දේශපාලනය පැත්තකින් තියපන්
සරල කතාව මෙච්චරයි උත්තරේ ඉන්න සාමන දෙමළ මනුස්සයාට ජාතිවාදය අවශ්ය වෙන්නේ නෑ හැබැයි මෙතන ජාතිවාදය මත
යැපෙන කොට්ඨාස ඉන්නවා අනිවාර්යයෙන් මහින්ද ප්රමුඛ සිංහල ජාතිවාදය
දෙක tna සෙට් එක
ඔය දෙගොල්ලන්ටම වඩා වෙනස් මට තේරෙන්නෑ එක කොටි ඩයස්පෝරා සෙට් එක මේ ගොල්ලෝ
ඇත්තටම දෙමල ජාතිවාදය ද ? ජාතිවාදය තුළින් බිස්නස් කරන අයද. දන්නේ නැහැ.
දැන් අවුරුද්දක ඉඳන් මේක ප්රශ්නය උඩු දුවලා තියෙන්නේ. සංවිධානාත්මක මේ දෙ වෙන්නේ. ශෝසල් මීඩීයා වල රණ්ඩු වෙන්නේ දැන් නන්.........
කවුරු අකමැති උනත් ඇත්ත කතාව ක් ඔය තුන්වෙනි පාර්ශවය ආණ්ඩුවට සල්ලි දීල ආණ්ඩුවේ බලේ අරගෙන තියෙන්නේ
මුලින්ම ආවේ උතුරෙදි මිනිසුන්ගේ හිත් වල සිංහල ජනතාවට වෛරය ඇති කරන්න
යුද්ධ කාලයේ ජන සංහාර කරා කියලා සංගීත ප්රසංග තිබ්බා. Ltte සින්දු
පෙළපාළි ගියා මිනිස්සු මැරුවා කියලා ප්රතිමා පිළිම හදාගෙන පෙරහැරවල් ගියා .
දැන් කොටි නායකයෙක් අල්ලලා ්රසිද්ධියේ පිළිම හදලා සැමරුම් උත්සව තියෙනවා
පුරාවිද්යා ස්ථානවල හින්දු කෝවිල්ල අල්ලලා පස්සේ සිංහල මිනිස්සු හින්දු කෝවිල් කඩනවා කියලා අනිත් පැත්තට නිව්ස් එක ගහනවා
මේ හැම දේකින්ම දකින්න එකම දේ තමයි සිංහල දෙමළ ජාතිවාදී අවුස්සන්න ලොකු ගේමක් යනව
සිංහල පැත්තෙන් බැලුවොත් මේක දෙන්නෙක්ට වාසී යනවා අනිවාර්යයෙන් මහින්දට ,
ඔය වගේම තමයි ආණ්ඩුවට ආණ්ඩුව ඇමතිලා සල්ලි දීලා මොනවා හරි ගේමක් ගහලා තියෙනවා
ජනාධිපතිවරණයේ දෙමළ ඡන්ද ලැබේ කියලා ඕන මගුලක් නටන්ඩ තියලා ඉන්නේ
හැබැයි අන්තිමට මේක උඩුදිව්වොත් තවත් සිංහල දෙමළ කෝලාහලයක් පත් වෙන එක නවත්තන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ
දැම්ම ඔය ජාතිවාදී හැඟුම් එල්.ටී.ටී.සමරුම් ඒවා නැති කරේ නැත්නම් හෙනම ලොකු ප්රශ්නයක් එනවා ඉස්සරහට