මරු, මාරයි, නියමයි, එළ, එළකිරි, එළ පවුසි, පට්ට, පට්ට ආතල්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,216
    24,072
    113
    දිවුව කෙනා මැරිලද?
    සාමාන්‍යෙන් කියන්නෙ දුවන කෙනෙක්ව ටාගට් කරන්න පට්ට අමාරුයි කියල. දිගටම දිවුව නන් බේරිලා ඇති.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,019
    3,608
    113
    දිවුව කෙනා මැරිලද?
    සාමාන්‍යෙන් කියන්නෙ දුවන කෙනෙක්ව ටාගට් කරන්න පට්ට අමාරුයි කියල. දිගටම දිවුව නන් බේරිලා ඇති.

    run away GIF
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,135
    113
    වොන්ඩර් ලැන්ඩ්
    kudu wikunana un wenna ati ban

    gahanna awe thadi ganita duwaddi e gani watenna ati marennama gahanna ati
    sadde hatiyatanam e gani panakadan diwwa wage
    barapatala tuwalada dannet na
    wheel eka laga watichcha ganita 2k wage tibbe
    anthima eka oluwata wadunada danne na wadinna natuwa ati mata hitena widiyata balamu
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,728
    8,304
    113
    දිවුව කෙනා මැරිලද?
    සාමාන්‍යෙන් කියන්නෙ දුවන කෙනෙක්ව ටාගට් කරන්න පට්ට අමාරුයි කියල. දිගටම දිවුව නන් බේරිලා ඇති.
    eki ICU.. KUDU wiknapu ekage akka
     
    • Wow
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,384
    5,425
    113
    රාජ්ය අත්පත්කර ගැනීම වෙමින් පවති

    වසර 2යි අපිට සුභයි😁
     
    • Haha
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,269
    102,184
    113
    kudu wikunana un wenna ati ban

    gahanna awe thadi ganita duwaddi e gani watenna ati marennama gahanna ati
    sadde hatiyatanam e gani panakadan diwwa wage
    barapatala tuwalada dannet na
    wheel eka laga watichcha ganita 2k wage tibbe
    anthima eka oluwata wadunada danne na wadinna natuwa ati mata hitena widiyata balamu
    2කක් මැරිලා කියලා තිබ්බ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,141
    1,472
    113
    දැන් මේකත් නිවුස් එකද්ද ? දැන් අපේ ආණ්ඩුව තියෙන්නේ බය වෙන්න එපා..සාමකාමී.... ඕක සාමානය දෙයක්
     
    • Like
    Reactions: Tonto

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,615
    35,580
    113
    අනුරයියා කුඩ්ඩන්ව අතුගාලම දාන මිෂන් එක පටන් අරං තියෙන්නේ
    ඒකනේ කුඩ්ඩෝ කුඩ්ඩෝ මරා ගන්නේ.
    2029 වෙද්දී අලුත්ම රටක්
    දිවිහිමියෙන් මාලිමා ආණ්ඩුව රැක ගනියව්