ඊශ්‍රායල් යන එමිරේට් යානයක් පැහැරගෙන??

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,309
    24,172
    113
    මුස්ලිම් කාලකන්නියගේ වැඩ කොහොමද





    ------ Post added on Oct 1, 2026 at 12:27 AM

    නෙතන්‍යාහු කාරයා හිතනව ඇති ෂික් මේ හුත්ත මගේ ප්ලෑන් එක කෑවනෙ කියල.
    ඉරාන් උන් කොහොමටවත් ඔහොම move එකකට යන්නෙ නෑ මේ වෙලාවෙ.
    උන් එක්ක ලෝකෙට තරහ වෙන්න හේතු හදල දෙන්නෙ නෑ.
    අනිවා ඊශ්‍රායල් වැඩක් ඕකනන්.
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,475
    12,603
    113
    Ohio, USA
    චන්දෙට කලින් කොහොමත් නෙතන්යාහු කාරයා නාඩගමක් නටනවා කියලා ඊශ්‍රායලයේ උන්ම කියලා තිබ්බා..:rofl:
    Father Land & Mother Land is Gog and Magogs
     
    • Haha
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,741
    9,108
    113
    ඊශ්‍රායල් චන්දෙ, නෙතනියහුට එහෙ උන්ම කොක්ක දානවා...

    ඒ අස්සේ ඊශ්‍රායල් වලට එන ප්ලේන් එකක ඕමාන පයිලට් පිස්සු නටනවා ඩස්ප පයිලට් බේරාගන්නවා...

    ඔය උඩ එවේ කිසිම සම්බන්දයක් නෑ කියලා තම එළකිරි විශ්ලේෂකයෝනම් කියන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,053
    1
    19,813
    113
    35
    Spain
    නෙතන්‍යාහු කාරයා හිතනව ඇති ෂික් මේ හුත්ත මගේ ප්ලෑන් එක කෑවනෙ කියල.
    ඉරාන් උන් කොහොමටවත් ඔහොම move එකකට යන්නෙ නෑ මේ වෙලාවෙ.
    උන් එක්ක ලෝකෙට තරහ වෙන්න හේතු හදල දෙන්නෙ නෑ.
    අනිවා ඊශ්‍රායල් වැඩක් ඕකනන්.
    ඕමාන් පොන්න පකයෙක් මරාගෙන මැරෙන්න හදලානේ බන්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,785
    17,983
    113
    Auckland
    images
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,518
    984
    113
    Ko Meyke Oxygen Masks tika???
    ඔක්සිජන් මාස්ක් වැටෙන්නේ කැබින් ප්‍රෙශර් මේන්ටේන් කරන්න බැරි වුනාම නේද, මේකේ පැසෙන්ජ කැබින් එකට හානියක් වුනේ නෑ නේද, රඩර් එක නම් කැඩිලා තිබ්බ
     
    • Like
    Reactions: ewijesekara