උබලට තේරෙන් නෑ බන් මේවා , දෝනි ඉස්සරා වීලක් වදිනවා කියන්නෙ පහර තමා
දෝනිල තෙමාගෙන ගිහින් දවස් ගනන් අනේ අර අයියා කියද්දි....mmmmඋබලට තේරෙන් නෑ බන් මේවා , දෝනි ඉස්සරා වීලක් වදිනවා කියන්නෙ පහර තමා
වවල ඉන්න නියපොතු කැපෙනවාදෝනිල තෙමාගෙන ගිහින් දවස් ගනන් අනේ අර අයියා කියද්දි....mmmm
මේවා අලුත් වෙයි කියලා හිතෙනවාhttps://www.bbc.com/sinhala/articles/ck1e5x22xzyeo
ඔක්තෝබර් පළවෙනිදා ඉඳල ඩීමෙරිට් සිස්ටම් එකක් එනවා. එකෙන්වත් හැදුනොත් හොඳයි.
රියැදුරු අභිවෘද්ධි ලකුණු ක්රමවේදය අනුව ලකුණු ලබා දෙන රථවාහන වැරදි 33ක් මේ වන විට නම් කර ඇති අතර, 1726/12 අංකය දරන ගැසට් පත්රයේ වැරදි 22ක් සඳහන් කර තිබේ.
එම වැරදි සහ ඊට අදාළ ලකුණු පහත දැක්වේ.
- මහා මාර්ගයක රිය අනතුරක් වළක්වා ගැනීමට පියවර ගැනීමට අපොහොසත් වීම - ලකුණු 06
- මහා මාර්ගයක අනාරක්ෂිත ලෙස හෝ අනතුරුදායක ලෙස මෝටර් රථයක් ධාවනය කිරීම - ලකුණු 08
- මහා මාර්ගයක අනතුරුදායක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කිරීම - ලකුණු 08
- මහා මාර්ගයක රිය අනතුරක් සිදු වී ඇති අවස්ථාවක වාහනය නතර කිරීම පැහැර හැරීම - ලකුණු 10
- අනතුරක් පිළිබඳ පොලිසියට දැනුම් දීම පැහැර හැරීම - ලකුණු 10
- මහා මාර්ගයක නියමිත වේග සීමාව ඉක්මවා රිය පැදවීම - ලකුණු 06
- මාර්ගයේ වම් පැත්තෙන් අනාරක්ෂිත ලෙස හෝ අනතුරුදායක ලෙස රිය පැදවීම - ලකුණු 02
- මාර්ගයේ ඉදිරිය පැහැදිලිව දර්ශනය කර ගැනීමෙන් තොරව වෙනත් වාහනයක් පසු කර රිය පැදවීම - ලකුණු 06
- වෙනත් වාහනයක් පසුකර යන විට එම වාහනයේ ගමනට බාධා වන අන්දමින් රිය පැදවීම - ලකුණු 04
- අවහිර කිරීම් හෝ මාර්ග නීතිවලට පිටුපාමින් රිය පැදවීම හෝ නවතා තැබීම - ලකුණු 04
- පොලිස් නිලධාරියකු හෝ වාහන පරීක්ෂකවරයෙකු විසින් දෙන ලද විධාන හෝ සංඥාවලට අනුකූල නොවීම - ලකුණු 04
- තහනම්, සීමා, අනතුරු සහ ප්රවේශක සංඥා පිළිබඳ නියෝග කඩ කිරීම - ලකුණු 06
- නියමිත ප්රමිතිය ඉක්මවන ශබ්ද හෝ විමෝචන සහිත වාහනයක් භාවිත කිරීම - ලකුණු 06
- නියමිත ප්රමිතියට වඩා විමෝචන සහිත වාහනයක් භාවිත කිරීම - ලකුණු 06
- නියමිත ප්රමිතිය ඉක්මවන ශබ්ද මට්ටම් සහිත වාහනයක් භාවිත කිරීම හෝ භාවිත කිරීමට ඉඩ දීම - ලකුණු 06
- නියමිත ප්රමිතිය ඉක්මවන ශබ්දයක් නිකුත් කරන වාහනයක් භාවිත කිරීම - 06
- මාර්ගයේ හෝ මාර්ගයට යාබද පුද්ගලයෙකුට, දේපළකට හෝ වාහනයකට අනතුරක් හෝ හානියක් ඇති කළ හැකි තත්ත්වයකින් යුත් වාහනයක් පැදවීම - ලකුණු 10
- රියැදුරු හෝ ඉදිරිපස මගියා ආසන පටිය (Seat Belt) පැළඳ ඇති බවට වග නොබැලීම - ලකුණු 03
- වංගු, කඳු, පාලම්, මංසන්ධි, පදික මාරු, වාහන ඉස්සර කිරීම තහනම් ප්රදේශ ආදී ස්ථානවල වාහන ඉස්සර කිරීම - ලකුණු 04
- පදිකයෙකු පදික මාරුවේ සිටියදී වාහනය නවතා ඉඩ නොදීම - ලකුණු 06
- මෝටර් සයිකලයක නියමිත සංඛ්යාව ඉක්මවා මගීන් රැගෙන යාම හෝ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව ගමන් කිරීම - ලකුණු 04
- රිය පදවන අතරතුර දුරකතන හෝ සන්නිවේදන උපකරණ භාවිත කිරීම - ලකුණු 04
ඉස්සරහ winch එකක් වගේ තියන වාහන (aftermarket), ටයර් එලියට පන්නලා හදලා තියන වාහන etc
- මාර්ගයේ හෝ මාර්ගයට යාබද පුද්ගලයෙකුට, දේපළකට හෝ වාහනයකට අනතුරක් හෝ හානියක් ඇති කළ හැකි තත්ත්වයකින් යුත් වාහනයක් පැදවීම - ලකුණු 10
me mokakda ban?
wahane happuna welawaka eka naduwen okkoma points nathi karanna puluwan. kohomath paduwe gihin anith ekage waradden happunath police මහා මාර්ගයක රිය අනතුරක් වළක්වා ගැනීමට පියවර ගැනීමට අපොහොසත් වීම naduwa aniwa danawa. ekata waradikaru kiyala dade gewala enna wenne na issarahata.https://www.bbc.com/sinhala/articles/ck1e5x22xzyeo