Windows 11 දැම්මේ ඔයාලා මොන වගේ PC එකකට ද ?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,881
    12,909
    113
    මල ජරා OS එකක් නේ මේක බලන් ගියාම.
    මම CHAT GPT ඇහුවා ඌ කියනවා මේවා දාගන්න කියල. මේවට Update එනවා කියලා.
    • Windows 10 Enterprise LTSC 2019 → support අවසන් 2029 January.
    • Windows 10 Enterprise LTSC 2021 → support අවසන් 2032 January.

    මචන්ලා ඔයාලා හිතෙන විදියට Neoview එකෙන් ගන්නවා නම් මොකක් ද හොදම Model එක රු 20000 අඩුවෙන් වගේ ගන්න , Used PC හෝ ප්‍රොසෙසර් , Motherbord RAM විතරක් ගන්නවා නම් ඔයාලා හොදයි කියන එකක් තියෙනවා ද ?

    අන්න මාකට් ප්ලේස් එකේ මීගමු පැත්තෙ ජර්මනියෙන් ගෙනාවා කියන ගේමින් ලැප්ටොප් එකක් දාලා තියෙනවා 35000යි, ඩිස්ප්ලේ එකේ ඉරි ගිහිපු මම දැක්කෙ රයිසන් 5 එකක්ද කොහෙදෝ 17inch ඩිස්ප්ලේ. අරන් දාහන් ලාබයි
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    • Windows 10 Enterprise LTSC 2019 → support අවසන් 2029 January.
    • Windows 10 Enterprise LTSC 2021 → support අවසන් 2032 January.
    ඕවා හරියෙන්නේ නැහැ බන් everyday use වලට
    ඔය 21H2 version එක, සමහර software වැඩ කරන්නේ නැතුව යනවා පරණ windows 10 version වලට

    ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ enterprise systems වලට
     
    • Like
    Reactions: dilan878

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    මල ජරා OS එකක් නේ මේක බලන් ගියාම.
    මම CHAT GPT ඇහුවා ඌ කියනවා මේවා දාගන්න කියල. මේවට Update එනවා කියලා.
    • Windows 10 Enterprise LTSC 2019 → support අවසන් 2029 January.
    • Windows 10 Enterprise LTSC 2021 → support අවසන් 2032 January.

    මචන්ලා ඔයාලා හිතෙන විදියට Neoview එකෙන් ගන්නවා නම් මොකක් ද හොදම Model එක රු 20000 අඩුවෙන් වගේ ගන්න , Used PC හෝ ප්‍රොසෙසර් , Motherbord RAM විතරක් ගන්නවා නම් Slow වෙන්නේ නැති Model එකක් කියනවා ද මගේ Link එක බලලා ඔයාල Use කරන.
    Ryzen ganin 3rd gen eke , ewa awith tiye , nattan I 5 , 7 , seven gen eke pc ekak ato ganna 40 k wage yannne
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,368
    113
    me sathiye aluth ryzen pc ekak build kara kalin eka parana wadi hinda. Windows 11 awulak naha wage.

    Mama hithanne 8th gen one minimum.
     
    • Love
    Reactions: itguy77

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,368
    113
    Used Ryzen cpu aduwata ganna widhihak, tanak danne nadd
    Mama gaththe brand new.

    Ali thamai aduta ganna thibbe dan eken ganna eka padui mama hithanne.

    boralasgamuwe buy korea kila place ekak thiyenwa neda eke balanna. Thawa homagama mdcomputers kiyala ekakuth thiyenwa. Mama mewa walin badu arannam naha.
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    Mama gaththe brand new.

    Ali thamai aduta ganna thibbe dan eken ganna eka padui mama hithanne.

    boralasgamuwe buy korea kila place ekak thiyenwa neda eke balanna. Thawa homagama mdcomputers kiyala ekakuth thiyenwa. Mama mewa walin badu arannam naha.
    G prosa valata passe , separated vga gahuwama x cpu wala wage , speed eka enawada
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,368
    113
    Ube specs , performance gana thread ek dapan ko
    Ehema loku build ekak nemei bn. Ryzen 7600, msi b650 gaming plus wifi, 32gb ram, samsung 1tb 990 pro nvme, lancool 207, corsair rmx psu

    Gpu eka thama gaththe naha me mase anthima wage ganna ine. Rtx 5000 series ekak.
     
    • Like
    Reactions: Tz4400

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    Windows 11 දැම්මේ ඔයාලා මොන වගේ PC එකකට ද ?

    මම දැනට Use කරන්නේ Windows 10 , Core 2 Quad Q8300 , DDR3 8GB RAM , SSD එක්ක. කිසිම Slow එකක් නැහැ මේකේ Cores 4 තියෙනවා. මේ වගේ PC 3 ක් තියෙනවා මම ලග 2009 ගත්ත. මට මේක හොදටම ඇති නිසා අලුත් එකකට ගියේ නැහැ

    Windows 11 දාන්න නම් ඕනේ කියනවා නේ 8th Gen Intel CPU එකක් ඉතින් bypass කරලා නම් දාන්න පුළුවන් උබලා එහෙමද දැම්මේ ? Update කරනකොට අවුල් ආවේ නැද්ද ?

    මෙතන තියෙන එකක් වත් Windows 11 දාන්න ගැලපෙන්නේ නැහැ නේද ? (bypass නොකර) https://neoview.lk/price_list

    එහෙම හුත්තක් නෑ බං. Bypass කරා කියල මහ ලොකු අවුලක් වෙන් නෑනෙ. එකම hard limit එක 1GHz ට වැඩි වෙන්න ඕන, 2GB ට වඩා Ram එක ඕන, Space 20GB ඕන.

    ඔය තුන තියෙනවා නම් අනිත් පකවල් අදාළම නෑ. ඔය තුන නැති PC අද කාලෙ නෑම වගේනෙ බං.

    8th gen ලබ්බ තනිකරම බයිලාවක්. Microsoft එකෙන් latest official ISO එක බාගෙන, Rufus වලින් pen එකකට write කරල OS එක ගහගනින්. කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ valid windows 10/11 key එකක් තියෙනවා නම්. එ‍්ක නැත්තම් ඉතින් දාන crack හෝ licensing එක අනුව තමයි updates එනවද, activation එක දිගටම පවතිනවද කියල තීරණය වෙන්නෙ.

    මාත් අඳුරන පොඩි එකෙක්ට Game ගහන්න එකක් අරන් දුන්නා daraz එකෙන්. i5 4th gen එකක්. පස්සෙ 256GB Ssd එකකුත් ගහලා, gtx760 යක් දාලා හදල ගත්තා උ‍ෟ. ඔය Windows 11 නෑ කියල නාහෙන් අඬද්දි Rufus වලින් ගහල හදල දුන්නා කිසිම අවුලක් නැතිව වැඩලු.

    ඉඳා බඩු. Portable එක‍ත් අ‍ැති. 2MB චූටි tool එකක් හැබැයි සුපිරියටම වැඩ . Totally free.

    https://rufus.ie/
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    ඔරිජිනල් වින්ඩෝස් 10 ඕඑස් තියන ඒවට ගැහුවට අවුලක එන්නෙ නැද්ද ? ඔටෝ අප්ඩේට් නම් බෑ කියනව 4th gen නිසා.