ගෙවන්න ෆෝන් ගැනීම

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    974
    1,039
    93
    ගෙවන්න ගන්න ෆෝන් එකක් ගන්නකොට ඒකෙ ගාන වැඩි වෙන්න interest එකකුත් එක්ක ද එන්නෙ
     
    • Like
    Reactions: nostalgia

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,799
    1
    102,142
    113
    34
    Kalutara
    ඔව් ඔව්. පත ගානක් වැඩිවෙනවා. ෆෝන් එකේ ගාන ලක්ෂයක් නම් මාස 12ට 20ක් විතර වැඩිපුර ගෙවන්න වෙයි. අනික options එහෙමත් ලොක් කරලා දෙන්නේ.
     
    • Like
    Reactions: dillido and alian25

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    974
    1,039
    93
    ඔව් ඔව්. පත ගානක් වැඩිවෙනවා. ෆෝන් එකේ ගාන ලක්ෂයක් නම් මාස 12ට 20ක් විතර වැඩිපුර ගෙවන්න වෙයි. අනික options එහෙමත් ලොක් කරලා දෙන්නේ.
    මොන වගේ options ද ලොක් කරලා දෙන්නෙ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,360
    2,243
    113
    California
    මොන වගේ options ද ලොක් කරලා දෙන්නෙ?
    on datacultr (the locking solution used by both diaog finance and fintrex)

    dev options fully blocked out
    dual app facility
    unable to factory reset
    unable to change time and date
    unable to use system wide VPN

    Themes app eka ehema redmilage nam. thawa thawa phone wala wena wena options.
    that's because datacultr goes insane on redmi systems because of xioami aggressive apple-like policies. they removes xioami account, which automatically removes the theme app and many more
    ------ Post added on Sep 30, 2026 at 11:37 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,468
    7,222
    113
    interest එක ඇඩ් වෙනවා 95%ක් වෙලාවට. සමහර තැන් වලින් කාඩ් ඔෆර් එනවා interest free insallment කියලා, එතකොටත් convenience fee එකක් ගන්න පුලුවන් ඒ වගේම ඒ ෆෝන් එක එතනින්ම කෑශ් වලට ගන්නවා නං ඩිස්කවුන්ට් දෙනවා ඒ කියන්නෙ කාඩ් ඔෆර් එක interest free කියලා තිබුනට ඒක ගානට ඇඩ් කරලමයි තියෙන්නෙ

    ලොක් කරන එක ගන්න තැන අනුව depend වෙනවා.

    credit card එකකින් වගේ ගන්නවා නං එහෙම restriction මොනවත් නැහැ
    Koko වලින් වගේ පේ කරනවා නං එහෙම රිස්ට්‍රික්ශන් මොනවත් නැහැ
    Dialog එකෙන් ගන්නවා නං සමහර ඒවට සිම් ලොක් එකක් දාල දෙන්නෙ. පරණ සිම් එකක් වෙන්න ඕන ඒ වගේම සමහර වෙලාවට පැකේජ් එකක් අවුරුද්දකට හරි දෙකකට හරි දිගටම ගන්නත් ඕන, පැකේජ් එක මැදින් discontinue කරන්න බැහැ

    එක එක fishy shop වලින් මොනවා කරලා දෙනවද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: Kelvin0

    desh26

    Active member
  • Jan 1, 2026
    89
    131
    33
    පුළුවන් නම් CC, koko , වලින් ගෙවන්න ගන්න බලපන්.මම දැක්කා FB එකේ උන් සෙට් එකක් දාලා තිබ්බ ගෙවන්න දෙනකොට install කරන DevicePro වගේ app වලට Phone එකේ full Access ඉල්ලනවා කියලා.
     
    • Like
    Reactions: Kelvin0

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,799
    1
    102,142
    113
    34
    Kalutara
    Full pay කරාම මේවා අහක් කරලා දෙනවද උන් ?

    ඔව් අහක් කරනවා. හැබැයි සමහර වෙලාවට ගෙවන එව්වටත් වාරික අඩු වෙන්නේ නෑ උන්ගේ සිස්ටම් අවුල් කියල. ඊයේ පෙරේදා පෝස්ට් එකක් දැක්කා අන්තිම මාස තුන හතරම ගෙවපුවා අප්ඩේට් වෙලා නෑ කියල උන්ගේ සිස්ටම් වල. ගෙවල ඉවර වෙලත් ඌට මැසේජ් එවනවලු හිඟ තියෙනවා ගෙවන්න කියල. ගෙවල් ඉවර කරලත් උන්ගේ සිස්ටම් අවුල් නිසා ලොක් එක අයින් කරලා දෙන්නේ නැහැල්ලු.
     
    • Like
    Reactions: Kelvin0

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,181
    50,506
    113
    සේදවත්ත

    බිල් අරන් පාරිභෝගික අධිකාරියට ගිහින් හමන්නන්න පුලුවන් නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,799
    1
    102,142
    113
    34
    Kalutara
    බිල් අරන් පාරිභෝගික අධිකාරියට ගිහින් හමන්නන්න පුලුවන් නේ

    මාර විදිහට ඔය ගෙවන්න ගන්න විදිහට ෆෝන් ගන්නවා මිනිස්සු. හොඳ කොමිෂන් එකකුත් යනවනේ කඩේට. උන් වුනත් කාඩ් එකෙන් පේ කරනවට කැමති නෑ. ගෙවන්න ගන්නව නම් ඔය විදිහට ගෙවන්න ගන්න කියල බල කරනවා. ඔහොම ගත්තම ෆොටෝ එකකුත් ගහගන්නවා උන් අපි ෆෝන් එක අතේ තියන් ඉන්න.

