ගමේ ජෙපි මන්ත්රී හම්බවෙලා කියපං පොඩ්ඩක් බලන්න කියලප්රදේශීය සභාවෙ ත්රිවිල් එකෙන් ඇවිත් ගලුව්වේ බන්
ගමේ ජෙපි මන්ත්රී හම්බවෙලා කියපං පොඩ්ඩක් බලන්න කියලප්රදේශීය සභාවෙ ත්රිවිල් එකෙන් ඇවිත් ගලුව්වේ බන්
යන්නේ නැහැ බන් මගේ තාත්ත මරල තියෙන්නේ ගමේ ජෙප්පෝ නේ මම උන්ට මුහුණ දෙන්න යන්නේ නැහැ ගියත් තොපි අපිට ජන්දේ දුන්නේ නැනේ කියයි හිනා වෙයි ඕක අහගන්න යන්නේ නැහැගමේ ජෙපි මන්ත්රී හම්බවෙලා කියපං පොඩ්ඩක් බලන්න කියල
මේ තියෙන්නේ ගලවපු නල ලිදේ Photos , මම කිව්වේ බොරුවක් කියලා පොස්ට් දාලා තියෙනවා ගොඩක් අය එක නිසා දැම්මේ
![]()
![]()
![]()
දන්නේ නැති අයට පොස්ට් එක බලන්න - https://elakiri.com/threads/ගේ-ඉස්සරහ-තියෙන-පොදු-නළ-ළිඳ-ගැලෙව්වා-—-මේක-ගැන-මට-සැකයක්-තියෙනවා.2265095/post-31619011
එහෙනම් සජබේ එකෙක් හොයාගෙන කියපංයන්නේ නැහැ බන් මගේ තාත්ත මරල තියෙන්නේ ගමේ ජෙප්පෝ නේ මම උන්ට මුහුණ දෙන්න යන්නේ නැහැ ගියත් තොපි අපිට ජන්දේ දුන්නේ නැනේ කියයි හිනා වෙයි ඕක අහගන්න යන්නේ නැහැ
කිව්වා බන් එදාම පක්ෂ 3 උන් එක්ක. මම එක්ක හොදයි පක්ෂ 3 ම අයඑහෙනම් සජබේ එකෙක් හොයාගෙන කියපං
Dialog Blaze 2 එකක්මොකක්ද බන් උඹ පාවිච්චි කරන ෆෝන් එක?
DSLR එකකින් ගත්ත ෆොටෝ ටිකක් ගාණට කොලිටි නිසයි ඇහුවෙ නල ළිඳේ ෆොටෝ ටික...Dialog Blaze 2 එකක්
පැමිණිලි කරපන්, මිනිස්සු අල්ලාගෙන වයිරල් කරපන්. පෙත්සම් ගහපන්.මේකෙන් වතුර ගන්නේ ලිදේ වතුර නැති කාලයට ගමේ ටැප් ලයින් එක තියෙන නිසා හැමෝම වතුර ගන්නේ එකෙන් මෙතන කැලය තියෙනවා තමා අපි ඒවා සුද්ද කරලා ගන්නවා පාවිචි කරනකොට
අපි විතරක් නමේ ඔතන ඉන්න තව අය ගන්නවා වතුර නැති කාලයට අපි තමා බදු ගෙව්වේ ඕකට,
ඔහොම හෝදන්න එපා බන් මාව බුලි කර කර , තාත්තා මැරුවා නමේ කඩුවකින් ඔලුව තාත්තම කපා ගෙන පාරේ මැරුණා කියල තමා මේ කාලේ උනා නම් උබලා කියන්නේ.
උබ 12 රැස්වීමට ගියද? ඒවාට නොයා දැන් ඉතින් පැමිණිලි කරා කියලා වැඩක් කරගන්න බැහැ.කිව්වා බන් එදාම පක්ෂ 3 උන් එක්ක. මම එක්ක හොදයි පක්ෂ 3 ම අය
උන්ගේ ආණ්ඩු නිසා වැඩක් වෙන එකක් නැහැ , කලින් ආණ්ඩු තියෙනකොට කරන්නේ නැතුව දැන් කරේ එකනේ , උන්ට හිතට රිදෙන්න ඇති කලින් ආණ්ඩු වලින් වැඩේ කරලා දෙනකොට, ඔය නළ ලිද ලග එකා උගේ පැල තවානට ටැප් ලයින් එකෙන් වතුර අරන් තියෙගන ඉද්දි , වතුර දාන්න වලක් කපලා නළ ලිද ගගහා වතුර ගහනවා හොදටම වල පිරෙනකම් ඒ වගේමයි ඕකා දවසක් බැකෝ එකක් ගහලා නළ ලිදේ පොල්ල ඇද කළා අපි ප්රදේශීය සභාවට ගිහින් කිව්වට පස්සේ උන් පොල්ල දැම්මේ අලුතින්. ඉතින් ඕක ගලවන්න ආව වෙලේ උදළු ගගා වටේ සුද්ද කළා ඕකා ඊට පස්සේ ඇතුලේ කම්බි ගන්න Support කළා ඒ අතරේ ගෑනි තේ බෝතලයක් අරන් ඇවිත් අරුන්ට දෙන්න වෙන්න ඇති, මම හිතුවේ නල ලිද කැඩිලා හදන්න ඇවිත් කියලා අන්තිමේ යනකොට තමා දන්නේ ගලවන්න ඇවිත් කියලා.පැමිණිලි කරපන්, මිනිස්සු අල්ලාගෙන වයිරල් කරපන්. පෙත්සම් ගහපන්.
