ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

dilann

Well-known member
  • Jul 6, 2018
    68,587
    168,902
    113
    එකමත් එක රටක
    කවුරුවත් තෝරගෙන නෑ දෙමව්පියන්ගෙ / බාරකාරයන්ගෙ කැමැත්තෙන් කරන්නෙ
    එක තමයි කියන්නේ . මහා උන්ගේ ඔළුවල තියන මනස්ගාත නිසා පොඩි උන්ගේ ජිවිත විනාස කරනවා
    උබල ඉතින් තමන්ගේ ආගමක් බේරගන්න කියලා හිතාගෙන ඒවා defend ක්රනව කිසි හිරිකිතයක් නැතුව . පොඩි උන් එළිපිට අප්යෝජනය කරත් බුද්දාගම් බේරගන්න කියලා උබල ඕක කරනවා . :rofl:

    ඒක ඉතින් උබයි මමයි දන්නෙ නැ වෙන්න ඇති? හො නොවෙන්න ඇති
    නොවෙන්න ඇති නෙවෙයි විනය පිටකයේ තියනව සිද්ධි එක්ක කොච්චර අසහනේ තිබ්බ උන්ද මහන කමේ ඉදල තියෙන්නේ කියලා
    ------ Post added on Sep 26, 2026 at 12:41 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,219
    5,629
    113
    එක තමයි කියන්නේ . මහා උන්ගේ ඔළුවල තියන මනස්ගාත නිසා පොඩි උන්ගේ ජිවිත විනාස කරනවා
    උබල ඉතින් තමන්ගේ ආගමක් බේරගන්න කියලා හිතාගෙන ඒවා defend ක්රනව කිසි හිරිකිතයක් නැතුව . පොඩි උන් එළිපිට අප්යෝජනය කරත් බුද්දාගම් බේරගන්න කියලා උබල ඕක කරනවා . :rofl:

    ඉස්කෝලෙ යන්ඩ නැතුව, කන්ඩ බොන්ඩ නැතුව කාලකන්නි, හොරු, මිනීමරුවො වෙනවට වැඩිය මේක හොදයි
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,290
    984
    113
    විද්‍යාව කියන්නේ ප්‍රයෝගික දෙයක් යකෝ .
    එක නිසයි විද්‍යාව මිනිස්සුන්ට ප්‍රයෝගිකව පවිච්චි කරන්න පුලුවන් නැවත නැවත සාර්ථකව තමන්ට අවශ්‍ය ප්‍රතිපලය ගන්න .

    ආගම් කියන්නේ කිසි ප්‍රයෝගික කමක් නැති හුදු විශ්වාස විතරයි .
    මම කිව්වේ අර කෙනාගේ අදහස එක්ක!

    කොහොම නමුත් විද්‍යාව ට බැරි දේවාල් තියෙනවා නේ ඒක කරන්න පුලුවන් ආගම් වලින්
    හොද දේ පතුරවන එක කොච්චර හොද දෙයක් ද ( නිතීයට බය නැති කෙනෙක් ආගම් විශ්වාසයකින් හරි වැරදි නොකර ඉදි නිතී ගැන නොදන්න කෙනෙක් ආගමකින් හරි හැදෙයි)

    අනික ආගම් ප්‍රයෝගික නැ කියන්න බැ
    මිනිස්සුන්ට සන්සුන් මනසක් ලබාගැන්න කොච්චර මනුස්සයෙක්ට වැදගත් ද ( උදා - මැරෙන්න ඉන්න හිතන් ඉන්න කෙනෙක්ට)

    අනික විද්‍යාවෙන් උනත් කියනවා ප්‍රයෝගික උනා කියලා ඒක සත්‍යක් වෙන්නෙ නැ කියලා
    මම නම් හිතන්නෙ බ්‍රො ඔයා හොද කෙනෙක් එත් ඔයා ඉන්නෙ වෛයිරයක පැටලිලා
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,766
    5,483
    113
    36
    ඉස්කෝලෙ යන්ඩ නැතුව, කන්ඩ බොන්ඩ නැතුව කාලකන්නි, හොරු, මිනීමරුවො වෙනවට වැඩිය මේක හොදයි

    කාලකන්නි හොරු මිනීමරුවෝ ස්ත්‍රී දූෂකයෝ පන්සල් වල ඕන තරම් ඉන්නේ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,822
    2,249
    113
    උබල ඉතින් තමන්ගේ ආගමක් බේරගන්න කියලා හිතාගෙන ඒවා defend ක්රනව කිසි හිරිකිතයක් නැතුව . පොඩි උන් එළිපිට අප්යෝජනය කරත් බුද්දාගම් බේරගන්න කියලා උබල ඕක කරනවා .

    ඔව්.

