Kari jeppa comments tika balala
Puke aragena


Lapa hutige puthe hire yana dawasa wadi athala naha
Puke aragena
Lapa hutige puthe hire yana dawasa wadi athala naha
පටිච්චසමුප්පාදය:
ග්රිඩ් බැලන්ස් කරන්න බැරිවෙන්නෙ ග්රිඩ් එක යල් පැනල නිසා
ග්රිඩ් එක යල් පැනල තියෙන්නෙ යාවත්කාලීන කරන්න සල්ලි නොලැබෙන නිසා
සල්ලි නැත්තෙ ඉන්වෙස්ටර්ස් ලා නොඑන නිසා
ඉන්වෙස්ටර්ස් ලා නොඑන්නෙ ලං.වි.ම බැලන්ස් ශීට් එක අවුල් නිසා
ලං.වි.ම බැලන්ස් ශීට් එක අවුල් අකාර්යක්ෂමතා සහ වැඩි සේවක ප්රමාණය නිසා
අකාර්යක්ෂමතා සහ සේවකයො වැඩි ස්ට්රක්චරල් රිෆෝම්ස් නොවෙන නිසා (ඔරිජිනල් හේතුව ජන්ද වලට ඕව පුරවපු නිසා)
මේක ආපස්සට විසඳගෙන යන වැඩේ නොකර දිගටම ග්රිඩ් කනෙක්ටඩ් රූෆ් ටොප් ගහන්න දීලා හොක් ගාල යවාගන්නවට වඩා තාවකාලිකව සෝලා අධෛර්යමත් කරන එක ප්රැග්මැටික්. අන්තිමට මැද පාන්තිකයො වහල උඩ පුංචි බලාගාර තියන් කලුවරේ ඉන්න එක වෙන්නෙ. නමුත් ඇත්තටම විය යුත්තෙ ව්යුහාත්මක වෙනස්කම් ටික.
ඔවු ගෙදර සල්ලි හෙවත් තමන් හම්බ කරපු සල්ලි වලින් තමයි කවුරුත් ඉන්ටනෙට් එන්නේ. උඹ කොහේ සල්ලි වලින්ද බන්? පැලවත්තෙ අකවුන්ට් එකටද?ගෙදර සල්ලි වලින් ඉන්ටනෙට් එන අනාතයෝ ටිකක් මට පුකේ ඇරල
පව් මම![]()
උබත් එන්නේ ගැනිගෙන් සල්ලි ඉල්ලන් කියල අපි දන්නවාඔවු ගෙදර සල්ලි හෙවත් තමන් හම්බ කරපු සල්ලි වලින් තමයි කවුරුත් ඉන්ටනෙට් එන්නේ. උඹ කොහේ සල්ලි වලින්ද බන්? පැලවත්තෙ අකවුන්ට් එකටද?
සල්පියුරික් වෙනයි මේවා වෙනයිButt plug eka tho gaha ganin.
Muhudu wathuren Sulfuric hadanawa kiyala awilla number plates tikawath dee ganna baruwa revila inna unta kochchara kiwwath ochchara thamai puluwan.
Mun tika weda bari failed ponsla tikak. Okai aththa. Presidency dunna, Parliament ekath dunna. Tax tikath gewanawa. Eth thaama foreign reserves tika 7bn panna gannawath bari wuna. Gu keli form wela pissu natanawa.
උඹල මට ගෑනියක් හොයල දුන්නද? කෝ බං ඒකි. මට පොඩි වැඩක් කරගන්න ඕන.උබත් එන්නේ ගැනිගෙන් සල්ලි ඉල්ලන් කියල අපි දන්නවා
ලොකු සිංහයාගේ පොඩි සිංහයා හිරේබාල ගල් අඟුරු ගෙනල්ලා බිලියන ගානක් පාඩු කරලා ගජ මිතුරු චෞර වලල්ලේ වාසියට roof top solar තහනම් කරපු හොරා හැටියට පජාත තක්කඩි පචයා ඉතිහාස ගතවේ
![]()
උඹලගේ එකාට අයර්ලන්තේ පනින්න තමයි වෙන්නේ.ලොකු සිංහයාගේ පොඩි සිංහයා හිරේ
පුතා හිරේ තාත්තා ගේමේ
පුතා හිරේ තාත්තා තාම ගේමේ
මට ඩිස්ලයික් ගැහුවේ මොකටද? මම බැන්නේ නෑනේ.බැනපු ඔක්කොටම dislike ගැහුවා
------ Post added on Sep 26, 2026 at 1:23 PM
I didn't either. He disliked many. So don't worry. I only posted an article which appeared on FT that made sense. Also I said that there is no such thing called grounding of excess power.මට ඩිස්ලයික් ගැහුවේ මොකටද? මම බැන්නේ නෑනේ.
Basically he disliked everyone, who he thought are disagreeing to the J.V.P.I didn't either. He disliked many. So don't worry. I only posted an article which appeared on FT that made sense. Also I said that there is no such thing called grounding of excess power.
I do not know how power systems are managed but I know if you need to control solar generation issue effectively you require SVC s or the more modern STATCOMs. At the moment the CEB has none.