    මම නම් කාඩ් එකට ගත්තා. කඩෙන් 4%ක handling fee offer එකක් තිබ්බ. නැත්තන් 8%ක් handling fee එක.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,181
    50,506
    113
    සේදවත්ත
    මාර විදිහට ඔය ගෙවන්න ගන්න විදිහට ෆෝන් ගන්නවා මිනිස්සු. හොඳ කොමිෂන් එකකුත් යනවනේ කඩේට. උන් වුනත් කාඩ් එකෙන් පේ කරනවට කැමති නෑ. ගෙවන්න ගන්නව නම් ඔය විදිහට ගෙවන්න ගන්න කියල බල කරනවා. ඔහොම ගත්තම ෆොටෝ එකකුත් ගහගන්නවා උන් අපි ෆෝන් එක අතේ තියන් ඉන්න.

    මම නම් කාඩ් එකට ගත්තා. කඩෙන් 4%ක handling fee offer එකක් තිබ්බ. නැත්තන් 8%ක් handling fee එක.
    ඉයා නිකං අර කලු වහල් සේවය වගේනේ මුං සලකන්නේ මිනිස්සුන්ට . වෙලාවට පොන් ලංකාවෙන් ගන් නෑ, ගමේ කොරියා ම්ඩ්ල් ඉස්ට් ඉන්න එකෙක්ට අරගන්න කියනවා. පොන් එකක් අරන් නෑ අවුරුදු 8 වගේ
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,006
    1,472
    113
    Live in EARTH
    on datacultr (the locking solution used by both diaog finance and fintrex)

    dev options fully blocked out
    dual app facility
    unable to factory reset
    unable to change time and date
    unable to use system wide VPN

    that's because datacultr goes insane on redmi systems because of xioami aggressive apple-like policies. they removes xioami account, which automatically removes the theme app and many more
    ------ Post added on Sep 30, 2026 at 11:37 PM
    kernal lock da? flash karanna barida?
     
    • Like
    Reactions: Kelvin0

    dillido

    Active member
  • Sep 17, 2025
    183
    231
    43
    ගෙවන්න ගන්න ෆෝන් එකක් ගන්නකොට ඒකෙ ගාන වැඩි වෙන්න interest එකකුත් එක්ක ද එන්නෙ
    ගන්න එපා.. ලොකු ගානක් ගෙවලා ඉවරවේදී... අතේ තියෙන මුදලින් ගන්න බලන්න
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    974
    1,039
    93
    ගන්න එපා.. ලොකු ගානක් ගෙවලා ඉවරවේදී... අතේ තියෙන මුදලින් ගන්න බලන්න
    25 යි බං අතේ තියෙන්නෙත්
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,360
    2,243
    113
    California
    Full pay කරාම මේවා අහක් කරලා දෙනවද උන් ?
    yes, minute after loan settlement there'll be a pop-up to uninstall datacultr... factory reset better for good performance

    there's a problem with Samsung knox though.. I've seen multiple cases where the lock on Samsung devices not being removed. Only solution is to replace motherboard 🤌

    Dialog එකෙන් ගන්නවා නං සමහර ඒවට සිම් ලොක් එකක් දාල දෙන්නෙ. පරණ සිම් එකක් වෙන්න ඕන ඒ වගේම සමහර වෙලාවට පැකේජ් එකක් අවුරුද්දකට හරි දෙකකට හරි දිගටම ගන්නත් ඕන, පැකේජ් එක මැදින් discontinue කරන්න බැහැ
    dialog doesn't restrict which sim or package you could use on Dialog lesipay
    kernal lock da? flash karanna barida?
    kernal level nemei.... lock kadana kattiya innawa

    habai oka operate wenne ara enterprise mobile management wage... (Microsoft intune, etc.) finance ekata phone eke control eka thiyenawa
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,033
    10,569
    113
    මාර විදිහට ඔය ගෙවන්න ගන්න විදිහට ෆෝන් ගන්නවා මිනිස්සු. හොඳ කොමිෂන් එකකුත් යනවනේ කඩේට. උන් වුනත් කාඩ් එකෙන් පේ කරනවට කැමති නෑ. ගෙවන්න ගන්නව නම් ඔය විදිහට ගෙවන්න ගන්න කියල බල කරනවා. ඔහොම ගත්තම ෆොටෝ එකකුත් ගහගන්නවා උන් අපි ෆෝන් එක අතේ තියන් ඉන්න.

    මම නම් කාඩ් එකට ගත්තා. කඩෙන් 4%ක handling fee offer එකක් තිබ්බ. නැත්තන් 8%ක් handling fee එක.
    මොකක්ද ගත්ත phone එක?
     
    • Wow
    Reactions: Heshan Daminda