මට ෂුවර් ආපහු සැරයක් රට බංකොලොත් වෙනවා කියල.
යකෝ මෙහෙමත් රටට කෙලවෙනකං බලං ඉන්න උන්
බලය තියනකං හොරා කාලා රටට කෙල කරා.
බලේ නැති උනාම රටට කෙල වෙලා යනකං බලං ඉන්නවා..
හ්ම්ම්
ඒ කාලේ පොරක් කිව්වා රටට ඩොලර් එවන්නත් එපා කියලා![]()
Itin nawen baddi Rs 15k gaana wadi wela athiහරිම සන්තෝසයි .. නැවෙන් බාන මිලටම අපිට දෙනවා![]()
හිකුවා නේද තියලා?
Itin nawen baddi Rs 15k gaana wadi wela athi
------ Post added on Oct 1, 2026 at 10:38 AM
මාලිමාණ්ඩුව නිසා රටම සතුටින්... - නි. ඇමති නලින් හේවගේ...
![]()
![]()
------ Post added on Oct 1, 2026 at 12:12 PM