මොන වගේ options ද ලොක් කරලා දෙන්නෙ?ඔව් ඔව්. පත ගානක් වැඩිවෙනවා. ෆෝන් එකේ ගාන ලක්ෂයක් නම් මාස 12ට 20ක් විතර වැඩිපුර ගෙවන්න වෙයි. අනික options එහෙමත් ලොක් කරලා දෙන්නේ.
Themes app eka ehema redmilage nam. thawa thawa phone wala wena wena options.මොන වගේ options ද ලොක් කරලා දෙන්නෙ?
on datacultr (the locking solution used by both diaog finance and fintrex)මොන වගේ options ද ලොක් කරලා දෙන්නෙ?
that's because datacultr goes insane on redmi systems because of xioami aggressive apple-like policies. they removes xioami account, which automatically removes the theme app and many moreThemes app eka ehema redmilage nam. thawa thawa phone wala wena wena options.
Full pay කරාම මේවා අහක් කරලා දෙනවද උන් ?on datacultr (the locking solution used by both diaog finance and fintrex)
dev options fully blocked out
dual app facility
unable to factory reset
unable to change time and date
unable to use system wide VPN
Full pay කරාම මේවා අහක් කරලා දෙනවද උන් ?
බිල් අරන් පාරිභෝගික අධිකාරියට ගිහින් හමන්නන්න පුලුවන් නේඔව් අහක් කරනවා. හැබැයි සමහර වෙලාවට ගෙවන එව්වටත් වාරික අඩු වෙන්නේ නෑ උන්ගේ සිස්ටම් අවුල් කියල. ඊයේ පෙරේදා පෝස්ට් එකක් දැක්කා අන්තිම මාස තුන හතරම ගෙවපුවා අප්ඩේට් වෙලා නෑ කියල උන්ගේ සිස්ටම් වල. ගෙවල ඉවර වෙලත් ඌට මැසේජ් එවනවලු හිඟ තියෙනවා ගෙවන්න කියල. ගෙවල් ඉවර කරලත් උන්ගේ සිස්ටම් අවුල් නිසා ලොක් එක අයින් කරලා දෙන්නේ නැහැල්ලු.
බිල් අරන් පාරිභෝගික අධිකාරියට ගිහින් හමන්නන්න පුලුවන් නේ
ඉයා නිකං අර කලු වහල් සේවය වගේනේ මුං සලකන්නේ මිනිස්සුන්ට . වෙලාවට පොන් ලංකාවෙන් ගන් නෑ, ගමේ කොරියා ම්ඩ්ල් ඉස්ට් ඉන්න එකෙක්ට අරගන්න කියනවා. පොන් එකක් අරන් නෑ අවුරුදු 8 වගේමාර විදිහට ඔය ගෙවන්න ගන්න විදිහට ෆෝන් ගන්නවා මිනිස්සු. හොඳ කොමිෂන් එකකුත් යනවනේ කඩේට. උන් වුනත් කාඩ් එකෙන් පේ කරනවට කැමති නෑ. ගෙවන්න ගන්නව නම් ඔය විදිහට ගෙවන්න ගන්න කියල බල කරනවා. ඔහොම ගත්තම ෆොටෝ එකකුත් ගහගන්නවා උන් අපි ෆෝන් එක අතේ තියන් ඉන්න.
මම නම් කාඩ් එකට ගත්තා. කඩෙන් 4%ක handling fee offer එකක් තිබ්බ. නැත්තන් 8%ක් handling fee එක.
kernal lock da? flash karanna barida?on datacultr (the locking solution used by both diaog finance and fintrex)
dev options fully blocked out
dual app facility
unable to factory reset
unable to change time and date
unable to use system wide VPN
that's because datacultr goes insane on redmi systems because of xioami aggressive apple-like policies. they removes xioami account, which automatically removes the theme app and many more
------ Post added on Sep 30, 2026 at 11:37 PM
ගන්න එපා.. ලොකු ගානක් ගෙවලා ඉවරවේදී... අතේ තියෙන මුදලින් ගන්න බලන්නගෙවන්න ගන්න ෆෝන් එකක් ගන්නකොට ඒකෙ ගාන වැඩි වෙන්න interest එකකුත් එක්ක ද එන්නෙ
25 යි බං අතේ තියෙන්නෙත්ගන්න එපා.. ලොකු ගානක් ගෙවලා ඉවරවේදී... අතේ තියෙන මුදලින් ගන්න බලන්න
yes, minute after loan settlement there'll be a pop-up to uninstall datacultr... factory reset better for good performanceFull pay කරාම මේවා අහක් කරලා දෙනවද උන් ?
dialog doesn't restrict which sim or package you could use on Dialog lesipayDialog එකෙන් ගන්නවා නං සමහර ඒවට සිම් ලොක් එකක් දාල දෙන්නෙ. පරණ සිම් එකක් වෙන්න ඕන ඒ වගේම සමහර වෙලාවට පැකේජ් එකක් අවුරුද්දකට හරි දෙකකට හරි දිගටම ගන්නත් ඕන, පැකේජ් එක මැදින් discontinue කරන්න බැහැ
kernal level nemei.... lock kadana kattiya innawakernal lock da? flash karanna barida?
මොකක්ද ගත්ත phone එක?මාර විදිහට ඔය ගෙවන්න ගන්න විදිහට ෆෝන් ගන්නවා මිනිස්සු. හොඳ කොමිෂන් එකකුත් යනවනේ කඩේට. උන් වුනත් කාඩ් එකෙන් පේ කරනවට කැමති නෑ. ගෙවන්න ගන්නව නම් ඔය විදිහට ගෙවන්න ගන්න කියල බල කරනවා. ඔහොම ගත්තම ෆොටෝ එකකුත් ගහගන්නවා උන් අපි ෆෝන් එක අතේ තියන් ඉන්න.
මම නම් කාඩ් එකට ගත්තා. කඩෙන් 4%ක handling fee offer එකක් තිබ්බ. නැත්තන් 8%ක් handling fee එක.
ගෙවන්න ගන්න ෆෝන් එකක් ගන්නකොට ඒකෙ ගාන වැඩි වෙන්න interest එකකුත් එක්ක ද එන්නෙ