    මාර්ගඵල ලබන්න පුලුවන් ළමයි ඉන්නවා. එයාලට ඕනේ කාලෙක මහණ වෙන්න අවස්ථාව තියෙන්න ඕනේ ශාසනය ඇතුලේ

    දෙතුන් දෙනෙක් අපයෝජනය වෙලා කියලා ඕන වයසක කෙනෙක්ට මහණ වෙන්න පුලුවන් අවස්ථාව නැති කරන්න බැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,587
    168,902
    113
    එකමත් එක රටක
    ඔව්.

    මාර්ගඵල ලබන්න පුලුවන් ළමයි ඉන්නවා. එයාලට ඕනේ කාලෙක මහණ වෙන්න අවස්ථාව තියෙන්න ඕනේ ශාසනය ඇතුලේ
    මාර්ගපල කියලා දෙයක් නෑ යකෝ . පලුවන් නම් උබ ලබලා පෙන්නපන් . ලබාපු එකෙක් පෙන්නපන් පැහැදිලිව නොලබපු එකෙක්ගෙන් වෙන් කරල :lol:

    කොහොම නමුත් විද්‍යාව ට බැරි දේවාල් තියෙනවා නේ ඒක කරන්න පුලුවන් ආගම් වලින්
    මොනවද පුලුවන් ??
    මුකුත් බෑ . මිත්‍යාව පතුරලා , මිනිස්සු බේද කරල , වෛරය පතුරන වැඩ විතරයි පුලුවන් .
    ------ Post added on Sep 26, 2026 at 12:49 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,766
    5,483
    113
    36
    ඔව්.

    මාර්ගඵල ලබන්න පුලුවන් ළමයි ඉන්නවා. එයාලට ඕනේ කාලෙක මහණ වෙන්න අවස්ථාව තියෙන්න ඕනේ ශාසනය ඇතුලේ

    දෙතුන් දෙනෙක් අපයෝජනය වෙලා කියලා ඕන වයසක කෙනෙක්ට මහණ වෙන්න පුලුවන් අවස්ථාව නැති කරන්න බැහැ.

    මූ මේ මහදැනමුත්තා කියලා පෙන්වන්න දෙන ට්‍රයි එකක් මේක
     
    • Haha
    Reactions: dayt0na

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,290
    984
    113
    :rofl:

    නොවෙන්න ඇති නෙවෙයි විනය පිටකයේ තියනව සිද්ධි එක්ක කොච්චර අසහනේ තිබ්බ උන්ද මහන කමේ ඉදල තියෙන්නේ කියලා
    ------ Post added on Sep 26, 2026 at 12:41 PM
    ඒකේ තියෙනවද පොඩි ලමයි මහාන කිරීම තහනම් වගෙ දෙයක් එපා කියලා දෙයක්?
     
    • Haha
    Reactions: dilann and Ldy

    monson

    Well-known member
  • May 7, 2007
    26,037
    29,689
    113
    මමත් සම්පූර්ණයෙන්ම විරුද්ධයි අවුරුදු 18ට අඩු ළමයින්ව මහණ කරන එකට. වැඩිහිටියෙක්නම් මහනවෙන එක තමන්ගේ තීරණයක්. ළමයින්ව මහනකරවන එක තහනම් කරන්න ඕනේ .
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,284
    8,607
    113
    Kotahena
    සිවුර යටින් අත දාගෙන කීදෙනෙක් අද මිරික මිරිකා ලැස්ති වෙනව ඇද්ද . පව් පොඩි උන් මේ පංසල් වලට පොඩි උන් යවන් නැතුව @Tramadol වගේ උන්ව යවන්න ඕනේ වෘතීමය පොලු කාරයෝ නිසා
    හරියට උබේ අම්ම අපේ ගෙදර
    Ewanawa වගේ ද ponnayo
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,587
    168,902
    113
    එකමත් එක රටක
    ඒකේ තියෙනවද පොඩි ලමයි මහාන කිරීම තහනම් වගෙ දෙයක් එපා කියලා දෙයක්?
    පොඩි ළමයින්ගේ ජිවිත තීරණය කරන්නේ එක එකා හදාගත්ත ආගම් වල නීති වලින් නෙවෙයි බන් . . මොනවද මේ කියවන්නේ ?? :lol: 🤌

    එකේ තින්නේ මහන වෙච්ච උන්ගේ තියන අසහන පාලනය කරන්න දාපු නීති
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,766
    5,483
    113
    36
    පොඩි ළමයින්ගේ ජිවිත තීරණය කරන්නේ එක එකා හදාගත්ත ආගම් වල නීති වලින් නෙවෙයි බන් . . මොනවද මේ කියවන්නේ ?? :lol: 🤌

