පෙනුමෙන් මිනිස්සු මනින සිරි ලංකා පොලිස් !!

dilann

Well-known member
  • Jul 6, 2018
    69,264
    169,932
    113
    එකමත් එක රටක



    9QcgnqT.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,996
    1
    102,556
    113
    34
    Kalutara
    මීට අවුරුදු බර ගානකට කලින් බයික් වලින් ටුවර් එකක් යද්දී පොලිසියෙන් නවත්තලා ඇහුවා දෙමළද කියල. තව කෑල්ලක් නැද්ද කියලත් ඇහුවා. පස්සේ තමයි තේරුනේ මූ ගංජා කෑල්ලක් නැද්ද කියල ඇහුවේ කියල. :(
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං බං ඩිලන් උඹත් අනුරකුමාර ජනාධිපති තුමාට කොච්චර ඇද කියල තියෙනවද...

    උඹ කොච්චර පොටෝ දාල තියෙනවද... 🤷‍♂️

    අපිනං මේ ආණ්ඩුවට කැමතියි
    අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක :love:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,206
    113
    35
    Spain
    Ara tuktuk eke wadi wela inna sir PT karanne naha, penumen kiwaki
    Haaa boruda kalpana karala balanna...
    මට හිතෙන්නේ මුන් පෞරුෂ ආබාධ තියෙන උන් කියල. එහෙම උන්ට කාක් සූට් එකක් දුන්නම තනතුරේ බලය ඇබියුස් කරනවා.
     
    • Like
    Reactions: jhnnwp

    AnuradhaRa

    Well-known member
  • මට හිතෙන්නේ මුන් පෞරුෂ ආබාධ තියෙන උන් කියල. එහෙම උන්ට කාක් සූට් එකක් දුන්නම තනතුරේ බලය ඇබියුස් කරනවා.
    පොලිසිය ගහන්නෙ අමුතුම ගේමක්
    මේ ආන්ඩුවෙන්වත් ඒක වෙනස් වෙයිද....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,892
    32,621
    113
    මට හිතෙන්නේ මුන් පෞරුෂ ආබාධ තියෙන උන් කියල. එහෙම උන්ට කාක් සූට් එකක් දුන්නම තනතුරේ බලය ඇබියුස් කරනවා.
    Gov services wala godak un samaja wairaya thiyagena minissunta sewaya karanna hadanne, akalpa hadana thana pasala ewage thanwalin ewa hadune nathi unama eliyata enne mewage minissu...
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,206
    113
    35
    Spain
    Physical Training
    පොලිස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඇති. උන්ට ඇක්ටිව් ට්‍රේනින් නැතිව ඇති

    පොලිසිය ගහන්නෙ අමුතුම ගේමක්
    මේ ආන්ඩුවෙන්වත් ඒක වෙනස් වෙයිද....
    හදන්න අමාරුයි. පොඩි කාලේ ඉඳල හැදුනු විදිය. මට හිතෙන්නේ බන්දවාගන්නකොට ඔය ටයිප් එකේ උන් හලන්න ඕන.
     
    • Like
    Reactions: AnuradhaRa

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,773
    17,955
    113
    Auckland
    යකෝ ඔවට උත්තර දෙන්නෙ මොකටද. බලපන් අර පොලිස් බල්ලගෙ බඩේ සයිස් එක. එහෙම ඌට මූන බලල පාරෙ යන උන් සැකේට ඇරෙස්ට් කරන්න පුලුවන් නම් නීති බල්ලට ගිහින් නේද රටේ
     
    • Like
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,892
    32,621
    113
    PAT exam most commonly refers to a Physical Abilities Test (or Physical Agility Test), which is a physical screening used to evaluate job candidates for physically demanding professions like law enforcement, firefighting, and corrections
     
    • Like
    Reactions: Inigo Montoya

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,202
    2,585
    113
    Birmingham
    Body cam ගේනකන් මුන්ගේ වේසකම් නැති වෙන්නේ නැහැ. Fingerprint වලට පොන්න රාජ්‍ය සේවකයෝ විරුද්ද උනා වගේ තමා ඕක ඇතුලේ උන් කැමති නැහැ වැඩේට.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,892
    32,621
    113
    Body cam ගේනකන් මුන්ගේ වේසකම් නැති වෙන්නේ නැහැ. Fingerprint වලට පොන්න රාජ්‍ය සේවකයෝ විරුද්ද උනා වගේ තමා ඕක ඇතුලේ උන් කැමති නැහැ වැඩේට.
    Body cam walatath hethuwak hada gani ringala yanna...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,128
    1
    63,553
    113
    Mother Earth
    ඊයා අරූගෙ බඩ බලපන්කො. ගූ හැලියක් වගේ. කමිසෙ පිම්බිලා බොත්තන් අස්සෙන් බැනියමත් පේනවා. කැරි පොලිස්. 🤷‍♂️
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,414
    1,049
    113
    මටනම් හිතෙන්නෙ උ ගේ බොරු කියාලා කැලයකට එක්කන් යන්න හදන්නෙ🙂