ඇමරිකාව, චීනය සහ කැනඩාවට පසු ආර්ථික වර්ධන වේගය වැඩියෙන්ම අත්පත් කරගන්නා සිව් වන රට ශ්රී ලංකාව බවට මංජුල සුරවීර ආරච්චි කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට බොරු කීමට අවසර ලබාදී ඇති නිසා දැයි කළිඳු කරුණාරත්න අමාත්ය නලින්ද ජයතිස්සගෙන් මෙහිදී ප්රශ්න කරනු ලැබීය.
එයට පිළිතුරු ලබාදුන් අමාත්යවරයා කියා සිටියේ තමන් එම ප්රකාශය දුටුවේ ප්රථම වතාවට බවත් එය වැරදීමකින් සිදුකළ ප්රකාශයක් විය හැකි බවයි.
වසර 2යි...රටට සුබයි...ප්රථම වතාවට පිලිගත්තේ...




එයට පිළිතුරු ලබාදුන් අමාත්යවරයා කියා සිටියේ තමන් එම ප්රකාශය දුටුවේ ප්රථම වතාවට බවත් එය වැරදීමකින් සිදුකළ ප්රකාශයක් විය හැකි බවයි.
වසර 2යි...රටට සුබයි...ප්රථම වතාවට පිලිගත්තේ...
Last edited: