මේකෙන් බේරෙන්න තිබ්බා කියලාත් හිතෙනවා

Lithobius

Well-known member
  • Jun 6, 2016
    295
    356
    63
    අම්මෝ යකෝ මුන් මොන මගුලට ඕවා අස්සේ රිංගනවද මන්දා. ඌ මැරෙන මොහොතේ ඌ කොහොම විඳවන්න ඇතිද. ආපහු හැරිලා එන්න පුළුවන් තැනකට ඇරෙන්න රිවස් එකට එන තැන් වලට නම් මම කීයක් දුන්නත් යන්නෑ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    average_breakfast

    Well-known member
  • Jul 10, 2025
    271
    336
    63
    අම්මෝ යකෝ මුන් මොන මගුලට ඕවා අස්සේ රිංගනවද මන්දා. ඌ මැරෙන මොහොතේ ඌ කොහොම විඳවන්න ඇතිද. ආපහු හැරිලා එන්න පුළුවන් තැනකට ඇරෙන්න රිවස් එකට එන තැන් වලට නම් මම කීයක් දුන්නත් යන්නෑ.
    meka hithala giya ekak neme, werdi turn ekakin map nokarpu area ekkt gihin tiynne cave eke, nattan godak aya oya cave ek explore kral tiyenw
    wrong turn = death

    1790671413478.png
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    26,122
    29,885
    113
    meka hithala giya ekak neme, werdi turn ekakin map nokarpu area ekkt gihin tiynne cave eke, nattan godak aya oya cave ek explore kral tiyenw
    wrong turn = death

    View attachment 270489
    ඔය හිල් අස්සේ රිංගන්නේ හිතලමනේ. ඕකුන්ව බෙරන්න්වත් යන්න හොඳ නැහැ අනිත් මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාලා
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    295
    356
    63
    ඔය හිල් අස්සේ රිංගන්නේ හිතලමනේ. ඕකුන්ව බෙරන්න්වත් යන්න හොඳ නැහැ අනිත් මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාලා
    ඔවු බං. ලඟදි මම ඩොකියුමෙන්ට්‍රියක් දැක්කා ඉස්සර අර Cave Diving කරපු සෙට් එකක් මැරිච්ච එක ඇතුලේ පාර හොයා ගන්න බැරි වෙලා. මමත් Dive කරපු කෙනෙක්. Diving only is a dangerous enough. Cave Diving... A big NO.. ❌❌❌එක වැරදි කික් එකකින් සෙට් එකකටම කෙල වෙලා තිබ්බා.
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    999
    721
    93
    මුන් ගිය ආත්මේ ගුල් වල හිටිය උන් වෙන්නා ඇති දැන් මේව අස්සෙ රින්ගන්න ආස. මට නම් ඔහොම තැනක යනව කියලා හිතද්දිත් stress වගේ
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    429
    469
    63
    images

    පහළ රූපයේ විදිහටනම් දනිස්සේ නමන්න පුලුවන් පැත්ත ආපු පාර පැත්තට දාගත්තානම් ඌට බේරෙන්නත් තිබ්බා නේද

    මේකෙන් ඔය ගැන ලස්සනට විස්තර කරනවා:

    නෑ බන් උඩ ෆොටෝ එකේ බලන්න, බෙන්ඩ් එක, ඒ පැත්තට කකුල නවන්න බෑ, කකුල නවන්නේ නැතිව උඩට යන්න බෑ, ඔතනදි ඩොක්ටර්ස් ල මේ කොල්ලගේ කකුල බිඳලා ගන්න කල්පනා කළා. එත් එතකොට පරක්කු වැඩි.
    ඔව් බං මූ සෑහෙන්න දුක් විදල මැරුනෙ අන්තිමට. අනික මූ මොලයක් නැති එකෙකුත් නෙවෙයි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්
    ------ Post added on Sep 29, 2026 at 5:25 PM
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,189
    17,985
    113
    35
    Spain
    මේකෙන් ඔය ගැන ලස්සනට විස්තර කරනවා:

    ඔව් බං මූ සෑහෙන්න දුක් විදල මැරුනෙ අන්තිමට. අනික මූ මොලයක් නැති එකෙකුත් නෙවෙයි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්
    ------ Post added on Sep 29, 2026 at 5:25 PM

    ඔය වගේම හිර වෙලා මැරුණු එකක් ගැන මන් ඊයේ මිස්ට බාලින් කතා වලදී ඇහුවා. මේකෙත් ඔය වගේ හිර වෙලා මැරුණු එකක්.
     
    • Sad
    Reactions: dikmon