සිංහල දෙමළ ප්‍රශ්නය උඩු දුවන්න යන්නේ.

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,526
    3,963
    113
    colombo
    දේශපාලනය පැත්තකින් තියපන්

    සරල කතාව මෙච්චරයි උත්තරේ ඉන්න සාමන දෙමළ මනුස්සයාට ජාතිවාදය අවශ්‍ය වෙන්නේ නෑ හැබැයි මෙතන ජාතිවාදය මත


    යැපෙන කොට්ඨාස ඉන්නවා අනිවාර්යයෙන් මහින්ද ප්‍රමුඛ සිංහල ජාතිවාදය

    දෙක tna සෙට් එක

    ඔය දෙගොල්ලන්ටම වඩා වෙනස් මට තේරෙන්නෑ එක කොටි ඩයස්පෝරා සෙට් එක මේ ගොල්ලෝ

    ඇත්තටම දෙමල ජාතිවාදය ද ? ජාතිවාදය තුළින් බිස්නස් කරන අයද. දන්නේ නැහැ.


    දැන් අවුරුද්දක ඉඳන් මේක ප්‍රශ්නය උඩු දුවලා තියෙන්නේ. සංවිධානාත්මක මේ දෙ වෙන්නේ. ශෝසල් මීඩීයා වල රණ්ඩු වෙන්නේ දැන් නන්.........

    කවුරු අකමැති උනත් ඇත්ත කතාව ක් ඔය තුන්වෙනි පාර්ශවය ආණ්ඩුවට සල්ලි දීල ආණ්ඩුවේ බලේ අරගෙන තියෙන්නේ

    මුලින්ම ආවේ උතුරෙදි මිනිසුන්ගේ හිත් වල සිංහල ජනතාවට වෛරය ඇති කරන්න

    යුද්ධ කාලයේ ජන සංහාර කරා කියලා සංගීත ප්‍රසංග තිබ්බා. Ltte සින්දු

    පෙළපාළි ගියා මිනිස්සු මැරුවා කියලා ප්‍රතිමා පිළිම හදාගෙන පෙරහැරවල් ගියා .

    දැන් කොටි නායකයෙක් අල්ලලා ්‍රසිද්ධියේ පිළිම හදලා සැමරුම් උත්සව තියෙනවා


    පුරාවිද්‍යා ස්ථානවල හින්දු කෝවිල්ල අල්ලලා පස්සේ සිංහල මිනිස්සු හින්දු කෝවිල් කඩනවා කියලා අනිත් පැත්තට නිව්ස් එක ගහනවා

    මේ හැම දේකින්ම දකින්න එකම දේ තමයි සිංහල දෙමළ ජාතිවාදී අවුස්සන්න ලොකු ගේමක් යනව

    සිංහල පැත්තෙන් බැලුවොත් මේක දෙන්නෙක්ට වාසී යනවා අනිවාර්යයෙන් මහින්දට ,

    ඔය වගේම තමයි ආණ්ඩුවට ආණ්ඩුව ඇමතිලා සල්ලි දීලා මොනවා හරි ගේමක් ගහලා තියෙනවා

    ජනාධිපතිවරණයේ දෙමළ ඡන්ද ලැබේ කියලා ඕන මගුලක් නටන්ඩ තියලා ඉන්නේ


    හැබැයි අන්තිමට මේක උඩුදිව්වොත් තවත් සිංහල දෙමළ කෝලාහලයක් පත් වෙන එක නවත්තන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ

    දැම්ම ඔය ජාතිවාදී හැඟුම් එල්.ටී.ටී.සමරුම් ඒවා නැති කරේ නැත්නම් හෙනම ලොකු ප්‍රශ්නයක් එනවා ඉස්සරහට
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    හැබැයි මිනිස්සු ඉන්නේ නම් දේශපාලනය ගැන ෆෙඩ් අප් වෙලා, ඔය දේවල් වලට මිනිස්සු අවිස්සුනේ ඉස්සර. දැන් හිතන විදිය වෙනස්. සල්ලි දීල තමයි ඔය දේවල් කරවන්න පුළුවන්.
     
