ඊයේ හවස මහව කෝච්චියේ EK member

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,697
    26,457
    113
    Fantasy
    ඊයෙ හවස පොඩි හදිසි වැඩකට යන්න මහව කෝච්චියට නැග්ගා. මෙන්න බොලේ ඩයල් එකක් elakiri යනවා.
    ඩයල් එකක් zoom කර කර බොහොම අමාරුවෙන් ලිපියක් කියවනවා වගෙ දැක්කා. රබර් ඇහැ දාලා බලද්දි tharakaf ද කොහෙද මේකෙ හැමතැනම අලව අලව යන @Besamaayam ගැන gemini කියපු විස්තරේ කියවනවා..

    හිතුවෙ නැති උනාට සෑහෙන දෙනෙක් කිරිය use කරනවා.

    මේක දකින e user ට කියන්නේ.. 🚉 එකෙ 2 nd class compartment එකක window side seat eke light rose shirt ekai, brownish leather bag ekath ekka හිටිය ඔයාව මන් දැක්කා. හරිය.

    වැඩිය මන් රැදුනේ නෑ මට බහින තැන ලංවෙන්නත් කලින් මන් මිසින් උනා මාව expose වෙයි කියලා මේ ත්‍රෙඩ් එක දැම්මම.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,953
    2,263
    113
    Galle
    එක එකාගේ පොන් බලන එකනම් හෙන තුප්පහි බං....මාන්නම් කෙලින්ම camera 1 ඔන් කරනවා... බස් එකේ යනකොට මන් දෙනවා සම්බුව... ඔය අංකල්ලා එහෙම ළඟ නැගිටලා යනවා...දෙන්නේ සිරි වෙන්න.... පොටෝ එකකුත් ගහගන්නවා පෙන්නම... ආයේ ඉන්නේ නෑ ළඟ දුවනවා වෙන තැනකට
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,697
    26,457
    113
    Fantasy
    එක එකාගේ පොන් බලන එකනම් හෙන තුප්පහි බං....මාන්නම් කෙලින්ම camera 1 ඔන් කරනවා... බස් එකේ යනකොට මන් දෙනවා සම්බුව... ඔය අංකල්ලා එහෙම ළඟ නැගිටලා යනවා...දෙන්නේ සිරි වෙන්න.... පොටෝ එකකුත් ගහගන්නවා පෙන්නම... ආයේ ඉන්නේ නෑ ළඟ දුවනවා වෙන තැනකට
    Math samanyen balanne ne bn...
    Kohomth waahanawala yaddi screen blddi mata headache enawa.
    Bahinna lagaida blnda window eka dihaa baladdi nikamata dekke.
    Passe Elakiri ekek hinda note karan mn maaru unaaaa
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,953
    2,263
    113
    Galle
    Math samanyen balanne ne bn...
    Kohomth waahanawala yaddi screen blddi mata headache enawa.
    Bahinna lagaida blnda window eka dihaa baladdi nikamata dekke.
    Passe Elakiri ekek hinda note karan mn maaru unaaaa
    නම බලාගත්තනම් හරි...😂😂..එළම....මමත් ඔය කෙල්ලොන්ගේ පොන් දිහා බලාගෙන යන්නේ කොල්ලො එක්ක චැට් කරන....වැරදිලාවත් හෙලුවැල්ලක් දැක්කොත් කොහොමද .....හම්මට 🤣🤣🤣🤣
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,117
    6,066
    113
    36
    නොකියා කියන්නේ ජැක් ගහන්න ආසවක් ආවා කියලද


    Jeppek wenna kalin idanma mn ehemai.
    Niithiyata weda
    ------ Post added on Sep 26, 2026 at 9:38 PM
    ජැක් ගහන්න ආස නෑ බං පව් වැඩ ඒව
     
    • Love
    Reactions: windows_ubuntu