ආන්ඩුවට දැන් කැමතිද නැද්ද?

ආන්ඩුවට දැන් කැමතිද නැද්ද?

  • Total voters
    104

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,172
    4,048
    113
    පොඩ්ඩක් මුට්ටිය දාල බලනවා. ජනතාව මොකද කියන්නේ කියල.
    එක්කෙනාම වෝට් කරගන්න එක නම් හරි මදි ඉතිං . :lol:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,167
    15,671
    113
    New Zealand
    තෙල් නැති උනත් පයින්ගිහින් හරි ඊළග පාර මාලිමාවට ඡන්දෙ දෙනවා 🤌 🤌 🤌
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,192
    6,180
    113
    36
    විපතක් නේද වෙලා තියෙන්නේ..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,006
    9,607
    113
    Galaha
    පච කොටාගෙයි කලින් උන්ගෙයි ලොකු වෙනසක් නෑනේ බං.
    කොහොම හරි මේ ගෝතයගෙ කාලේ ඉවරවෙන්න කලින් රටින් පැනගන්න ඕන.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,917
    1,228
    113
    මන් බන් රනිල් සජිත් නාමල් මහින්දලා ඇතුලු සෙට් එකටම විරුද්ද කෙනෙක් ඉස්සර. ජෙප්පො විතරයි මිනිස්සු වෙනුවෙන් කතා කලේ අනුර ජනපති වෙන්න කලින්.

    හැබැයි අනුර ජනපති උන දවසෙම ඒ හැම දෙයක්ම කනපිට ගැහුවා. දැන් මිනිස්සු වෙනුවෙන් ඉන්නෙ අර කලින් අපි විරුද්ද උන රනිල් සජිත් නාමල් මහින්දලා ඇතුලු අය විතරයි. ජෙප්පො දැන් ජනතාව පිඩාවට පත් කරන වැඩේ බාර අරන් තියෙන්නෙ.

    හැම වෙලේම ආණ්ඩුව කරන අය ඉන්නෙ ජනතාව පීඩාවට පත් කරන්න.(ඇත්තටම හිතලා පිඩා කරනවා නෙවේ, ඒ අය අදික ලෙස පරිබෝජනේ කරන නිසා ඉබේම වෙන දෙයක්) විපක්ශය හැම වෙලේම ඉන්නෙ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න. මේ දේ තේරුම් ගන්න බැරි මනුස්සයෙක් ගැන මට හිතාගන්න බෑ බන්. ඇයි එහෙම පුදලයෙක් තෝරගෙන වන්දනා කරන්න හිතෙන්නෙ කියලා!

    දැන් කියන්න එපා අරයා මෙයා රටට කරපු සේවාවල් ගැන. ඒ හැම දෙයක්ම උන්ගෙ වෙන උවමනාවක් නිසා කරපු දේක අතුරු පලයක් විතරයි!:dull:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,823
    15,151
    113
    Milagiriya

    ඕවා වැඩිය හිතන්න එපා බන් ඩිල්ෂාන් එක්ක කොල්ලො පාරක් ගහලා ආතල් එකේ ඉඳපන් 😜
     
    • Haha
    Reactions: redux

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,837
    1
    19,332
    113
    35
    Spain
    ඕවා වැඩිය හිතන්න එපා බන් ඩිල්ෂාන් එක්ක කොල්ලො පාරක් ගහලා ආතල් එකේ ඉඳපන් 😜
    ටික කාලයක් ගියාම උඹලත් වෙනස් වෙන හැටි. ඉස්සර කතා කරපු මානව වාදී යහ ගුණ, ටික ටික අමතක වෙනවා. ආණ්ඩුවේ බලය තව තියාගන්න විදි කල්පනා කරනවා. මිනිස්සුන්ට සහන දෙනවා කියල ප්‍රාණ ඇපයට තියාගන්නවා. බලපන් මහපොළ දෙන්නෙත් උන්ගේ උත්සවයට ආවොත් කියල කියන්නේ, කලින් උඹලා මහා නරක මිනිස්සු විදියට හංවඩු ගහපු උන්වත් නොකරපු දේවල් බන්.
     
    • Like
    Reactions: gcj

    thomian

    Well-known member
  • May 20, 2011
    13,283
    18,732
    113
    හොර බයියෙක් හරි.. හොර මුත්තෙක් හරි නැතුව බත ඉදෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: jjpala and redux

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,545
    3,999
    113
    colombo
    හොර බයියෙක් හරි.. හොර මුත්තෙක් හරි නැතුව බත ඉදෙන්නෙ නෑ
    පොහොර වලිනුත් බිලියන ගනන් ගහන ජෙප්පෝ හොරු නෙමේ සොරු 🤣🤣🤣🤌