ගමේ උන් වතුර ගන්නේ නැහැනේ බන් උන්ට ටැප් තියෙනවා අපි විතරයි ගන්නේ හැබැයි අපි කලින් ඕකට බදු ගෙව්වාGame un sign karala letter ekak dapan pradeshiya sabhawata
ගියේ නෑ ජෙප්පෝ නිසා උන් මගේ තාත්තා මරල තියෙන්නේ උන් 89 එයා ග්රාම සේවක කෙනක් ඔය කෙස් එක්ක උබලා ජෙපි නමේ කියලා රණ්ඩුවක් ඇදගන්න බලයි මම ඔක ගලවන් යනකොට ගිහින් ඇහුවේ නැත්තේ එකයි ජෙප්පෝ කියන්නේ කතා කරලා දිනන්න පුලුවන් එවුන් නමේ බන්. ඕකෙන් වතුර ගන්නේ අපි විතරයි අනිත් අයට ටැප් තියෙනවා හැබැයි අපි ඕකට බදු නම් ගෙව්වා අවුරුදු කිහිපයක්ම උන්ට ඕනේ සල්ලි විතරයි නේcomplain karnne netthe ai?? game ayata අවශ්ය පොදු අවශ්යතාවයක් නැති කරන එක ගැන. අවට මිනිස්සු එක්ක ග්රාම නිලධරී හමුවෙලා ඔය ප්රශ්නෙ කතාකරන්න පුලුවන්නේ... නැත්නම් ag office( ප්ර ලේ කා ) ප්රශ්නෙ ඉදිරිපත් කරන්න.. ඕක පොදු ප්රශ්නයක් හින්දා..
මේකෙ හෑලි ලියන වෙලේ වෙන මොකක් හරි වැඩක් කරගනින්උන්ගේ ආණ්ඩු නිසා වැඩක් වෙන එකක් නැහැ , කලින් ආණ්ඩු තියෙනකොට කරන්නේ නැතුව දැන් කරේ එකනේ , උන්ට හිතට රිදෙන්න ඇති කලින් ආණ්ඩු වලින් වැඩේ කරලා දෙනකොට, ඔය නළ ලිද ලග එකා උගේ පැල තවානට ටැප් ලයින් එකෙන් වතුර අරන් තියෙගන ඉද්දි , වතුර දාන්න වලක් කපලා නළ ලිද ගගහා වතුර ගහනවා හොදටම වල පිරෙනකම් ඒ වගේමයි ඕකා දවසක් බැකෝ එකක් ගහලා නළ ලිදේ පොල්ල ඇද කළා අපි ප්රදේශීය සභාවට ගිහින් කිව්වට පස්සේ උන් පොල්ල දැම්මේ අලුතින්. ඉතින් ඕක ගලවන්න ආව වෙලේ උදළු ගගා වටේ සුද්ද කළා ඕකා ඊට පස්සේ ඇතුලේ කම්බි ගන්න Support කළා ඒ අතරේ ගෑනි තේ බෝතලයක් අරන් ඇවිත් අරුන්ට දෙන්න වෙන්න ඇති, මම හිතුවේ නල ලිද කැඩිලා හදන්න ඇවිත් කියලා අන්තිමේ යනකොට තමා දන්නේ ගලවන්න ඇවිත් කියලා.
ඔය නළ ලිද තියෙන්නේ වෙන කෙනක් ගේ ඉඩමේ ත්රිකෝණ කොටසක එකට එහා පැත්තේ තමා පැල තවාන තියෙන ඉඩම තියෙන්නේ මම ඊයේ දැක්කා පැල තවාන තියෙන ඉඩමේ එකා අර නල ලිද තියෙන ඉඩමේ එකාගේ වත්තේ කම්බි ගලවනවා ඌට ඕනේ වගේ නල ලිදේ ඉඩම අනිත් ඉඩමේ එකාට අරන් දෙන්න මට හිතන්නේ.
ඔය නල ලිද වටේ තියෙන ඉඩම් මම දන්නා තරමින් රිසිරේෂන් කියනවා උන් බලෙන් අල්ලන් ඉන්නේ , බෝක්කු වල කානු එහෙම අහුරලා ඒ ඉඩම් වලට වතුර යන එක නවත්වලා තියෙන්නේ එක නිසා ගෙවල් යට වෙනවා වැස්ස ගමන්.
ගමේ උන් වතුර ගන්නේ නැහැනේ බන් උන්ට ටැප් තියෙනවා අපි විතරයි ගන්නේ හැබැයි අපි කලින් ඕකට බදු ගෙව්වා
------ Post added on Sep 26, 2026 at 7:50 PM
ගියේ නෑ ජෙප්පෝ නිසා උන් මගේ තාත්තා මරල තියෙන්නේ උන් 89 එයා ග්රාම සේවක කෙනක් ඔය කෙස් එක්ක උබලා ජෙපි නමේ කියලා රණ්ඩුවක් ඇදගන්න බලයි මම ඔක ගලවන් යනකොට ගිහින් ඇහුවේ නැත්තේ එකයි ජෙප්පෝ කියන්නේ කතා කරලා දිනන්න පුලුවන් එවුන් නමේ බන්. ඕකෙන් වතුර ගන්නේ අපි විතරයි අනිත් අයට ටැප් තියෙනවා හැබැයි අපි ඕකට බදු නම් ගෙව්වා අවුරුදු කිහිපයක්ම උන්ට ඕනේ සල්ලි විතරයි නේ
------ Post added on Sep 26, 2026 at 7:56 PM
මගේ උත්තරයමේ බාස්කට් එකක්නෙ ඉතිං. කෝ නල ලිද