මගේ FB Account ඔක්කොටම කෙල උනා

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,530
    24,905
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    //වෙන එකෙක්ගෙ strategy අරන් robot ගහනව කියන්නෙ උගෙ මෙතඩ් එක උඹ උස්සනවනෙ.// මචන්, එහෙම ගේමක් දීල උස්සන්න තරම් , stretagy තියෙයි කියල උබ හිතන්වද? එහම ඒව නෑ බන්. අඩුම අවුරුදු 10 පැනපු full time කෙනෙක් ගෙන් අහල බලපන්
    //උඹෙන් අහන්න පුලුවන්, ඩොලර් වල මේ දවස් වල ෆන්ඩ්මෙන්ටල් ඉම්පැක්ට්..... උඹට ඒකට උත්තර දෙන්න බැරි කමක් නෑනෙ. // ඒව දැනගත්ත කියල මේකෙ long term වෙන්න බෑ බන්
    ex එකක් කිව්වෙ. උත්තර දෙන්න පුලුවන්නෙ.
    ලක්ෂ්මන්ව දන්නවද :rofl:
     

    shehan7777

    Active member
  • Aug 16, 2011
    143
    90
    28
    colombo
    ex එකක් කිව්වෙ. උත්තර දෙන්න පුලුවන්නෙ.
    ලක්ෂ්මන්ව දන්නවද :rofl:
    අනේ නෑ බන්, මම පොඩි මනුස්සයෙක්. ඔය ලොකු ලොකු පොරවල් මම දන්නෙ නෑ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,530
    24,905
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අනේ නෑ බන්, මම පොඩි මනුස්සයෙක්. ඔය ලොකු ලොකු පොරවල් මම දන්නෙ නෑ.
    අවුරුදු 10 පැනපු එකෙක්ගෙන් අහන්න කිව්ව නිසා ඇහුවෙ.. ඌව නොදන්නව වෙන්න බෑ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,048
    1
    12,427
    113
    අදාළ නෑ නේ
    ps-(මචන්ල තරහ වෙන්න එපා, forex trading සම්බන්ද කිසිම දේකට මම මේකදි reply කරන්නෙ නෑ.ලන්කාවෙ උන් එක්ක ඒ සම්බන්දයෙන් වැඩකරන්න කිසිම අදහසක් නෑ)
    pss-
    ලන්කාවෙ උන් එක්ක, මම වැඩ කරන්න කැමති නැ කියල දාපු එකට, ගොඩක් අය වැරදි විදියට අරන් තිබ්බෙ. මෙකයි මචන් අලුතෙන් trading වලට බැහපු උන් . ඒකට බැහල තියෙන්නෙ, ඉක්මනට ගොඩයන්න බලාගෙන.
    ඒ mind set එකත් එක්ක ඉස්සරහට යන්න බෑලොවෙත් ඔකුන් හොම්බෙන් යන්නෙ කාලයක් යනකොට තියෙන ඒවත් කෙලෝගෙන
    uba yako maara baddakkne. meke ewungen support illanawa
    habai uben mokuth ahanna epaalu :lol: :lol:
     
    • Like
    Reactions: zid2021

    shehan7777

    Active member
  • Aug 16, 2011
    143
    90
    28
    colombo
    uba yako maara baddakkne. meke ewungen support illanawa
    habai uben mokuth ahanna epaalu :lol: :lol:
    mama oya sambandayen reply ekaka daala ethi

    1790516975630.png
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,251
    1,652
    113
    සමහර වෙලාවට ගිණුම ගන්න බැරි වෙන්නත් පුලුවන්....
     

    shehan7777

    Active member
  • Aug 16, 2011
    143
    90
    28
    colombo
    සමහර වෙලාවට ගිණුම ගන්න බැරි වෙන්නත් පුලුවන්....
    ඔව් දන්න සෙල්ලම් ටික ඔක්කොම දැම්මා. ඔක්කොම ටික කෙලවිලාම ගියා බන් permeant ම. ආපහු account ekak form එකක් කරගන්න බැලුවෙ.ඒකට ආපහු වෙන රටවලින් message එද්දි කෙලවෙන්නෙ නැතිවෙන්න හදාගන්න idea එකක් ගන්න තමයි බැලුවෙ.
    1790518614590.png
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,926
    11,770
    113
    හඳට කිට්ටුව
    ps-(මචන්ල තරහ වෙන්න එපා, forex trading සම්බන්ද කිසිම දේකට මම මේකදි reply කරන්නෙ නෑ.ලන්කාවෙ උන් එක්ක ඒ සම්බන්දයෙන් වැඩකරන්න කිසිම අදහසක් නෑ)
    pss-
    ලන්කාවෙ උන් එක්ක, මම වැඩ කරන්න කැමති නැ කියල දාපු එකට, ගොඩක් අය වැරදි විදියට අරන් තිබ්බෙ. මෙකයි මචන් අලුතෙන් trading වලට බැහපු උන් . ඒකට බැහල තියෙන්නෙ, ඉක්මනට ගොඩයන්න බලාගෙන.
    ඒ mind set එකත් එක්ක ඉස්සරහට යන්න බෑලොවෙත් ඔකුන් හොම්බෙන් යන්නෙ කාලයක් යනකොට තියෙන ඒවත් කෙලෝගෙන

    Direct kiyapan pako Forex Trading karanne danne na..
    Baila gahala kagen hari gaanak kada ganna eka thama karanne kiyala..

    mage fb account bara thogayak giya original eka 4 parak giya phone number patalawala gahala
    un mawa track kara kalayak
    features godak adu karala tibba
    dan nam tikak shape

    boru nokia hitapan pako.
    ------ Post added on Sep 28, 2026 at 11:22 AM