යකඩ හීන

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බයික් අමාරුව සැරටම තිබුන..
    දැන් සනීපම නැතත් වේගෙන් යනව අඩුයි :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක්..:yes:
    කොහෙද අපේ රටේ හෙල්මට් එකටත් නීතී දාලා අවම ආරක්ෂාව සහිතව යන උන්ගේ ආරක්ෂාවත් නැති කරන්න හදනවනේ..:angry:
    හැබැයි ඉතින් ෆුල්ෆේස් හෙල්මට් එකක් කියන්නේ ඉගිලෙන්න ඉඩ දෙන ලයිසන් එකකුත් නෙමෙයි..:oo:
    යන්න පුලුවන් තැන සහ යන්න පුලුවන් වේගේ ගැන පදින උනුත් සිහියෙ තියාගෙන පදින්න ඕනේ..:rolleyes:
    හෙල්මට් එක ෆුල්ෆේස් උන පලියට, බයික් එක 250cc උන පලියට ආරක්ෂාව කියන දේ ඉබේ ලැබෙන්නේ නෑනේ..:dull:

    +Rep​
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    10KM eha gamank wage yanakota ithin Shoes 2kui racing jkt denim daanawa gloves dannema nethi tharan, idala hitala ithin 150+ Try karanawa asawata wage ehema nethuwa chater speeding ne, ekenma fullface danne!

    mama nam dakinne lankawe parawal nam newei hugakma wenne moda driver/ridersla nisa, U gahanawa, Nawattaddi signal ne aye parata daaddi, ekko harawanna hithuna gamn signal damma herewwa owage guu case thama