🔴සරත් දසුනායකගේ ගීත.

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,150
    2,460
    113
    නිවැරදි කිරීම - සරත් දසනායක

    රංග දසනායක ගැන කියල තියෙන්නෙ ඇත්තද බන්.





    මෙයාලා සිංහල ගීත වලට ⁣මුදල් අයකරාට කමක් නෑ කියමුකො...😄
    ඒත් ඉංග්‍රීසි හින්දි දෙමළ සිංදු වලට සමාගම් එක්ක කතාකරල එවත් නවත්වනව කියන්නෙ
    හෙන ගහන වැඩක්නේ



     
    Last edited:

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,226
    3,263
    113
    sachin ratwatte ගූ පෝට්ටුවෙක්. ගූ පෝට්ටුවන්ට පුලුවන් එකම දේ උන්ගෙ fake profile වලින් බොරු වපුරන එක

    1790535634141.png


    මේ අර ඒදවස්වල කිරියෙ හිටිය එරෝසන් ද? ඌ නම් ගූ පෝට්ටුවන්ව බේරෙ වැවේ දම්ම කාලෙ ඉදලම මිසින්.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,126
    2,725
    113
    Nugegoda
    සචින් රත්වත්ත කියන්නෙ ෆේක් එකක්, යම් කණ්ඩායමක් විසින් මෙහෙයවනව කියල හිතෙනව.
     
    • Like
    Reactions: Gunther

    Mister TT

    Well-known member
  • Dec 4, 2014
    609
    310
    63
    41
    Kalutara
    sachin ratwatte fake profile එකක්.උට හෝ කණ්ඩායමට inside information එනවා.මූ තමයි කතානායකගේ ලොලු හුටපටේ ඇද්දේ.ආණ්ඩුවේ reverse කරපු ගූ ගොඩවල් සේරම වගේ මූ expose කරපුවා තමයි.
     
    • Like
    Reactions: Z e u s and Gunther

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,670
    25,964
    113
    tracing Geo-location.. ... ...
    හින්දි, english ඒවටත් royalty අරන් දෙන්න හදන්නේ හෙන සද්බාවයෙන් වගේ කිව්වට මුන්ට බය ඇති ආයේ සිංහල සින්දු නොදා English, Hindi විතරක් දායි කියල event වල.. මුගේ මූන දැක්කම කියන්න පුලුවන් අර කියල තියන කතාවත් ඇත්ත කියලා..
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    4,025
    4,486
    113
    සචින් රත්වත්ත කියන්නෙ ෆේක් එකක්, යම් කණ්ඩායමක් විසින් මෙහෙයවනව කියල හිතෙනව.
    අඩෝ මම හිතන් හිටියෙ රත්වත්ත පව්ලෙ පොඩි එකෙක් කියල
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,872
    13,839
    113
    මරු සීන් එකක් වෙන්න යන්නෙ, හිමිට බලන්න් ඉන්න තියෙන්නෙ

    කලාකරයොන්ගේ ඉගෙනගත්තු නැති කාල්කන්නි වච්ච ලමයි ටික ඉල්ලමක් පාදගන්න හදන්නෙ
     
    Last edited: