ජෙප්පෝ හොරකම් කරන්නේ නැද්ද ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ජෙප්පෝ හොරකම් කරන්නේ නැහැ හැකර් තමා හොරකම් කරන්නේ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,456
    5,858
    113
    ලන්කාවෙ වගේ ආන්ඩුවක බලන්න ඕන හොරකම් කරනවද නැද්ද කියන එක නෙමේ. කලින්ට වඩා අඩුද වැඩිද කියලා. මේ රටේ පිරිසිදු මිනිස්සු නෑ හොරකම් නොකරන. අනිත් දේ තමයි උබල වගේ දේශපාලන පක්ශ වලට වහල් කම් කරන මෝඩ මිනිස්සු ඉන්න රටක හොරකම කියන්නෙ සාමාන්‍ය දෙයක්. වහලුන්ට හොරකම ගැන කතා කරන්නවත් අයිතියක් නෑ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,287
    1
    52,636
    113
    ප*යාගල
    sorry.com
    හොරා කනවා කියන එක අර්ථ දක්වපන් බලන්න.

    යම් කිසි ව්‍යාපෘතියක් කරන්න කිසිම කොමිස් මුදලක් ගන්නේත් නැතිව ව්‍යාපාර වලට අවස්ථා සලසා දෙනවා වගේ, ඒ ව්‍යාපාරයේ යම් ප්‍රාග්ධනයක් වැඩි උනානම්, ඒක ව්‍යාපාරයට වගේම ඒකේ වැඩ කරන මිනිස්සුන්ගේ ජිවිත වලට යම් ධනාත්මක බලපෑමක් උනානම්, ඒ පිළිබඳ ධනාත්මකව හිතලා ඒ අවස්ථාව සලසා දීම වෙනුවෙන් ඒ අදාල අමාත්‍යාංශයේ ඇමති මැති වරුන්ට දිරි ගැන්වීමක් වශයෙන් ස්වෙච්ඡාවෙන් එම ආයතනය යම් මුදලක් හෝ කොටස් ප්‍රමාණයක් (shares) වගේ දෙයක් පිළිගන්වන ඒවා හොරකම් නෙමෙයි. රටක ජනතාව වෙනුවෙන් රටේ ආයතන වෙනුවෙන් කල සේවයට කාර්යයට ලැබෙන ඇගයීමක් ගනයට තමා අයිති වෙන්නේ
    හොරා කන්නෙ නැති උනාට මුන්ගෙ නොසැලකිල්ල නිසා කොච්චර නම් පාඩු උනාද.

    රතු සිනි කඩ
    ගල් අගුරු
    බැන්කුවෙන් සල්ලි ඇදපුවා

    මේ වගෙ එකක් උනාම ඇති
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,035
    101,709
    113
    බයියොයි ටොයියොයි එනවා, ත්‍රෙඩ් එකක් දාලා මුට්ටිය දාලා බලනවා Logic නැතිව අයේ හැරිලා යනවා.

    මොනවා කිව්වත් අනාගතයක් නෑ.,

    රනිල් වල පයයි ගොඩ පයයි, දෙවැනි පෙලක් යූන්පී එකට හැදුවේ නෑ, මොකද සජියා මෝඩයා නිසා, ප්‍රෙමදාස වැඩ්ඩා උනාට කවුරුත් දන්නවා සජියා මෝඩයි කියලා, ඒක සජියගේ ඔළුවට කොච්චර කාවැදිලද කියනවනම් මිනිහා දැනුම පෙන්නන්න බර පන්තියේ වචන දානවා. විපක්ෂ නායක කමේ හිටියට ආණ්ඩුවට දැනෙන්න හූවක් කියගන්න බැරි මිනිහෙක් කොහොම ද ආණ්ඩුවක් අරන් කරන්නේ.
    නාමල් ගැන නම් කතා කරලා වැඩක් නෑ මේ කපේට බේරෙන්න හම්බෙන්නේ නෑ, එකක් ඉවර වෙනකොට තව නඩුවක් ගානට වැටෙනවා.. කරපු පව් පස්සෙන් පන්නනවා..

    ඉතිං ආනගත නායකත්වයක් නැති පක්ෂ වෙනුවෙන් කඩේ යනවා. වේදනාවට අඬනවා, පෝස්ට් එකක් දානවා, අකුලගෙන යනවා :lol:
    උබල හිතන් ඉන්නේ කිසිම නායකයෙක් නෑ එනිසා කාලයක් අපි තමා මේකේ ඉන්නේ වගේ එකක් නං මගේ suggestion එක ලංකාවේ දේශපාලනය ගැනඒ තව කියවන්න කියන එක.
     
    • Sad
    Reactions: Piyathissa

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,136
    1,024
    113
    V
    of course they do. Problem is bribery commission jeppa is working so hard to prosecute ministers who stole carrom boards but he doesn't see mega coal scam for some reason.
    'Selective justice is worse than a complete absence of justice' - UN

    worst case scenario pachakota and the gang will flee the country after the next election .i don't think they have the courage to go through coal and container court hearings . soorasena jeppa wont be there to save them.
     
    • Like
    Reactions: Piyathissa