    • Like
    Reactions: dinu09

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,772
    17,954
    113
    Auckland
    ලපය මේකට ඉක්මනින් දෙයක් කරන්න ඔනෙ. ඌ බොරුවට වැඩකට නැති බයිල කිය කියා ඉන්නව විතරයි. අනිවාර්‍යෙන් වෛරය ඇති කරවන පොස්ට් දාන උන්ට මොකක් හරි කරන්නෙ ඔනෙ. සින්හල උන්ගෙන් පටන් අරන් දෙමලුන්ට යන්න ඔනෙ නැත්තන් උන් ඕක ආය ගන්නව උන්ට කෙලවන්න එනව කියල

    අර මිනි වලෙ ඇටකටු සුප් හදපන් කියනව වගේ අමන කොමෙන්ට් දාන හරක් එකතු කරගන්න ඔනෙ මුලින්ම
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,526
    3,963
    113
    colombo
    හැබැයි මිනිස්සු ඉන්නේ නම් දේශපාලනය ගැන ෆෙඩ් අප් වෙලා, ඔය දේවල් වලට මිනිස්සු අවිස්සුනේ ඉස්සර. දැන් හිතන විදිය වෙනස්. සල්ලි දීල තමයි ඔය දේවල් කරවන්න පුළුවන්.
    අපි හිතනවට වඩා දරුණුයි බාන් දෙමල පොඩි වුන් දඟලන්නේ වුන් ගේ මොලේ සුද්ද කරලා තියෙන්නේ අපේ පොන්ස් ලා සල්ලි වලට කට පුක වහන් ඉද්දී. කොටි ඩයස්පොරා සෙට් එක ගේම් ගහනවා

    එකට අනෙක් පැත්තෙන් සිංහල වුන් නල්ලුර් කෝවිල සීන් එකට බෝම්බ ගහන්න ඕනේ කියලා දාලා.


    වූ නම් ආතල් එකට දාන්න ඇත්තේ හැබැයි යන්නේ වෙන විදියට අන්තිමට

    ලපය මේකට ඉක්මනින් දෙයක් කරන්න ඔනෙ. ඌ බොරුවට වැඩකට නැති බයිල කිය කියා ඉන්නව විතරයි. අනිවාර්‍යෙන් වෛරය ඇති කරවන පොස්ට් දාන උන්ට මොකක් හරි කරන්නෙ ඔනෙ. සින්හල උන්ගෙන් පටන් අරන් දෙමලුන්ට යන්න ඔනෙ නැත්තන් උන් ඕක ආය ගන්නව උන්ට කෙලවන්න එනව කියල

    අර මිනි වලෙ ඇටකටු සුප් හදපන් කියනව වගේ අමන කොමෙන්ට් දාන හරක් එකතු කරගන්න ඔනෙ මුලින්ම
    අනිවාර්යෙන් සිංහල දෙමළ කියලා නැහැ. Ltte හරි ජාතිවාදී පෝස්ට් උස්සන වැඩ කරන ඔක්කෝටම සොටී එක දෙන්න ඕනේ
    ------ Post added on Sep 27, 2026 at 8:42 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,653
    35,645
    113
    ජාතිවාදය වපුරන හැම එකාම ඇරස්ට් කරලා අන්ලිමිටඩ් DO ගැසිය යුතුයි
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,508
    4,251
    113
    දෙමල්ලු ලංකාවට ආපහු ප්‍රශ්නයක් නොවී තියෙයි කියල හිතන්න අමාරුයි
    ඩයස් පෝරා සෙට් එක ලෝකෙ ඉන්න wealthy ම ඩයස්පෝරා වලින් එකක්
    second generation සෙට් එකට් උන්ගෙ මහ එවුන් වහ කවල තියෙන්නෙ පොඩි කාලෙ ඉදලම
    මේ යක්කු පොලිටිකල් ඕර්ගනයිස් වෙලා ලංකාව හරියට ප්‍රෙශර් කරොත් එහෙම ලංකාවට බුදු සරණයි
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,381
    10,483
    113
    එක තැනක නෑ
    ලපය මේකට ඉක්මනින් දෙයක් කරන්න ඔනෙ. ඌ බොරුවට වැඩකට නැති බයිල කිය කියා ඉන්නව විතරයි. අනිවාර්‍යෙන් වෛරය ඇති කරවන පොස්ට් දාන උන්ට මොකක් හරි කරන්නෙ ඔනෙ. සින්හල උන්ගෙන් පටන් අරන් දෙමලුන්ට යන්න ඔනෙ නැත්තන් උන් ඕක ආය ගන්නව උන්ට කෙලවන්න එනව කියල

    අර මිනි වලෙ ඇටකටු සුප් හදපන් කියනව වගේ අමන කොමෙන්ට් දාන හරක් එකතු කරගන්න ඔනෙ මුලින්ම
    ලපයා දෙයක් කරන්න ඕනෙ? :lol:

