පිටරටකදී ලංකාවේ කෙල්ලෙක් දැක්කම පිට රට කෙල්ලන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෙල්ල කැපිලා පේන්නේ නැත්තේ ඇයි ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    750
    851
    93
    පිටරටකදී ලංකාවේ කෙල්ලෙක් දැක්කම පිට රට කෙල්ලන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෙල්ල කැපිලා පේන්නේ නැත්තේ ඇයි ? කිහිප වතාවක්ම මට මෙහෙම හිතිලා තියෙනවා
     
    • Like
    Reactions: wissnshaftler

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    750
    851
    93
    Indian wage nisa
    එහෙම එකක් නෙවෙයි! මට මේ සිතුවිල්ල හරියට පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ! කොච්චර ලඟින් හිටියත් ලංකාවේ කෙල්ල ගැන කිසි interest එකක් ඇති වෙන්නේ නැහැ වගේ ෆීලින්ග් එකක් ඒ වෙලාවට එන්නේ.
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    750
    851
    93
    umbata pitarata indal lakawata awama lankawe kello attractive wadi wela penne nadda? hama ekama talk wenawa wage?
    ඔව් උඹ හරි ! මටත් එහෙම දැනිලා තියෙනවා
     
    • Like
    Reactions: MOZ

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,151
    36,164
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පිටරටකදී ලංකාවේ කෙල්ලෙක් දැක්කම පිට රට කෙල්ලන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෙල්ල කැපිලා පේන්නේ නැත්තේ ඇයි ? කිහිප වතාවක්ම මට මෙහෙම හිතිලා තියෙනවා

    Pita rata gihilla sambolay batuy kanne ubata track da

    Cheese 🧀 kapiya
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    750
    851
    93
    Pita rata gihilla sambolay batuy kanne ubata track da

    Cheese 🧀 kapiya
    මම කියන්නේ ෂෝර්ට් විසිට් එකකට පිටරට ගියාම එන feeling එක ගැන මචං. පිටරට පදිංචි වෙලා ඉන්න එවුන්ට අගය තේරෙනවා ඇති
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    750
    851
    93
    indian un pirilanan kepila penne na...naththan kepila penei
    මට නම් ඉන්දියන් කෙල්ලෝ නැතත් පිටරටකදී ශ්‍රී ලංකාවේ කෙල්ලොන්ව කැපිලා පෙන්නේ නැහැ මචන්. හැබැයි ශ්‍රී ලංකාවේ ඉන්නකොට එහෙම හිතෙන්නේ නැහැ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,228
    29,227
    113
    මට නම් ඉන්දියන් කෙල්ලෝ නැතත් පිටරටකදී ශ්‍රී ලංකාවේ කෙල්ලොන්ව කැපිලා පෙන්නේ නැහැ මචන්. හැබැයි ශ්‍රී ලංකාවේ ඉන්නකොට එහෙම හිතෙන්නේ නැහැ
    kepila penda "odd one out" wenda epai....lankawe innekota suddiyek kepila penei
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    750
    851
    93
    kepila penda "odd one out" wenda epai....lankawe innekota suddiyek kepila penei
    හරි එහෙනම් මම මේක කියපු විදිහේ අවුලක් තියෙනවා. මම මේ කියන්න එන්නේ attraction එකක් ඇති වෙන්නේ නැහැ වගේ සීන් එකක්. මේක හරියට පැහැදිලි කරන්න අමාරුයි මට
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,228
    29,227
    113
    හරි එහෙනම් මම මේක කියපු විදිහේ අවුලක් තියෙනවා. මම මේ කියන්න එන්නේ attraction එකක් ඇති වෙන්නේ නැහැ වගේ සීන් එකක්. මේක හරියට පැහැදිලි කරන්න අමාරුයි මට
    lankawe dakina dakina kellata umba attract wenewada?
    lankawen pita visit giyahama umba lankawe kello kiyak dakela adda?
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    750
    851
    93
    lankawe dakina dakina kellata umba attract wenewada?
    lankawen pita visit giyahama umba lankawe kello kiyak dakela adda?
    tour package එකක් through visit එකක් ගියාම අපි වටේම ඉන්නේ ලංකාවේ මිනිස්සු! ශ්‍රී ලංකාවේ ඉන්නකොට දකින දකින කෙල්ලට attract වෙනවා කියලා නෙවෙයි මම මේ කියන්න හදන්නේ. මම කියන්නේ පිට රටකදී අපිට ශ්‍රී ලංකාවේ කෙල්ලෝ හැරිලාවත් බලන්න හිතෙන්නේ නැහැ වගේ කතාවක්. ( පිටරට කෙල්ලොන්ට සාපේක්ෂව ) කොච්චර උණ දැම්මත් අගයක් තේරෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ඉන්නකොට මේ තත්වේ හාත්පසින්ම වෙනස්
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,228
    29,227
    113
    tour package එකක් through visit එකක් ගියාම අපි වටේම ඉන්නේ ලංකාවේ මිනිස්සු! ශ්‍රී ලංකාවේ ඉන්නකොට දකින දකින කෙල්ලට attract වෙනවා කියලා නෙවෙයි මම මේ කියන්න හදන්නේ. මම කියන්නේ පිට රටකදී අපිට ශ්‍රී ලංකාවේ කෙල්ලෝ හැරිලාවත් බලන්න හිතෙන්නේ නැහැ වගේ කතාවක්. ( පිටරට කෙල්ලොන්ට සාපේක්ෂව )
    itin kelinma oka kiwwanan iweraine wate yanne nathuwa....:rofl:
     
