Chinese musician Liu Huan dies at 63

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,429
    1
    13,417
    113
    Gotham City
    චීන අසාහය ගායක ලීයු හුවාන් අභාවප්‍රාප්තවේ .
    නම කිව්වහම එකපාරටම මතක් වෙන්නෙ නැතිව ඇති
    ඒත් ලංකාවෙ අසූව ,අනූව දශක වල ඉපදුණු ඈයොන්ට මතක ඇති අපි බැළුවා ජාතික රූපවාහිනියෙ Water Margin එහෙමත් නැත්තම් දිය කඩයිම කියන චීන ටෙලි කතාව .
    ඒ ටෙලි කතාවෙ එපිසොඩ් එක අවසානයෙ වාදනය වෙච්ච සින්දුව (පහලින් පල කර ඇත) මතක ඇති,ඔව් ඒ සින්දුව කිව්වෙ මේ ලී හුවාන් තමා .

    1790445314539.png


     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,429
    1
    13,417
    113
    Gotham City
    Adow...
    Oya sinduwa kiyanawa API set wela bn Issara...

    🔥💝💝🙏🙏
    ඔව් බන්
    වැඩෙ කියන්නෙ මේ ටිකෙ මන් මේ සිංදුව මතක් වෙලා ටිකක් වැඩිපුර වතාවක් ඇහැව්වා ,
    අඩෝ බලද්දි නිව්ස් එක දැක්ක පොර අභාවප්‍රාප්ත වෙලා .
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,126
    153,467
    113
    RIP :(. "දිය කඩයිම" නම් පොඩි කාලෙ සෑහෙන ආසාවෙන් බලපු කතාවක්.
     
    • Love
    Reactions: BruceWayne92