මේ තියෙන්නේ ගලවපු නල ලිදේ Photos

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,361
    12,878
    113
    38
    මේ තියෙන්නේ ගලවපු නල ලිදේ Photos , මම කිව්වේ බොරුවක් කියලා පොස්ට් දාලා තියෙනවා ගොඩක් අය එක නිසා දැම්මේ


    o9htF03DKD.jpg

    lvczuKzdro.jpg

    7hQv5tNc7x.jpg


    දන්නේ නැති අයට පොස්ට් එක බලන්න - https://elakiri.com/threads/ගේ-ඉස්ස...ක-ගැන-මට-සැකයක්-තියෙනවා.2265095/post-31619011
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,763
    8,354
    113
    පව් බන් මඩවන්න එපා..
    මඩ ගහන්නෙ නෑ. ඒ මදිවට මේ ස්තානය ගොඩ කාලෙකින් පාවිච්චි කරල කියන්නත් බැ. පේනවද වතුර ගත්තු තැනක් කියලවත් කියන්න බෑ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,361
    12,878
    113
    38
    මඩ ගහන්නෙ නෑ. ඒ මදිවට මේ ස්තානය ගොඩ කාලෙකින් පාවිච්චි කරල කියන්නත් බැ. පේනවද වතුර ගත්තු තැනක් කියලවත් කියන්න බෑ
    මේකෙන් වතුර ගන්නේ ලිදේ වතුර නැති කාලයට ගමේ ටැප් ලයින් එක තියෙන නිසා හැමෝම වතුර ගන්නේ එකෙන් මෙතන කැලය තියෙනවා තමා අපි ඒවා සුද්ද කරලා ගන්නවා පාවිචි කරනකොට

    අපි විතරක් නමේ ඔතන ඉන්න තව අය ගන්නවා වතුර නැති කාලයට අපි තමා බදු ගෙව්වේ ඕකට,

    ඔහොම හෝදන්න එපා බන් මාව බුලි කර කර , තාත්තා මැරුවා නමේ කඩුවකින් ඔලුව තාත්තම කපා ගෙන පාරේ මැරුණා කියල තමා මේ කාලේ උනා නම් උබලා කියන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,560
    77,941
    113
    මේ තියෙන්නේ ගලවපු නල ලිදේ Photos , මම කිව්වේ බොරුවක් කියලා පොස්ට් දාලා තියෙනවා ගොඩක් අය එක නිසා දැම්මේ


    o9htF03DKD.jpg

    lvczuKzdro.jpg

    7hQv5tNc7x.jpg


    දන්නේ නැති අයට පොස්ට් එක බලන්න - https://elakiri.com/threads/ගේ-ඉස්සරහ-තියෙන-පොදු-නළ-ළිඳ-ගැලෙව්වා-—-මේක-ගැන-මට-සැකයක්-තියෙනවා.2265095/post-31619011

    උඹලගෙ පැත්තෙ එක දවසට තනකොල වේලෙනවානෙ බන්, 🤔 🤔
    ඔය නිල් පාට කෑන් එකෙන් වහලා තියෙන්නේ නළ ලිද තමා

    vGtpgA1cQf.jpeg
     
    • Like
    Reactions: wissnshaftler

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,763
    8,354
    113
    තාත්තා මැරුවා නමේ කඩුවකින් ඔලුව තාත්තම කපා ගෙන පාරේ මැරුණා කියල තමා මේ කාලේ උනා නම් උබලා කියන්නේ
    මේ මොකද්ද මේ සීන් එක
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,763
    8,354
    113
    ඇයි ඉතිං උබ මේක එදා දැම්මෙ නැත්තෙ. එහෙම කරා නම් අපි උබේ රීරිමාංශ උරං බොන්නෙ නෑ නේ
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,361
    12,878
    113
    38
    උඹලගෙ පැත්තෙ එක දවසට තනකොල වේලෙනවානෙ බන්, 🤔 🤔
    මේකෙන් වතුර ගන්නේ වතුර නැති කාලයට හැමදාම ගන්න එකක් නමේ
    ලගදි ගලවපු එකක් වෙන්න බෑ මේක
    තිරප්පනේ ප්‍රදේශීය සභාවට කතා කරලා අහන්න මම කියන්නේ බොරු කියලා හිතනවා නම් ගෙවල් 100 කියලා කියන්නේ මේ හරියට

    ඇයි ඉතිං උබ මේක එදා දැම්මෙ නැත්තෙ. එහෙම කරා නම් අපි උබේ රීරිමාංශ උරං බොන්නෙ නෑ නේ
    හිතේ දුකට ලජ්ජ්වට බන් ඒ මිනිස්සු ට පෙන්න යන්න හිතුනේ නැහැ
    ------ Post added on Sep 26, 2026 at 1:02 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,685
    1
    59,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගලවපු එකා මොකක්ද කිව්වෙ? ඕව පොදු දේපල නිසා පැමිණිලි කරාම ඇප නැතිව රිමාන්ඩ් යවනවා.

    මට හිතෙන්නෙ ෆුට් වෑල්ව් එක මාරු කරන්න ගලවන්න ඇති
     
    • Like
    Reactions: AnuradhaRa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,305
    2
    55,264
    113
    ඔහොම හෝදන්න එපා බන් මාව බුලි කර කර , තාත්තා මැරුවා නමේ කඩුවකින් ඔලුව තාත්තම කපා ගෙන පාරේ මැරුණා කියල තමා මේ කාලේ උනා නම් උබලා කියන්නේ.

    Meke post dama dama inna welawe wena place ekak hoyanna thiyenne :unsure:

    Wathura nathuwa ithin monthly rent free wunath wadak nahane.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,361
    12,878
    113
    38
    ගලවපු එකා මොකක්ද කිව්වෙ? ඕව පොදු දේපල නිසා පැමිණිලි කරාම ඇප නැතිව රිමාන්ඩ් යවනවා.

    මට හිතෙන්නෙ ෆුට් වෑල්ව් එක මාරු කරන්න ගලවන්න ඇති
    ප්‍රදේශීය සභාවෙ ත්‍රිවිල් එකෙන් ඇවිත් ගලුව්වේ බන්
    ආච්චිගෙ පොටෝ එකක් නැතුව හරි විසදුමක් දෙන්න බෑ ගැටලුවට
    ඔය දේශපාලන මිටින් වලට යන නටාගත්ත ගමන් ඉන්න නාකි ගෑනු වගේ හිතන්න එපා බන් අච්චි ගැන අච්චි එහෙම යන්නේ නැහැ , ඔය සභාපතියා කොල්ලෙක් මගේ වයසේ වගේ ඇති පොඩි කාලේ ඉදලා අච්චි ඔය ගෙවල් වල යනවා එනවා පාරේදී කතා කරනවා ටොපි චොකලට් දෙනවා ගමේ හැම ලමයටම ඉස්සර ඒ හැදුනුම්කම් වලට ගමේ හැමෝම අච්චි එක්ක හොදයි ඔය හිතවත්කමත් එහෙම හැදිච එකක් , නටා ගත්ත ගමන් දේශපාලන මිටින් වලට යන ගෑනු වගේ කෙනක් කියලා හිතන්න එපා උබ එහෙම හිතන්න ඇති කියලා මට හිතුන නිසා කිව්වේ.

    Meke post dama dama inna welawe wena place ekak hoyanna thiyenne :unsure:

    Wathura nathuwa ithin monthly rent free wunath wadak nahane.
    වෙන එකක් හොයගන්න ඕනේ ඉස්සරහට වතුර නැති උනොත්
    ------ Post added on Sep 26, 2026 at 1:20 PM
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    208
    269
    63
    complain karnne netthe ai?? game ayata අවශ්‍ය පොදු අවශ්‍යතාවයක් නැති කරන එක ගැන. අවට මිනිස්සු එක්ක ග්‍රාම නිලධරී හමුවෙලා ඔය ප්‍රශ්නෙ කතාකරන්න පුලුවන්නේ... නැත්නම් ag office( ප්‍ර ලේ කා ) ප්‍රශ්නෙ ඉදිරිපත් කරන්න.. ඕක පොදු ප්‍රශ්නයක් හින්දා..
     

    Similar threads