එයාලට දැන් යුද්ධේ කළාද නැත්ද - එහෙම කිව්වාම වාසි හම්බෙනවාද නැද්ද වැඩක් නෑ. කීර්ති නාම ගෞරව නාම අරවා මේවා වැඩක් නෑ.

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,861
    1
    4,596
    113
    එයාලට දැන් යුද්ධේ කළාද නැත්ද - එහෙම කිව්වාම වාසි හම්බෙනවාද නැද්ද වැඩක් නෑ. කීර්ති නාම ගෞරව නාම අරවා මේවා වැඩක් නෑ.
    ඒවා හොදට විකුණාගන කාලා හම්බකරගන ඉවරයි.
    දැන් බලන්නේ ඇතුළට නොයා ඉන්න. ඒකට ඕනම දෙයක් කරනවා.
    එහෙම බේරෙන්න පුළුවන් “අඩුගාණේ මං යුද්ධයක් තිබ්බාද නැද්දවත් දන්නෑ ස්වාමිනී..” කියලා නම්— ඒක වුණාත් කියලා ගෙදර යන්න ට්‍රයි කරන්නේ. ඕනම ලෙඩක් කියනවා. ඕනම දුකක් කියනවා.
    උන් දන්නවා මේවා කියනකොට සමච්චලේට ලක්වෙනවා කියලා. මේ ඉන්න තත්ත්වේ හැටියට ඒවා අදාලම නෑ.
    මේ තෝරන්නේ., ඉන්න ඉතිරි ජීවිත කාලෙට “පාඩුව අඩුම” වෙන විදිහට ජීවත් වෙන්න උපක්‍රම.
    නාමලුත් එහෙමයි.
    ඒකමයි පොර ලෙඩ දුක් නොකියා ඉන්නේ.
    නාමල්ට වාසි එක ගෝඨාභයලාට අවාසියි.
    ගෝඨාභයලාට වාසි එක නාමල්ට අවාසියි.

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,015
    113
    Homagama
    පසුබිම් කතාව

    මම නිකං ලේකම් කෙනෙක්. මම ක්‍රියාන්විතයට සම්බන්ද නැ. මට ඒකට බලයකුත් නැ.

    - ගහලා පන්නපු ගෝටභය අද අධිකරනයේදි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,743
    16,757
    113
    අා ඵහෙනම් අර ෆොන්සේකා කිව්ව සුදුකොඩි කථාවත් පචයක් වුනා නේ..😂

     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,048
    87,666
    113
    ආශ්චර්යමත් රටක
    Meanwhile බයියෝ

    ඔය කිව්වට හොරෙන් හොරෙන් හරි අණ දෙන්ඩ ඇති. සර්ට අමතක වෙලා වෙන්න ඇති. 😞








    මට දුක බයියෝ ගැන. උන්ට ඔලුව උස්සන්න දෙන්නෙම නෑනෙ ආණ්ඩුව. හැමදාම අඬවනවා. 😡
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,281
    15,966
    113
    Yudde iwara wena welawe Gota arakshaka lekam wela hitiya witharai.
    Mewata hurray daanna epa. Me lagadi thibuna CCP eke Sri Lankan party eke okkoma ekata kanawa bonawa. Hujja kollo thaama thamange pile eka witharai hoda kiyala maragannawa.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,463
    9,446
    113
    FB_IMG_1790689765669.jpg


    Meanwhile බයියෝ

    ඔය කිව්වට හොරෙන් හොරෙන් හරි අණ දෙන්ඩ ඇති. සර්ට අමතක වෙලා වෙන්න ඇති. 😞








    මට දුක බයියෝ ගැන. උන්ට ඔලුව උස්සන්න දෙන්නෙම නෑනෙ ආණ්ඩුව. හැමදාම අඬවනවා. 😡
    බයියන්ට පේන්නේ නැති පෝස්ට් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Sep 29, 2026 at 7:22 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ගෝටා මෙතන ගහන මානසික ඔසප් ගේම මොකක්ද කියලා තේරුම් ගත්තම ජෙප්පො හිතන තරම් අපි මානසිකව වැටෙන්නෙ නෑ