    • Haha
    Reactions: Pundit

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,663
    2,778
    113
    Brah, regardless of where we live, I would say 99% of us eventually settle down with SL women..

    Fact: interracial marriages have very high divorce rate..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    හම්මේ. ඕක ජෙනටික්ස් වලින් වෙන දෙයක් බන්. කෙල්ලෝ වෙන ජාති වල කොල්ලන්ට කැමති මොකද? උන්ගේ මූලික අවශ්‍යතාව වඩා හොඳ ජෙනටික් පූල් එකකින් පැටියෙක් හදන එක. ඉතින් තමන්ගේ එකෙක්ට වැඩිය පිටස්තර එකෙක්ට ආකර්ෂණය වෙනවා. එතකොට පැටියාගේ ජෙනටික්ස් විවිධත්වය වැඩි, ශක්තිය වැඩි. කොල්ලන්ටත් එහෙමයි. ලෝකල් කෙල්ලන්ට වඩා සුද්දියක් දැක්කම මෝල් වෙලා පිස්සෙක් වගේ හැසිරෙන උන් මේකෙත් ඉන්නේ.
     
    මාත් මේ ගැන හිතුවා. හැබැයි මට මේ ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හයේ හතේ strong and fit genetics තියෙන කොල්ලෝ ඇයි අග්නිදිග ආසියාවේ ඉන්න අඩි පහක්වත් උස නැති පුංචි body එකක් තියෙන කොට කෙල්ලොන්ට attract වෙන්නේ ? මට හිතෙනවා මෙතන හොඳ genetic pool හොයනවාට වඩා යමක් තියෙනවා කියලා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    මාත් මේ ගැන හිතුවා. හැබැයි මට මේ ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හයේ හතේ strong and fit genetics තියෙන කොල්ලෝ ඇයි අග්නිදිග ආසියාවේ ඉන්න අඩි පහක්වත් උස නැති පුංචි body එකක් තියෙන කොට කෙල්ලොන්ට attract වෙන්නේ ? මට හිතෙනවා මෙතන හොඳ genetic pool හොයනවාට වඩා යමක් තියෙනවා කියලා.
    පිරිමියෙක් ගෑනියක් වෙන් කරන ප්‍රධානම ලක්ෂණය මොකක්ද? බොඩි බිල්ඩින් කරන උස ගැහැණු කෙනෙක් දැක්කොත් ආසාද? ජපන් බෝනික්කියක් වගේ ඒසියන් එකෙක්ට ආසාද? පිරිමි බලන්නේ කාන්තා ලක්ෂණ දිහා මිසක් ටොම් බෝයිස්ල නෙවේ. ඒසියන් ගැහැණුන්ගේ වඩාත් කාන්තා පෙනුමක් තියෙන නිසා පිරිමි උන්ට කැමති.
     
    • Like
    Reactions: Pundit