වැඩක් වැරදුනොත් හොස්පිටල් ඇඩ්මිට් වෙන්නම අතින් පයින් උඹලගේ බොස් උඹලට ගහලා තියනවද?
social anxiety guy Well-known member Jan 3, 2016 653 885 93 Monday at 5:58 PM #1 වැඩක් වැරදුනොත් හොස්පිටල් ඇඩ්මිට් වෙන්නම අතින් පයින් උඹලගේ බොස් උඹලට ගහලා තියනවද? Reactions: Inigo Montoya, Psiko, Candid-B and 1 other person
Walter White Well-known member Nov 20, 2019 43,940 125,983 113 දෙහිවල Monday at 5:59 PM #2 "B" පන්තියෙ උන් එක්ක කොස්සට කෙලගත්තා වගේ ඔයි පිස්සුද බන් Reactions: Blogerwiki, Inigo Montoya, Ysa Karu and 1 other person
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,989 101,612 113 Monday at 6:00 PM #3 කවුද අම්මාද වයිෆ් ද දුන්නේ කොස්ස කැඩෙන්න. Reactions: Inigo Montoya, Walter White and dilan_randika
Ldy Well-known member Oct 6, 2025 3,784 5,520 113 36 Monday at 6:00 PM #4 man resign wena dawasenam boss hasngila hitiya... mama eliyata bahala yaddi Nawala shed eka hariyedi dakka wena kollek ekka office eka paththata enawa Reactions: Inigo Montoya
man resign wena dawasenam boss hasngila hitiya... mama eliyata bahala yaddi Nawala shed eka hariyedi dakka wena kollek ekka office eka paththata enawa
slsal Well-known member Jan 25, 2018 3,757 3,078 113 Monday at 6:19 PM #5 athin gala na. payyen thama puke arinne Reactions: Inigo Montoya
tupac97 Well-known member Apr 9, 2016 11,830 1 9,756 113 colombo Monday at 6:21 PM #6 බොස්ගෙ පොල්ලෙන් නම් ගහලා තියෙනව කෙඳිරි ගෑවෙන්නම Reactions: Inigo Montoya, Walter White and Psiko