    එකේ තින්නේ මහන වෙච්ච උන්ගේ තියන අසහන පාලනය කරන්න දාපු නීති
    මහන්සි නැද්ද බං හරක් එක්ක වාද කරලා
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,290
    984
    113

    මොනවද පුලුවන් ??
    මුකුත් බෑ . මිත්‍යාව පතුරලා , මිනිස්සු බේද කරල , වෛරය පතුරන වැඩ විතරයි පුලුවන් .
    ------ Post added on

    මොනවද පුලුවන් ??
    මුකුත් බෑ . මිත්‍යාව පතුරලා , මිනිස්සු බේද කරල , වෛරය පතුරන වැඩ විතරයි පුලුවන් .
    ------ Post added on Sep 26, 2026 at 12:49 PM
    1.විද්‍යාවට බැරි:යන්ත්‍රවලින් ඉන්න කාලය දිගු කළ හැකි නමුත්( මැරෙන මොහොතේ සිතේ ඇතිවන පසුතැවීම් හෝ බිය හොද කිරීමට බැ. ආගමට පුළුවන්: අධ්‍යාත්මික අභ්‍යාස නිසා කිසිදු බියක් හෝ පසුතැවීමක් නැතිව ඉතා සැහැල්ලුවෙන් මරණයට මුහුණ දීමට මනස සූදානම් කරගන්න.

    2.විද්‍යාවට බැරි :බාහිර ලෝකය දියුණු කරන්න පුලුවන් උනාට( මිනිස් සිතේ ඇති කෝපය, ලෝභකම සහ තෘෂ්ණාව නැති කිරීමට විද්‍යාත්මක උපකරණ නැත.
    ආගමට පුළුවන්: භාවනාව සහ සදාචාරය හරහා සිත අභ්‍යන්තරයෙන්ම සංසිඳුවා සතුටින් තැබීමට පුරුදු කරයි.

    3.අප විශ්වයට බිහි වූ ආකාරය විස්තර කරන්න පුලුවන් නමුත් මම ජීවත් විය යුත්තේ ඇයි? වැනි ජීවිතයේ පරමාර්ථය පැහැදිලි කළ නොහැක.
    ආගමට පුළුවන්: ජීවිතයට සදාචාරාත්මක අරමුණක් සහ ගැබුරු අරුතක් ලබා ganna.
    ------ Post added on Sep 26, 2026 at 1:05 PM

    පොඩි ළමයින්ගේ ජිවිත තීරණය කරන්නේ එක එකා හදාගත්ත ආගම් වල නීති වලින් නෙවෙයි බන් . . මොනවද මේ කියවන්නේ ?? :lol: 🤌

    එකේ තින්නේ මහන වෙච්ච උන්ගේ තියන අසහන පාලනය කරන්න දාපු නීති
    එහෙනම් ඇයි මේකට ලමයි ඇදගන්නෙ ඉතින් එකෙ කියලා නැනෙ මහාන වෙන හැමොම එකයි කියලා
    ------ Post added on Sep 26, 2026 at 1:06 PM

    මහන්සි නැද්ද බං හරක් එක්ක වාද කරලා
    pala jeppa yanna
    ------ Post added on Sep 26, 2026 at 1:07 PM

    1000n kidenek loku weddi
    kolu kaarayo weida?
    lama apacharakayo weida?
    බලාගන්න මහා උන් අනුව තමා ඒක වෙන්නෙ
    ------ Post added on Sep 26, 2026 at 1:08 PM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,370
    2,490
    113
    Well, one can argue that it's the religion that keeps us away from the stone age..

    This is what mentioned in the scripture, re the aftermath of Mihindu's arrival..
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,664
    3,387
    113
    Bandarawela
    ළමා කාලේ නං අවරුදු 8ක් උපරිම අඩුවෙයි බන්. ඒ වගේද life time free luxury food , shelter , respect , healthcare. අපි 10+ hours daily මැරෙනවා යන්තන් කාල බීල ඉන්න.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,370
    2,490
    113
    ළමා කාලේ නං අවරුදු 8ක් උපරිම අඩුවෙයි බන්. ඒ වගේද life time free luxury food , shelter , respect , healthcare. අපි 10+ hours daily මැරෙනවා යන්තන් කාල බීල ඉන්න.

    Good point..

    Furthermore, I have never heard of an elder monk, coming out blaming the system that made him/ her a child monk..
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,219
    5,629
    113
    Good point..

    Furthermore, I have never heard of an elder monk, coming out blaming the system that made him/ her a child monk..

    ඒ උනාට බෞද්දයන්ට වැඩිය බෞද්ද කටයුතු ගැන දන්නව එලකිරියෙ කුරුසයෝ :ROFLMAO:

    The Office Lol GIF