    ලපයා තමයි බන් ජාතිවාදය අවුස්සන්නෙ. පස්සෙ ඉන්නෙ ඩයස්පෝරාව.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,039
    1
    15,531
    113
    ජාතිවාදය වපුරන හැම එකාම ඇරස්ට් කරලා අන්ලිමිටඩ් DO ගැසිය යුතුයි
    ආණ්ඩුවේ ලොක්කන්ද ඇතුලුව + සුමන්තිරන්+ රාසමානික්කම්
     
    • Like
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,560
    77,941
    113
    දේශපාලනය පැත්තකින් තියපන්

    සරල කතාව මෙච්චරයි උත්තරේ ඉන්න සාමන දෙමළ මනුස්සයාට ජාතිවාදය අවශ්‍ය වෙන්නේ නෑ හැබැයි මෙතන ජාතිවාදය මත


    යැපෙන කොට්ඨාස ඉන්නවා අනිවාර්යයෙන් මහින්ද ප්‍රමුඛ සිංහල ජාතිවාදය

    දෙක tna සෙට් එක

    ඔය දෙගොල්ලන්ටම වඩා වෙනස් මට තේරෙන්නෑ එක කොටි ඩයස්පෝරා සෙට් එක මේ ගොල්ලෝ

    ඇත්තටම දෙමල ජාතිවාදය ද ? ජාතිවාදය තුළින් බිස්නස් කරන අයද. දන්නේ නැහැ.


    දැන් අවුරුද්දක ඉඳන් මේක ප්‍රශ්නය උඩු දුවලා තියෙන්නේ. සංවිධානාත්මක මේ දෙ වෙන්නේ. ශෝසල් මීඩීයා වල රණ්ඩු වෙන්නේ දැන් නන්.........

    කවුරු අකමැති උනත් ඇත්ත කතාව ක් ඔය තුන්වෙනි පාර්ශවය ආණ්ඩුවට සල්ලි දීල ආණ්ඩුවේ බලේ අරගෙන තියෙන්නේ

    මුලින්ම ආවේ උතුරෙදි මිනිසුන්ගේ හිත් වල සිංහල ජනතාවට වෛරය ඇති කරන්න

    යුද්ධ කාලයේ ජන සංහාර කරා කියලා සංගීත ප්‍රසංග තිබ්බා. Ltte සින්දු

    පෙළපාළි ගියා මිනිස්සු මැරුවා කියලා ප්‍රතිමා පිළිම හදාගෙන පෙරහැරවල් ගියා .

    දැන් කොටි නායකයෙක් අල්ලලා ්‍රසිද්ධියේ පිළිම හදලා සැමරුම් උත්සව තියෙනවා


    පුරාවිද්‍යා ස්ථානවල හින්දු කෝවිල්ල අල්ලලා පස්සේ සිංහල මිනිස්සු හින්දු කෝවිල් කඩනවා කියලා අනිත් පැත්තට නිව්ස් එක ගහනවා

    මේ හැම දේකින්ම දකින්න එකම දේ තමයි සිංහල දෙමළ ජාතිවාදී අවුස්සන්න ලොකු ගේමක් යනව

    සිංහල පැත්තෙන් බැලුවොත් මේක දෙන්නෙක්ට වාසී යනවා අනිවාර්යයෙන් මහින්දට ,

    ඔය වගේම තමයි ආණ්ඩුවට ආණ්ඩුව ඇමතිලා සල්ලි දීලා මොනවා හරි ගේමක් ගහලා තියෙනවා

    ජනාධිපතිවරණයේ දෙමළ ඡන්ද ලැබේ කියලා ඕන මගුලක් නටන්ඩ තියලා ඉන්නේ


    හැබැයි අන්තිමට මේක උඩුදිව්වොත් තවත් සිංහල දෙමළ කෝලාහලයක් පත් වෙන එක නවත්තන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ

    දැම්ම ඔය ජාතිවාදී හැඟුම් එල්.ටී.ටී.සමරුම් ඒවා නැති කරේ නැත්නම් හෙනම ලොකු ප්‍රශ්නයක් එනවා ඉස්සරහට
    උඹලා කොහොම නැටුවත් ඉස්සහර සිංහල ඇවිල්ලා සුලු ජාතියක් වෙනවා ලංකාවෙ. දෙමල්ලු ටිකයි තම්බි ට්කයි ලස්සනට ගේම ගහනවා, උන්ටම හරියට පොන්නයෙක් රජ පුටුවෙ ඉන්නෙ. ඌට පුක දෙන 2000න් පස්සෙ සෙට් එකට සිංහල ජාතිය ඇලර්ජික්. උන් හිතන්නෙ අනිත් ජාති පට්ට සුපිරි කියලා.
     
