පට්ට ආතල්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,956
    152,902
    113
    දියවන්නාව මැද තියෙන හරක් ගාලෙ ඉන්න උන් (හරකුන්ට අපහාසයක් වුණානම් මුළු හරක් සංහතියෙන්ම සමාව ඉල්ලනවා) දෙන උත්තර එක්ක බැලුවම මේ ළමයි දෙන උත්තර සිය දහස් ගුණයක් හොදයි. 🥲