කස්ටමර්ට කෑම එක දෙන්න බයිසිකලේ නතර කලා. ආයෙ ස්ටාට් වුණේම නෑ
කික් එක නිකම්ම පහලට යනව
අව්වෙ තල්ලු කරගෙන ආව පිස්සු හැදුණ
යාලුවගෙ ගෙදරට. ඌ එවෙලෙ හිටියෙ නෑ දුර ගිහින් වැඩකට
නැත්තං කියපු ගමන් එනව සපෝට් එකට
පාරෙ හිටපු කෙනෙක් කිව්ව බයික් හදන තැනක් තියෙනව ලගම ගිහින් බලන්න කියල
අම්මට සිරි එතනට ගියාම ගණන් ගන්නෙවත් නෑ බං
මල පැන්න ඒ තරහටම තල්ලු කරන් ආව
හරියට නිකං මුංගෙන් නිකං වැඩ කරගන්න ආව වගේ
නිකං අහන්න එපැයි මනුස්ස කමට ඇයි මොකද වුණේ කියලවත්
අනිත් අයගෙ වැඩ ටික ඉවර වෙනකං මම ඉන්නවනෙ
හැබැයි මම දැනන් හිටිය බයික් එක කූල් වුණාම පැය දෙක තුනක් ගියාම ආයෙ ස්ටාට් කරගන්න පුලුවන් කියල
කිව්ව වගේම ස්ටාට් වුණා. එතකොට හොදට කික් එක වදිනව කම්ප්රෙශන් තියෙනව
යාලුවගෙ ගෙදරින් බතුත් කාල ඉදිආප්පත් කාල ටික වෙලාවක් ඉදල බයික් එක ස්ටාට් වෙනවද කියල බැලුව. ස්ටාට් වුුණා
මොකක්ද බං මේකට වෙලා තියෙන්නෙ. ඔයිලුත් අඩු වෙනව ඉක්මනට.