ආර්ථිකේ කොච්චර වැටුණත් සල්ලි හොයන්න පුළුවන් Business එක මොකක්ද?

waca

Well-known member
  • Nov 13, 2006
    3,901
    2,460
    113
    Nugegoda
    ගලි බවුසර්, මිනී සාප්පු
    ගලි බවුසර් කෙසේ වෙතත් දැන් ගොඩක් මිනිස්සු ගෙවල් වල අවමඟුල ගන්නව අඩුයි. මම හිතන්නෙ ඒ අය ඉන්න ගෙවල් වල ඉඩ මදිකම, කුලී යාබද නිවාස වීම, දැන් තියෙන ප්‍රවණතා එක්ක මලගෙදරක් ගන්නකොට ගමේ ඉන්න ඔක්කෝන්ටම තුන්වේලට කන්න දෙන එක වගේ හේතු නිසා දැන් මල් ශාලාවල් වලම කරනව, ඒ මදිවට දේහය වැඩි කාලයක් තියාගන්නෙ නෑ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,479
    19,757
    113
    එක දොඩම් ගෙඩියක් නරක් උනොත් පාඩුයි, ඒක රිකවර් කරගන්නත් දවස් දෙකතුනක් යනවා කියල
    ඒ කොහොමද බං එහෙම වෙන්නෙ. පාඩුයි කියන්නෙ ලාභය අඩුයි වෙන්න ඇතිනෙ? නැතිනම් එහෙම වෙනව කියන්නෙ මාරම thin margin එකක් තියෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    622
    597
    93
    ආර්ථික තත්ත්වය කොච්චර නරක වුණත් demand එක අඩු නොවෙන, මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන business මොනවද?

    උඹලගේ experience එකෙන් recession එකක් ආවත් survive වෙන්න පුළුවන්, හැමදාම demand තියෙන business එකක් කියන්න කිව්වොත් මොකක්ද?

    ලංකාවට ගැළපෙන ideas නම් තවත් හොඳයි.

    hutto ubata idea didi innawada yako karanna puluwan eka
    business idea ekak kiyanne marama skill ekak. eka hari giyoth goda, nettam iwarai.
    ehema idea ekak thiyana ekek thota ekaa nikan kiyanawada kukulo
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    854
    2,347
    93
    33
    salli hoyana widiha course hadala wikunala 🥴
    To start a successful business, you need to learn several things like product or service ideas, building credibility, etc. Unfortunately these targeted information is not available for free. Either you have to think and start by your own and give it a try, or need to get consultation.

    Once the business ideas are available for free, that means the other companies are already doing it very well and your chances are very thin to get successful in them.

    If you have at least 10 mil LKR, and ready to spend 10% as consultation fee, let me know.
     
    • Haha
    Reactions: Be_Positive

    Mobirise

    Well-known member
  • Jun 26, 2021
    235
    279
    63
    hutto ubata idea didi innawada yako karanna puluwan eka
    business idea ekak kiyanne marama skill ekak. eka hari giyoth goda, nettam iwarai.
    ehema idea ekak thiyana ekek thota ekaa nikan kiyanawada kukulo

    thread ekak damme discussion ekakata. uba nikan Shark Tank eke investor wage කලබල වෙලානේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,444
    8,777
    113
    Kotahena
    ඒ කොහොමද බං එහෙම වෙන්නෙ. පාඩුයි කියන්නෙ ලාභය අඩුයි වෙන්න ඇතිනෙ? නැතිනම් එහෙම වෙනව කියන්නෙ මාරම thin margin එකක් තියෙන්න ඕනෙ.
    ඕවා අරගෙන එන්න cost එකත් එක්ක පොඩි margin තියාගෙන කරන්නේ business.
    ඒ කඩේ iconic fruit salad එකක් තියෙනව අවුරුදු දහයක විතර ඉඳන් මිනිස්සු ඒක හොයාගෙන එනවා කන්න. ඒකෙ quality එක අඩු කරන්නේ නැහැ පාඩු පිට දෙන්නේ. නැත්නං මිනිස්සු එන්නේ නැතුවාම යන නිසා.
    එකේ පාඩු වහන්නේ අනික් item වලින්. ඒවාට පොඩිම පොඩි margin.
    එතකොට ඒවා හදන්න එන පලතුරු ගෙඩියක් දෙකක් නරක් වෙනකොට ඒක දරාගන්න අමාරුයි. අවුරුදු විස්සක් තිස්සේ හොඳට business තිබ්බ town මැද තියෙන ෂොප් මේ.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    622
    597
    93
    thread ekak damme discussion ekakata. uba nikan Shark Tank eke investor wage කලබල වෙලානේ

    man ubata seriously kiwwe. ubata public forum ekekin nam putho investment idea ekak kawadawath ganna be. uba goda yanna one thaniyama gemak gahala.

    ettatama business idea ekak enna nam uba poddak therum ganna one ube skills and strong areas. Weak ewath denaganna eka hodai.
    ita passe ekata match wena opportunities balanna. Contacts nam putho hodata hadaganna one. anna ita passe thama ubata business idea ekakin goda yanna puluwan
    normally job ekak karana gamak business sarthaka wenawa adui. uba ayin unama thama real pressure eka enne. ekko goda yanawa nettam kela wenawa. but ekata 50% chance ekak thiyanawa.

    uba kawada hari business idea ekak execute karala goda giyoth mama kiwwa eka mathak wei.

    mata hoda business idea ekak thiyanawanam eke success rate eka wedi nam mata den unath start karanna salli thiyanawa. salli thibba paliyata business idea ekak execute karala goda yanna be bang !

    all the best