ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,515
    8,856
    113
    Kotahena
    රෑනක් එනව. ලොකු සාදු දානේ කාල උෂ්නේ චුටි හිල ඇතුලෙන් නිදහස් කරගනියි සැනසිල
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,042
    1
    15,542
    113
    මේක තහනම් කරන්න ඕන සම්ප්‍රදායක්. ඒ කාලෙට මේව ගැලපෙන්න ඇති ඒත් ඕනතරම් ආෂාව උපදවන දේවල් තියන මේ කාලෙට ඕක ගැලපෙන්නෙ නෑ. අඩුම අවුරුදු 16ක් වත් වෙන්න ඕනෙ තමන්ම හිතල තමන් මහන වෙනව කියල තීරණය කරන්න පුළුවන් කාලෙ වෙනකන්. නැත්තම් මේ දේවල් මේ කාලෙට ගැලපෙන්නෙ නෑ. මේක කරන එකත්, බුද්ධාගමේ දුස්සීල හාමුදුරුවරු වැඩි වෙන්නත් හේතුවක්.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,922
    6,618
    113
    කාරුණික ව එළකිරියේ ඇඩ්මින් වෙත
    මෙවැනි post මට පෙන්වන එක නතර කරන්න