පට්ට ප්ලේස් එකක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මේ කොහෙද බන්, පට්ට ප්ලේස් එකක් හැබැයි. සැපක් ගන්න කියාපු තැනක්. බියර් එකක් ගහල ආතල් එකක් ගන්නත් මරු. අපේ පොන්න අඩු කුලේ බල්ලෝ මේවා ගිහින් ජාරා කරලා විනාස කරාවි ලගදීම.

    solo rider කිව්වා මේ හෝමාගම පැත්තේ තැනක් කියල. මම නම් විස්වාස කරන්නේ නෑ.

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    උබටත් ABCD ද
    ත්රේඩ් දානව කෙලවරක් නෑ
    උබටත් ABCD ද
    ත්රේඩ් දානව කෙලවරක් නෑ
    අද දවසෙම ඔපිස් එකේ නිකන් ඉන්නේ බන්. වැඩ නෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,123
    13,429
    113
    සොලා කිව්ව නම් කිලෝමීටර් 40-50 වටයල ගනින්. ඕකා දුවනකොට පලාත් මායිම් පේන්නෙ නෑ

    LOL. Homadagama ???????? ubata mokadda wenna one kiyapanko homagama ???????? mamath me game dan 40 yrs......

    me homagama neme ban. me awilla rathnapura horana paare kalu gage ..kiriella side eke video ekak....
    නාකි පකෙක් ඩිටෙක්ටඩ් (අපිත් ලගයි දැන්)
    ------ Post added on Sep 1, 2024 at 9:43 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,115
    153,428
    113
    LOL. Homadagama ???????? ubata mokadda wenna one kiyapanko homagama ???????? mamath me game dan 40 yrs......

    me homagama neme ban. me awilla rathnapura horana paare kalu gage ..kiriella side eke video ekak....
    මටත් ඔය පැත්ත තමයි වීඩියෝ එකේ තියෙන පරිසරේ දැක්කම මතක් වුණේ. :yes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,425
    1
    158,849
    113
    98
    කෑගල්ල
    හෑ........ :eek:

    හෝමගම අර වැස්සට සෝලොගෙ ගේ උඩින් ගලන කුණු ඇළද. අපි උඩහ ඉඳන් චූත් කරනව...

    සොලා කිව්ව නම් කිලෝමීටර් 40-50 වටයල ගනින්. ඕකා දුවනකොට පලාත් මායිම් පේන්නෙ නෑ

    නාකි පකෙක් ඩිටෙක්ටඩ් (අපිත් ලගයි දැන්)
    ------ Post added on Sep 1, 2024 at 9:43 PM

    කැත කතා කියන්න එපා ෆ්‍රෙන්ස් :cautious: