මේ තර්කය genetic සීන් එකට අදාල නැහැ කියලා මට හිතෙනවා මචන්. මම කලින් සඳහන් කරපු හයේ හතේ strong genetics තියෙන කොල්ලෝගේ රටෙත් ඉන්නවා හොඳ කාන්තා ලක්ෂණ තියෙන same genetics carry කරන සියුමැළි කෙල්ලෝ. හරි අපි මේ ගැන මෙහෙම හිතමුකෝ. දැන් අපි හිතමු මේ කොල්ලා කසාද බැඳපු අග්නිදිග ආසියායානු කාන්තාවට දරුවෙක් හම්බ වෙනවා කියලා මේ දරුවා genetically කුඩා සිරුරක් ඇති දරුවෙක් වෙන්න හෝ මිටි දරුවෙක් වෙන්න ඉඩ කඩ තියෙනවා. මේ කරුණෙන් ඔප්පු වෙනවා හොඳ genetic හොයන කතාව මේකට අදාල නැහැ කියලා.පිරිමියෙක් ගෑනියක් වෙන් කරන ප්‍රධානම ලක්ෂණය මොකක්ද? බොඩි බිල්ඩින් කරන උස ගැහැණු කෙනෙක් දැක්කොත් ආසාද? ජපන් බෝනික්කියක් වගේ ඒසියන් එකෙක්ට ආසාද? පිරිමි බලන්නේ කාන්තා ලක්ෂණ දිහා මිසක් ටොම් බෝයිස්ල නෙවේ. ඒසියන් ගැහැණුන්ගේ වඩාත් කාන්තා පෙනුමක් තියෙන නිසා පිරිමි උන්ට කැමති.
මම හිතෙනවා කොල්ලෝ මේ වගේ කෙල්ලොන්ට ආකර්ෂණය වෙන්නේ තමන් දිනපතා දකින කෙල්ලොන්ගේ ලක්ෂණ වලට වඩා වෙනස් ලක්ෂණ මේ කෙල්ලොන්ට තියෙන නිසා වෙන්න පුළුවන් මේකට අපි නොදන්න විද්‍යාත්මක හේතුවක් ඇති
Last edited: