Windows 10 IoT Enterprise LTSC 2021 License ගන්න තැනක් දන්නවද අඩුවට ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,305
    12,836
    113
    38
    මේ License එකක් අඩුවට ගන්න තැනක් උබලා දන්නව ද ?

    Windows 10 IoT Enterprise LTSC 2021 හෝ Enterprise LTSC 2019

    Windows 10 Update ඉවර නිසා මේ මාසෙන් PC එකකට මේ දෙකෙන් එකක් දාන්න හදන්නේ.
     
    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    332
    251
    63
    ඕකෙ ලයිසන් එක විකුණනවා දැකල නෑ, පාවිච්ච් කරන උනුත් ක්‍රැක් දාන් ඉන්නෙ. ඔර්ජිනල් ඕඓස් එකෙ එවැලුඒශන් පිරියඩ් එක ඉඅවර උන ගමන් පීසි එක පැයෙන් ඔටෝ ශට් ඩවුන් වෙනවා
     
    • Like
    Reactions: Nadun26

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,778
    9,260
    113
    මේ License එකක් අඩුවට ගන්න තැනක් උබලා දන්නව ද ?

    Windows 10 IoT Enterprise LTSC 2021 හෝ Enterprise LTSC 2019

    Windows 10 Update ඉවර නිසා මේ මාසෙන් PC එකකට මේ දෙකෙන් එකක් දාන්න හදන්නේ.
    Daraz eke balapan. Ube customer kenek meke innawanam oo uben service ganiyda. Mewage thread dakkama
     
    • Like
    Reactions: mall_9n

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,305
    12,836
    113
    38
    Daraz eke balapan. Ube customer kenek meke innawanam oo uben service ganiyda. Mewage thread dakkama
    මචන් මම සර්වර් වලට දාන්නේ නම් හරිම තැනින් අරගෙන License ඔකොම වගේ

    මම බිස්නස් වැඩ කරන PC දෙකේ තියෙන්නේ Linux ,Windows දාලා නෑ

    මම License Key එක හෙව්වේ වෙන වැඩකට.