මචන්ල, මගේ BOC credit card එකේ limit එක 250,00 තිබ්බේ. අවුරුද්දක් වගේ ඇති අරන් මේ වෙනකොට. මම ඊයේ BOC card centre එකට email එකක් දැම්ම payslip අරව මේවා එක්ක මට 500,000 හරි දෙන්න පුළුවන් ගානක් හරි දෙන්න කියලා 
දැන් රෑ නිකමට ඇප් එක බලනකොට මුන් වැඩි කරල කියන්නකෝ 500,000 ට ලිමිට් එක
දවසින් වැඩේ process වෙලා. මම හිතුවේ සතියක් විතර බලලා කෝල් කරන්න වෙයි කියල. ඒ අතින් නම් හොදයි නේද
වැඩක් කරගන්න branch එකට ගියාම නම් පොඩ්ඩක් ලේ රත් වෙනවා හැබැයි.
දැන් රෑ නිකමට ඇප් එක බලනකොට මුන් වැඩි කරල කියන්නකෝ 500,000 ට ලිමිට් එක