    • Like
    Reactions: Gunther

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,653
    35,645
    113
    උඹලා කොහොම නැටුවත් ඉස්සහර සිංහල ඇවිල්ලා සුලු ජාතියක් වෙනවා ලංකාවෙ. දෙමල්ලු ටිකයි තම්බි ට්කයි ලස්සනට ගේම ගහනවා, උන්ටම හරියට පොන්නයෙක් රජ පුටුවෙ ඉන්නෙ. ඌට පුක දෙන 2000න් පස්සෙ සෙට් එකට සිංහල ජාතිය ඇලර්ජික්. උන් හිතන්නෙ අනිත් ජාති පට්ට සුපිරි කියලා.
    දැන් අපි පුරවැසියන් විදියට මක්කෙයි කොරන්න ඕනේ
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,063
    10,679
    113
    GJUf9082Q.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,523
    25,585
    113
    tracing Geo-location.. ... ...
    හැබැයි මිනිස්සු ඉන්නේ නම් දේශපාලනය ගැන ෆෙඩ් අප් වෙලා, ඔය දේවල් වලට මිනිස්සු අවිස්සුනේ ඉස්සර. දැන් හිතන විදිය වෙනස්. සල්ලි දීල තමයි ඔය දේවල් කරවන්න පුළුවන්.

    ඒ සිංහල මිනිස්සු.. දෙමළ මිනිස්සු ඒ දේශපාලනයට කැමතියි.. උතුරෙ ගිහින් පොරොන්දු වෙලා තියෙන දේවල් හින්ද තමයි දැන් එලිපිටම රඟන්නේ..
     
    • Sad
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,039
    1
    15,531
    113
    දැන් අපි පුරවැසියන් විදියට මක්කෙයි කොරන්න ඕනේ
    • ජාතිවාදී වැඩ ජාතිවාදී විදියට දකින එක. ජාතිය අදාල නොකරගෙන
    • සුලු ජාතීන් උනා කියල ජාතිවාදය ප්‍රැක්ටිස් කරන්න ෆ්‍රී පාස් එකක් දෙන්නෙ නැතුව ඉන්න.
    • තමන්ගේ අයීතීන් අසාධාරණය ගැනත් කතා කරන එක සුලු ජාතීන්ගෙ හිත රිදෙයි කියන මතේ නොඉඳ, (එහෙම හිත රිදෙන්නෙත් ජාතිවාදීන්ගෙ විතරයි, හොඳ සුලු ජාතීන් ඔහොම නෑ)
    • සුලු ජාතින්ගේ ජාතිවාදයට විරුද්ධව කතා කරන මහ ජාතියෙ මිනිස්සුන්ට " ජාතිවාදීන් " කියල ලේබල් නොගහ ඉන්න එක.
    • එහෙම කතා කලොත් තමන් අකමැති සිංහල නායකයන්ට වාසි වෙයි කියන Insecurity එකෙන් නොහිතා හරි දේට හරි කියන එක.
    • උතුරේ ජාතිවාදී උත්සව සංවිධානය කරන ජාතිවාදී ඩයස්පෝරා සල්ලි ගන්න පොරවල් ගැන හොයන්න කියල රජයට බලපෑම් කරන එක. (Bank Account බැක්ට්‍රැක් කලොත් ඔක්කොම හොයාගන්න පුලුවන්. ලංකාවට කුඩු කිලේ ගනන්න් එවන්නෙ කැනඩාවෙන් රට වට්ටන්නම් බලාගෙන. කුඩු අයිස් පස්සෙත් උන් ඉන්නව)
    • පුලුවන්නම්, ඩයස්පෝරා කොටි පැටවුන්ට විරුද්ධව කරුණු තර්කය ඩේටා මත පදනම් වෙලා, අපහාස නොකර හරියට මුහුණ Social Media දෙන එක. එහෙම බැරිනම්, " මුන්ට බෝම්බ ගහන්න ඕන" වගේ හිතෙනවනම් කට වහන් ඉන්න් එක. එහෙම දාන සිංහල උන්ව ර්පෝට් කරල හරි පාලනය කරගන්න එක