ලංකාවෙත් තම්බි ටික ටික වැඩ පෙන්වන්න හදනව වගේ ගුපියනේ
lilman Well-known member May 10, 2009 41,439 55,491 113 Colombo Tuesday at 9:17 AM #1 Reactions: Dharatha, hi.dushan and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 8,980 17,564 113 35 Spain Tuesday at 9:23 AM #2 ඇයි බන් මෙහෙම. අරාබියේ ගිහින් ආගමෙන් නීතිය වෙන් කරපන් කියල ඉල්ලීම් කරපන්, ලංකාවේ විවාහ නීතිය පවා මුන්ගේ ආගමේ විදියට දීල තියෙනවා. කාටත් සාධාරණ අපක්ෂපාතී නීතියක් නම් එහෙම වෙන්න බෑ. Reactions: wpril5
ඇයි බන් මෙහෙම. අරාබියේ ගිහින් ආගමෙන් නීතිය වෙන් කරපන් කියල ඉල්ලීම් කරපන්, ලංකාවේ විවාහ නීතිය පවා මුන්ගේ ආගමේ විදියට දීල තියෙනවා. කාටත් සාධාරණ අපක්ෂපාතී නීතියක් නම් එහෙම වෙන්න බෑ.
lilman Well-known member May 10, 2009 41,439 55,491 113 Colombo Tuesday at 9:25 AM #3 Inigo Montoya said: ඇයි බන් මෙහෙම. අරාබියේ ගිහින් ආගමෙන් නීතිය වෙන් කරපන් කියල ඉල්ලීම් කරපන්, ලංකාවේ විවාහ නීතිය පවා මුන්ගේ ආගමේ විදියට දීල තියෙනවා. කාටත් සාධාරණ අපක්ෂපාතී නීතියක් නම් එහෙම වෙන්න බෑ. Click to expand... මේකෙ ඉන්න තම්බි සෙට් එක පුක පොලවේ ගහගෙන වැලලුනත් මේක තමයි තම්බින්ගෙ ඇත්ත ස්වභාවය Reactions: Lessar, wpril5, thomian and 4 others
Inigo Montoya said: ඇයි බන් මෙහෙම. අරාබියේ ගිහින් ආගමෙන් නීතිය වෙන් කරපන් කියල ඉල්ලීම් කරපන්, ලංකාවේ විවාහ නීතිය පවා මුන්ගේ ආගමේ විදියට දීල තියෙනවා. කාටත් සාධාරණ අපක්ෂපාතී නීතියක් නම් එහෙම වෙන්න බෑ. Click to expand... මේකෙ ඉන්න තම්බි සෙට් එක පුක පොලවේ ගහගෙන වැලලුනත් මේක තමයි තම්බින්ගෙ ඇත්ත ස්වභාවය
ewijesekara Well-known member Mar 10, 2017 4,186 7,199 113 Back Bay-Beacon Hill, Boston Friday at 12:32 AM #5 ඇමරිකාවේ මුදල් නෝට්ටුවල " In God We Trust" කියල තියෙන්නේ. ඒක කියන්නේ ඇමරිකාවේ රජය "තනි ගෝඩ් කෙනෙක් අදහන" උන්ට ඉහලින් සලකනවා, නිරාල, හින්දු, බෞද්ධ අයට වෙන විදියකට සලකනව කියලද? නෑනේ. ඔය ලාංඡන, ක්‍රෙස්ට් නිර්මානය වෙන්නේ ඒ රටේ සංස්කෘතියත් එක්ක. වෙන්න ඕනේ නීතිය ක්‍රියාත්මක වෙද්දී වෙනසක් නොවෙන එක. ලාංඡනේ වෙනස් කරා කියල වෙන්නේ මේ රටේ අති බහුතර බෞද්ධයන්ට රිදෙන එක. ඒක කරල අවුලක් ඇති කරන එකද දන්නේ නෑ මේක යට තියෙන ඉලක්කය ?? Reactions: Dharatha and jamiezue
ඇමරිකාවේ මුදල් නෝට්ටුවල " In God We Trust" කියල තියෙන්නේ. ඒක කියන්නේ ඇමරිකාවේ රජය "තනි ගෝඩ් කෙනෙක් අදහන" උන්ට ඉහලින් සලකනවා, නිරාල, හින්දු, බෞද්ධ අයට වෙන විදියකට සලකනව කියලද? නෑනේ. ඔය ලාංඡන, ක්‍රෙස්ට් නිර්මානය වෙන්නේ ඒ රටේ සංස්කෘතියත් එක්ක. වෙන්න ඕනේ නීතිය ක්‍රියාත්මක වෙද්දී වෙනසක් නොවෙන එක. ලාංඡනේ වෙනස් කරා කියල වෙන්නේ මේ රටේ අති බහුතර බෞද්ධයන්ට රිදෙන එක. ඒක කරල අවුලක් ඇති කරන එකද දන්නේ නෑ මේක යට තියෙන ඉලක්කය ??
Don GasCan Well-known member Nov 3, 2010 44,106 50,430 113 සේදවත්ත Friday at 1:05 AM #6 මාශ් අල්ලා , උතුර නැගැනහිර ෆෙඩරල් ගන්න ඕනේ කාලේ දැන් එන්නේ . රිෆෝම්ස් වෙන වෙලාවේ ජාත්යන්තරය පීඩනය දාල පාර්ලිමේන්තුවෙන් මේවා සම්මත කරගන්නගන්න ඕනේ
මාශ් අල්ලා , උතුර නැගැනහිර ෆෙඩරල් ගන්න ඕනේ කාලේ දැන් එන්නේ . රිෆෝම්ස් වෙන වෙලාවේ ජාත්යන්තරය පීඩනය දාල පාර්ලිමේන්තුවෙන් මේවා සම්මත කරගන්නගන්න ඕනේ