මචන්ල මගේ FB පරන account , 10 විතර පහුගිය මාස දෙක ඇතුලත කෙලවිලාම ගියා. ඒ ඔක්කොම account අවුරුදු 15 කට වඩා පරන accounts . අන්තිම account එකත් ඊයෙ කෙල උනා.
කෙටියෙන්ම කතන්දරේ මේකයි- මම forex trading කරනවා full time අවුරුදු 20 කට වඩා . ඊට අමතරව trading robot, forex account management කරනවා, US and Europe clientala target කරල (ලන්කාවෙ උන් එක්ක කිසිම ගනුදෙනුවක් නෑ). හදල තිබුන හැම FB එකක්ම , පිටරට නම් දාල හදල තිබුනෙ. ඒ හැම FB account එකක්ම trading track record වලින් daily updated. මොකෙක් හරි අලුතෙන් friend කෙනෙක් add උන ගමන් post ටික දැක්කම හොල්මන් වෙලා යන විදියටම original පොස්ට් ෆීඩ් එකක් maintain කරන් ගියා.
අලුතෙන් live trading track record එකක් trading groups එකක post කරගමන් ඒ group එකේ ඉන්න උන් මට private message දානව normally. ඊට පස්සෙ උගෙ budget එක අනුව එක්කො ඌට robot කෙනෙක් විකුනනෝ, නැත්නම් උගෙ account එකක් manage කරනෝ.- (ෆුල් time , trading කරලම survive වෙන්න බෑ යකෝ, ඔය වගේ මරිසි පාරක් side එකෙන් run කරන්න ඕන
කතන්දරේට කෙලවෙන්න ගත්තෙ පහුගිය මාසවල ඉදන්- අලුතින් group post එකක් දාල , වෙන වෙන රටවල් වලින් අලුත් message ටිකක් ආපු ගමන් fb account එක block වෙනවා verification දෙනකන්. කෝකටත් කියල මම , නම වෙනස් උනත් original document දීල වැඩේ ගොඩදාගන්න බැලුව,. ඒ සීන් එකේදි , එක account එකක් නම් අපහු unlock උනා, හැබයි ඊට පස්සෙ සති දෙකකින් විතර ආපු අලුත් message ටිකක් නිසා අපහු එක permently block උනා.
හරි, දැන් උබලට තේරෙනව ඇති මට ගහන්න ඔන game එක. මම ආපහු මුල ඉදන් පටන් ගන්න බැලුවෙ.
block වෙන්නෙ නැතුව fb account එකක් වෙන නමකින් run කරන්නෙ කොහමද?
මේ වගේ සීන් එකකදි උබල use කරන ට්රික්ස් මොනවද?
ps-(මචන්ල තරහ වෙන්න එපා, forex trading සම්බන්ද කිසිම දේකට මම මේකදි reply කරන්නෙ නෑ.ලන්කාවෙ උන් එක්ක ඒ සම්බන්දයෙන් වැඩකරන්න කිසිම අදහසක් නෑ)
pss-
ලන්කාවෙ උන් එක්ක, මම වැඩ කරන්න කැමති නැ කියල දාපු එකට, ගොඩක් අය වැරදි විදියට අරන් තිබ්බෙ. මෙකයි මචන් අලුතෙන් trading වලට බැහපු උන් . ඒකට බැහල තියෙන්නෙ, ඉක්මනට ගොඩයන්න බලාගෙන.
ඒ mind set එකත් එක්ක ඉස්සරහට යන්න බෑලොවෙත් ඔකුන් හොම්බෙන් යන්නෙ කාලයක් යනකොට තියෙන ඒවත් කෙලෝගෙන
Last edited:



