕනේ . ආගම් ගොඩක් තියෙන්නේ විශ්වාස ගොඩක් නිසා එක එකාගේ . .නමුත් මානව ඉතිහාසය සහා සමාජ විද්‍යාව වෙ පෙන්නලා දෙන්නෙ ආගම කියන්නෙ විශ්වාසයන්ට පමනට වඩා පුළුල් පද්ධතියකි. එය මනුස්සයන් අතර සහජිනය දයාව අනුකම්පාව, සාධාරණත්වය සහ සදාචාරාත්මක හැසිරීම් හැඩගස්වන ප්‍රධාන සමාජ ක්‍රමයක් නේ ඔයා ඉන්නෙ වෙනම අදහසක මම නම් කියන්නෙ ඒක එ කෙනාගෙ අතෙ තමා තියෙන්නෙ ඔය ලමයින්ට සිවුර දාගන්න බලකිරීමක් නැ දවසක එපානම් ඇයින් වෙන්න පුලුවන්
උගේ කතාව 60% ක් වත් හරි බන් විශ්වාසය සහා එවිඩන්ස් දෙකම තියෙනවානේඔය කිව්වේ ගොන් කතාවක් .![]()
විශ්වාස නෙවෙයි හරකෝ science කියන්නේ
විද්‍යාව කියන්නේ ප්‍රයෝගික දෙයක් යකෝ .උගේ කතාව 60% ක් වත් හරි බන් විශ්වාසය සහා එවිඩන්ස් දෙකම තියෙනවානේ
කොහොමත් විද්‍යාව කියන්නෙ වෙනස් වෙන්න පුලුවන් දෙයක්
කෙනෙක් facts එකක් ගේනකන් ඒක facts විදියට තියෙන දෙයක් නේ එහෙම බලද්දි හරි කියලා දෙයක් නැ එතනත් විශ්වාසයක් නේ
@UbeThaththa උබ දැන් කියන්නේ ඔය 1000 අනාගතේ හොරු , මිනීමරුවෝ , කාලකන්නි වෙන්න හිටපු ලමයි කියලා ද ??
පො##යෝ කිව්වාම tuff වෙන්නෙ නැ ඉතින්හය හතර නොතේරෙන පොඩි එවුන් මේ ලබ්බක් හොයන්න යනවා ද මේ පෞද්ගලික කැමැත්තෙන්?
ඇයි බං උඹලා වගේ පොන්නයෝ ආගම ඔලුවෙ තියාගෙන නැටුවට ගිහින් මහණ වෙන්නේ නැත්තේ ඕක ඔච්චරම sure නම්
එතකොට ඔය මහන වෙන්න තෝරාගෙන තියෙන්නේ මිනීමරුවෝ වෙන්න හිටපු , හොරු වෙන්න හිටපු උන් ද ?ඔව්, බහුතරය එහෙම වෙන්න පුලුවං
එතකොට ඔය මහන වෙන්න තෝරාගෙන තියෙන්නේ මිනීමරුවෝ වෙන්න හිටපු , හොරු වෙන්න හිටපු උන් ද ?
කොහොමද ඒ තේරීම කරල තියෙන්නේ ??
ඔව් ඒක හරි එහෙම බැනේ බන් මිනිස්සුන්ට එක සෙ කන්න බැ ගැටුමක් ඇතිවෙනවානේඑහෙනම් එක ආගමක් විතරක් තියෙන්න ඕනේ . ආගම් ගොඩක් තියෙන්නේ විශ්වාස ගොඩක් නිසා එක එකාගේ . .
ඔව් වෙන අයගේ උවමනාවට එහෙම කරන එක ලමා අපචාරයක්දැන් ලොකු උන්ගේ උවමනාවට මේ ළමයි ඔය ආගමික අධ්‍යාපනයම තෝරාගන්නවා . රටක් විදියට බැලුවත් කාලකන්නි වැඩක් . නාස්තියක් .
ඒක ඉතින් හරියටම කියන්න බැ බන් ඒක අපි හිතෙ තියෙන දෙයක් ඔය දෙ වෙන්නෙ නැ කියන්නත් බැ වෙනවා කියන්නත් බැ ( අපි දකින්න ඔනෙ එතන තියෙන හොද පැත්ත ඉතින්) කොහොමත් මහාන උනා හෝ නොවුනා වෙන ලිංගික අතවරයට නිතී තියෙනවානේඔක්කොටම වඩා අසහනකාරී පිරිමින්ගේ ගොදුරු වෙලා ඔතනින් බහුතරය ලිංගික අතවර වෙනවා .
ඒක ඉතින් මහාන වෙන එකේම ප්‍රශ්නයක් නෙමේඊට පස්සේ උනුත් අර තමන්ට ඇරපු උන් වගේ ලිංගික අසහනකාරයෝ වෙන්ව .
ඒක ඉතින් උබයි මමයි දන්නෙ නැ වෙන්න ඇති? හො නොවෙන්න ඇතිඅද නෙවෙයි බුද්ධ කාලෙත් මහන වෙලා හිටපු අය පට්ට ලිංගික ඇරියස එකක මානසික අවුලක ඉදල තියෙන්නේ .
විකෘති මිනිස්සු න්ට සිවුරක් පිරෙව්වා කියලා එ විකෘති මනුස්සයා නැතිවෙන්නෙ නැ ( මහාන කම සහා ඕක දෙකක්)මල මිනි දැක්කත් ගිහින් ඒවටත් හුකල .
පල්ලේගම වගේ උන් බිහි වෙනවා .