Dialog 5G Airfiber ගත්ත උන්

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    944
    713
    93
    Man gaththa.. company name ekata gaththama router ekata unlimited warranty... Thibbe slt fiber..ey huththala gawa hari haman routers na.. man access point ekak gahagena use kare.. issara wage net use wenne na.. max 150 gb wage yanne.. eka hinda 200 gb package eka gaththa.. tax ekkama 3750 ne.. .. 5g naththath.. 4g+ support.. 5g awahama 400 wage enawa.. 4g+ walatath 170 wage enawa.. wadith ekka..

    5ghz wifi use karaddi samaha welawata network drop wena scene ekak thiyanawa mata.. 2.4 wala nam kisi henayak na... Overall not bad
    මොකද්ද මචන් දෙන රවුටරේ? ස්පෙක් මොනාද? මං අනිද්ද ඕඩර් එකක් දානව
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,663
    6,184
    113

    Zlt e200 kiyala ekak. Wifi 6 thiyenne.. 2.4 ghz, 5ghz bandwith dekama thiyanawa. Gigabit ethernet port ehemath thiyanawa.. data nam.washpa wenawa wage..hehe..ada poya ne.. dawasata ma 20 gb iwarai..hehe.. f1 race eka baluwa. No buffering high quality...

    Slt unlimited use karala. Data gana ehema ganak thibbe nah ne.. hope they will improve these packages in future.
     
    • Like
    Reactions: Pissu kanna

    Carrier aggregation තියෙනවද? 5G නැති වෙලාවට 4G පට්ට ස්ලෝ. 12 pro එකෙන් තමා යන්තං ගේමක් ගහගත්තෙ CA තියෙන නිසා
     
    • Wow
    Reactions: Emarald

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,663
    6,184
    113
    Carrier aggregation තියෙනවද? 5G නැති වෙලාවට 4G පට්ට ස්ලෝ. 12 pro එකෙන් තමා යන්තං ගේමක් ගහගත්තෙ CA තියෙන නිසා
    Ow. 4g+ thiyanawa.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,663
    6,184
    113
    outdoor unit ekak nemeida meka?
    nah ban.. indoor ekak.. battery ekak ekka thiyana ekak,, tikak loku router ekak.. mage nam 5 g enawa yanawa scene ekak thiyenne.. ungey site eken coverage area check karama watenneth no available kiyala.. issarahata hari yai kiyala htihenawa.. :)
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    944
    713
    93
    nah ban.. indoor ekak.. battery ekak ekka thiyana ekak,, tikak loku router ekak.. mage nam 5 g enawa yanawa scene ekak thiyenne.. ungey site eken coverage area check karama watenneth no available kiyala.. issarahata hari yai kiyala htihenawa.. :)
    connection number eka denne mokadda? ape wena dialog sim ekak dammamat wadada service kalin wage hariyata?
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,612
    5,050
    113
    Ada man ගියා Dialog එකට Free දෙනවා කිව්ව AirFiber එක ගන්න මම හිතුවේ තියෙන existing package එකටම upgrade එකක් දෙනවා කියලා. එයලා කිව්වා තියෙන එක සර්ට ඕනේ නැත්තම් disconnect කරන්න කියලා.
    AirFiber බල Data Roll Over වෙනවද බන්,? දැන් තියෙන PostPaid එකේ නම් වෙනවා
     
    • Like
    Reactions: shepard1500

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,313
    1,439
    113
    Hamilton, NZ
    Ada man ගියා Dialog එකට Free දෙනවා කිව්ව AirFiber එක ගන්න මම හිතුවේ තියෙන existing package එකටම upgrade එකක් දෙනවා කියලා. එයලා කිව්වා තියෙන එක සර්ට ඕනේ නැත්තම් disconnect කරන්න කියලා.
    AirFiber බල Data Roll Over වෙනවද බන්,? දැන් තියෙන PostPaid එකේ නම් වෙනවා
    no data roll over
     
    • Sad
    Reactions: Emarald

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,441
    21,628
    113
    Ada man ගියා Dialog එකට Free දෙනවා කිව්ව AirFiber එක ගන්න මම හිතුවේ තියෙන existing package එකටම upgrade එකක් දෙනවා කියලා. එයලා කිව්වා තියෙන එක සර්ට ඕනේ නැත්තම් disconnect කරන්න කියලා.
    AirFiber බල Data Roll Over වෙනවද බන්,? දැන් තියෙන PostPaid එකේ නම් වෙනවා
    mage nam data ewara wenawa ban
    rollover wadak naha
    issrahata dey
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,612
    5,050
    113
    Ada man ගියා Dialog එකට Free දෙනවා කිව්ව AirFiber එක ගන්න මම හිතුවේ තියෙන existing package එකටම upgrade එකක් දෙනවා කියලා. එයලා කිව්වා තියෙන එක සර්ට ඕනේ නැත්තම් disconnect කරන්න කියලා.
    AirFiber බල Data Roll Over වෙනවද බන්,? දැන් තියෙන PostPaid එකේ නම් වෙනවා
    අඩේ දැන් කෝල් එකක් ආවා ගෙදර ඉන්නව ද කියලා.. මාර ඉක්මන් වගේ.. :D
     
    • Like
    Reactions: EVC