ස්කූටර් එකකට කොච්චරක් හුලං ගහන්න ඕනද?

patrickjane

Active member
  • Sep 4, 2016
    407
    207
    43
    ගෙදරින් එහා
    Hero Xoom 110 Combat එකක් තියෙන්නේ. ඉස්සරහටයි පස්සටයි කොච්චරක හුළං ගහන්න ඕනද බං? ඒ නැතත් Scooter තියෙන අය ඉස්සරහටයි පස්සටයි ගහන ගාණ දාගෙන යමුද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,317
    18,283
    113
    35
    Spain
    බයික් එකේ බලපන්, සීට් එක යට ස්ටිකර් එකක් එහෙම ඇති ගහන්න ඕන හුලන් ප්‍රෙෂර් කීයද කියල. අලුත් ඒවායේ ස්ටිකර් එකක් තියෙනව.
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    407
    207
    43
    ගෙදරින් එහා
    බයික් එකේ බලපන්, සීට් එක යට ස්ටිකර් එකක් එහෙම ඇති ගහන්න ඕන හුලන් ප්‍රෙෂර් කීයද කියල. අලුත් ඒවායේ ස්ටිකර් එකක් තියෙනව.
    Thank you මචන්. You are a life saver මේකේ අපි ගහන්න ඕනේ Rider and Pillion එක නේද? මොකද මම තනියම යනවා අඩුයි ගොඩක් වෙලාවට.

     
    • Love
    Reactions: Inigo Montoya